Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බඩු කෝච්චිය

නිමිත්ත: හැටන් සිට නුවර බලා පොඩි මැණිකේ දුම්රියෙන් එනවිට, චාරිකාවක් නිමවී කොළඹ බලා යන තරුණියෙකු ඉදිරිපස අසුනේ සිටියි. *** රෙක්සෝනා සුවඳ වහගත්තා පොඩි මැණිකේ.. කොස්හින්නෙන් කාපු වඩ සැර වැඩි වද කෙල්ලේ..? චිස් ගාලා පැන්න දාඩිය ටික සුදු නළලේ.. මස්කාරා ගාං ට්‍රිප් යනවද කැරි අව්වේ? *** Image: AI generated…

වැහෙන කතා

බිත්තරයක් රු 50ක් නේද ? අල්ල උඩ තබා බිත්තර කෙලින් කරලා පෙන්වන රූපවාහිනි වැඩසටහන දැක්කම මට මතක් වුනේ ළමා රෝහලේ දරුවන් වෙනුවෙන් ආහාර ලබා දීම සහ ප් ‍ රෝටීන් ඌණතා ඇති දරුවන් වෙනුවෙන් බිත්තරයක් ලබා දීම අපහසු බවට පල වූ ප් ‍ රවෘත්ති ය. පොල් ගෙඩි කෙලින් කරනවා බිත්තර කෙළින් කරනවා… අනික කතා කරන්නෙම මෙලෝ…

මකරා ගල ...( dragon rock )

මකරා ගල ..( dragon rock ) මේ මෑතක අපි කළ සංචාරයකින් පසුව ගත් පින්තූර සමග ලියන්නේ ඒ ගමන ගැන ලියන්න ය කියන ඉල්ලීම් නිසා මේ ජර්මනියේ බොන් නගරයේ පිහිටි මකරා කන්ද එහෙම නැත්නම් Drachenfels යන නමින් හඳුන්වන කඳුගැටය ගැන යි. එය මීටර 321 පමණ උසකින් පිහිටා තිබෙන්නේ. කන්ද ඉහලට යන්න ක් ‍ රම කිහිපයක් තිබෙනවා.…

My honest review on seedr

hello, friends, my name is Vishwa. i am from Colombo ,Sri lanka . Today I'm going to review a torrent alternative which is seedr.cc. Guys today I wanna tell u something interesting about seedr. check out https://www.seedr.cc/ A place where we can leech torrent files and convert into a direct link…

අතු අග තුරුපත

රැඳී තිබිණිය එය අත්තක් මත ; ඊට පහතින් විලක දියතලය විය, එමත අහසේ පිළිබිඹුව විය ; දියෙහි ගිලෙතැයි එය බියෙන් පසු විණ. එනමුදු . . . නොපිහිනී එය, නොගිලිණිය එය, ගසා නොගියේය ඉවතට අත්ත මත ඔහේ රැඳී හිඳ, අවසන මැලවී ගියේ එය . . . අත්තක් මත රැඳි එකම හුදෙකලා තුරුපත ! - ගුල්සර් (1934- ) (පවන් කේ. වර්මා උර්දු…

අතීතයෙන් බිඳක්

ජීවිතේ සමහරක් අවස්තාවන් තියෙනවා කවමදාවත් මතකයෙන් නැත්තටම, නැතිවෙලා නොයන. ඒ සමහරක් මතකයන් හිතට හරිම බරයි. හරියට නිකන්, හිත පතුලට අතඇරිය කළුගලක්, ආපහු ගොඩට ගන්න බැරුව, හිතපතුලෙම තියෙනවා වගේ. මේ ලියන්න යන්නෙත් එහෙම මතකයක් ගැන විස්තරයක්. මේ සිදුවීම සිදුවුනේ මීට අවුරුදු 25 ට විතර උඩදි. ඒ දවස්වල අපි…

කෙසෙල්

සාමාන්‍යයෙන් කෙසෙල් වැවෙන්නෙ රස්නෙ දේශගුණයක් තියෙන රටවල්වලනෙ. හැබැයි මේ පින්තූරෙ තියෙන කෙසෙල් පඳුර නම් වැවෙන්නෙ, සීතල කාළගුණයක් තියෙන නෙදර්ලන්තයේ. ඒකට හේතුව තමයි මෙයාගෙ මව් ශාකය එන්නෙ, සීතල පුරවගත් හිමාලයෙන්. ඒකනිසා වෙන්න ඇති නෙදර්ලන්තයත් සීත රටක් වුණාට මෙයා බය නැතුව පොළොවෙ පය ගහල ඉන්නෙ. මේ…

රැයේ රන් මදිරා කුසලාන

මරතෝණ්ඩි රටා ඇඳ ඇත මා දෑතෙහි. කිකලෙක නම් පෙරළා පැමිණෙයිද ඔහු? දුරු ඈත දේශවල ඔහු ඇවිද යන අතර මියයමින් සිටිමි මම, මහද හිරි වැටී ඇත. බලා සිටියෙමි බෝ කලක් ඔහු එන තුරු. දිවාකල එළියෙහි දැන් කොහි වේද සතුටක්? රැයේ රන් මදිරා කුසලාන පවා යන්නේය අඳුරු වී. එසේවුව ප්‍රේමයේ පිළිවෙත මිහිරි වේ තවමත්. ඉදින් සරසනු…

What is Grand Slam in Tennis? Explain, Define, History ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද?

What is Grand Slam in Tennis? Explain, Define, History ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද? What is Grand Slam in Tennis? Explain, Define, History ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද?