දෑස කට සහ මාස්ක්
සිනාසෙන දෑසට යටින් විරිත්තයි හඬන දෑස සමග සිනාසෙයි සතුටු දෑසින් දත්මිටි කයි දුක් දෑස සමග මන්දස්මිතයි දැන් දෑස සමග සබඳතා නැත මාස්ක් එකට වැසුණු කටට ලියා එව්වේ - Hare :-)
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
සිනාසෙන දෑසට යටින් විරිත්තයි හඬන දෑස සමග සිනාසෙයි සතුටු දෑසින් දත්මිටි කයි දුක් දෑස සමග මන්දස්මිතයි දැන් දෑස සමග සබඳතා නැත මාස්ක් එකට වැසුණු කටට ලියා එව්වේ - Hare :-)
සැම උදෑසනක අවදිව දත් මැද සෝදා මුව සූදානම්ව ඇඟලාගමි සිනහව පිරි අනෙකාගේ මම නම් ඇඟලුම ලියා එව්වේ - Hare :-)
ලංකාවටම ඉන්නේ සංස්කෘත මහාචාර්යවරු තුන් දෙනයි එයිනුත් ලංකාවට ඉන්න එකම එක සංස්කෘත මහාචාර්යවරිය තමයි මේ පුංචි කාන්තාව රත්නා හන්දුරුකන්ද මැතිණිය අනෙක් කාන්තාව සිංහල භාෂාව පිළිබද පිලිබද මහාචාර්යවරියක මෙන්ම සම්මානනීය ලේඛිකාවක වූ පියසීලි විජේමාන්නයි ඔවුන්ගේ සාරිය,සෙරෙප්පු දෙක බෑග් එක අපිළිවෙළ හිසකේ ලෝකයාට…
අපි අපේ පඩියෙන් සැලකිය යුතු කොටසක් බදු ගෙවලා අනික් බිල් ඔක්කොමත් බදු එක්කම ගෙවද්දි 226උන් බදු ගෙවන්නෙත් නෑ අපේ බදු මුදලින් පඩිත් අරන් උන්ගේ බිල් ගෙවන්නෙත් නෑ නොදකින් මෙහෙම රටක ඉන්න පව්කාරකම
මේ සිද්ධිය වෙන්නේ 1916 කාලයේදි ඇමරිකාවේදි….මේ කතාව කියවලා මිනිස්සු එදත් අදත් කොච්චර අකාරුණිකද කියලා ඔයාලම තේරුම් ගන්න.. මේරි කියන්නේ විශාලත්වයෙන් වැඩි කීකරු ඇතින්නියක්..ඇත්තටම ඇය වහල් සේවිකාවක් කීවොත් තමා හරි….ඇගේ ශ්රමය ඇත්තටම සූරා කන්නේ Sparks World Famous Shows කියන සර්කස් කන්ඩායම…ඉස්සර මේ…
ඉස්සර මම හරි ආසයි අන්අවේලබල් වෙන්න. සිකුරාදා හවසකට ආදරේ කරන ගෑනු දෙන්නටම කතා කරලා මම ඒ විත්තිය කියන සතුට මට තාම මතකයි. එක ගෑනියෙක් නං රණ්ඩු කරනවා. අනිත් ගෑනි බය වෙනවා. මුල්ම කෝල් එක දෙන්නෙ අලුතෙන් ආදරේ කරන්න ගත්තු කෙනාට. මේ අද හවස සෙට් වෙන්න යනව. පාටිය යනව ඉරිදා හවස් වෙනකං. මම කොහේ ඉඳියිද දන්නෑ. බය…

මම ඒ මනුස්සයව මුලින් ම දැක්කෙ ඉස්කෝලෙදි. අපේ ඉස්කෝලෙ ස්පෝට්ස් මීට් එකට එක තරගයක් තියෙනවා සහෝදර පාසැල් අතරෙ. ඒ තරගෙ සහාය දිවීම දුවන්න අපේ අල්ලපු වැටේ ඉස්කෝලෙන් ආපු හතර දෙනාට ඒ මනුස්සයත් තේරිලා තිබුණා. හැමෝම කිවුවෙ මනුස්සයා මාර වේගෙන් දුවන නිසා උගේ ලැප් එකේදි ඕන ම ලීඩ් එකක් අල්ලලා දිනන්න ආනන්දෙට…

ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය කඩා වැටේ,ඊට කලින් රවුමක් යමු

ගුරුවරු - ඒක හරි ලොකු මාතෘකාවක්. කවදාවත් ගුරුවරියක් වෙන්න කියලා මට පොඩිවත් බලාපොරොත්තුවක් තිබිලා නෑ. අහම්බෙන් වගේ "ගුරුකමේ" යෙදෙන්න ලැබුණ අවුරුදු තුනක් වගේ කාලෙදි ඒක බොහොම හොඳ තෘප්තියක් ලැබිය හැකි වෘත්තියක් බව අඳුනාගන්න ලැබුණත් දෛවය හෝ එවන් අන් තැනක මගෙ නම ඉදිරියේ එහෙම වාසකමක් දිගටම ලියවිලා තිබුණෙ…
