Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආයුබෝවන්

ආයුබෝවන් ආපහු බ්ලොග් කෙරුවාවට අත ගහන්න හිතුනා. අළුත් ජොබකට සෙට් වෙලා ඉන්න ගමං මුල් දවස් ටිකේ හැමදාම වෙන විදිහට වෙලාවෙ පොඩි ඉතුරුවක් ආවා. නිකං කාලෙ නොකා මොකක් හරි වැඩකට ඇතිදෙයක් කරන්න හිතුන නිසා ඔන්න ආපහු ලියන්න ගත්තා. මීට අලුත් කොල්ලා

මගෙ මනමාලිය

මැහුම් ගෙතුම් වැඩපල හොඳහැටි දන්න නෑ හිතවතුන් හට හොඳහැටි සල කන්න ආගම පිළිපදින කීකරු කම දන්න කවි කාරියක් මගෙ මනමාලිය වන්න පැරණි සඟරාවක හිත ගිය කවියක්...... කතෘ ෙනාදනිමි.....

HTML5 – තෙවැනි කොටස

සාදරයෙන් පිලිගන්නවා ඔයාලව HTML5 – තෙවැනි කොටසට.අද අපි බලන්නේ HTML5 & css3 වලින් කොහොමද සරල වෙබ් පිටුවක් හදාගන්නේ කියලා.වැඩේ එච්චර අමාරු නැහැ.ඔයාලත් කරලම බලන්න.තේරෙන්නේ නැති මොනව හරි තියෙන්නව නම් මේල් එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා අහන්න.එහෙනම් ඔක්කොමලටම ජයවේවා…! Click here to visit the site

දෙවියනේ!!! අර නදී නේද? - මගේ ආදර කතාව - දෙවන කොටස

මගේ ආදර කතාවේ පළමු කොටසට ලැබුණු ඉහළ ප්‍රතිචාර වලට හැමදෙනාටම බොහොම ස්තුති. ගොඩක් දෙනා කතා කරලා, message කරලා දෙවන කොටස ගැන නිතරම අහපු නිසා ඔන්න ඉක්මනින්ම ඒකත් ලියලා ඉවර කළා. අනේ මන්දා...උඹලටත් ඉතින් අනුන්ගේ ඕපදූප කියවන්න තියෙනවනම් වෙන මුකුත් එපා...හ්ම්ම්..හරි හරි ඔන්න එහෙනම් හැමෝම අහගන්න. A/L විභාගේ…

උඹත් බෞද්ධයෙක්ද?

මම බෞද්ධයෙක්...මම ක්‍රිස්තියානි ආගමත් පිළිපදිනවා...ඔය කුරුල්ලා දන්න ආගම් දෙක...බුද්ධාගම නම් සාමාන්‍ය දැනීමටත් වඩා පොඩ්ඩක් තියනවා...පොඩි කාලේ ඉඳං ඉගෙන ගත්තු පාසල්, දහම් පාසල් අධ්‍යාපනේට වඩා බෞද්ධ දර්ශනය ගැන ටිකක් විතර මහන්සි වෙලා හොයපු, තාමත් හොයන හන්ද වෙන්න ඇති ඒ...කොහොමින් කොහොම හරි ක්‍රිස්තියානි…

වරා වැව

ගරා වැටෙන්නට යන දෙවොලකට වැද වරා වැව තනිව කරගෙන බැඳ හාද ජනී ජනයන්ගෙ දුක ගැන නගන නද කොතෙක් දුර යා ද නොපෙනෙත බැද්ද මැද ඔහොම එකතු කළ නයුවන් රට දන්නා ගැල් බැඳි බාන සේ දර දිය ඇද දුන්නා උන් ගැල ලිහා තනිකර කතරට පන්නා තනි මංසල රකින තනි අලියා අද ඉන්නා ෆොන්සේකා සරත් සිල්වා වැනි රට පිළිගත් මැතිවරු සිටි මහතුන්…

වරද

ඔහු.., දියනියගේ බඩගින්න නිවන්නට "හොරෙන්" අරගත් රුපියල් දහස නිසා පොලිසියෙන් ගුටි කා අද සිරගෙදරය එතුමා.., තම පුතුට සැප රියක් අරන් දීමට ජනතාවට "පාඩු" කල රුපියල් මිලියන සියය නිසා පොලීසියෙ ආචාර මැද අද නම්බුනාම ලබයි එකම වරදය දඩුවම වෙනස්ය වැරදිකරුවෙක් බුහුමන් ලබන විට අනිකා සිරගෙදරය වරද එතනමය

SLPL ජය කාටද?

මේ දවස් වල අපේ රටේ ගොඩක්ම වැදගත් මතෘකාවක්නේ SLPL කියන්නේ...ඔන්න අද Ceylon Vote තුලින් බලන්න යන්නේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන්නේ කුමන කණ්ඩායමටද කියන එක.අපි බලමු වැඩිම පිරිසක් හිතන්නේ කුමන කණ්ඩායම මේ තරගාවලිය ජයගනියි කියලද කියලා.. <a…

කෙට්ටු වෙන්න කැමති හැමෝටම……. මෙන්න ක්‍රමේ.! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

(ආ) කොටස මේ ලෝකෙ තියන ඕනෑම වැඩක් තනියම කරනවට වඩා සාර්ථකත්වය වැඩයි කට්ටියක් එක්ක එකතු වෙලා සාමූහිකව ඒ වැඩේ කරනව නම්. අද මම මේ කියා දෙන්න යන දේත් අන්න ඒ වගේ සාමූහිකව කරන්න ඕනේ වැඩක් . එතකොට දැනටමත් ඔයාලට තේරෙනව ඇති නෙ මේක කට්ටියත් එක්ක එකතුවෙලා කරන්න ඕනෙ දෙයක් කියල. හරි අපි බලමු මොනවද තව අපිට ඕන කරන…

"සැලීරා" ඔරිජිනල්ද,,,,

ඔස්ට්‍රියාව කියන රට අහල ඇතිනෙ, ඔන්න ඔය රටේ තියන ලෝකෙම ප්‍රසිද්ද නගරයක් තියනව. "වියානා" කියන්න අන්න ඒ නගරෙට. මේ රට සෑහෙන පෝසත් රටක්. මෙහේ අන්තර් ජාතික මධ්‍යස්ථාන, එන්.ජී.ඕ අනං මනං සෑහෙන්න තියනව .(පට්ටම ඇකඩමික් ඩයල් කියල හගවගන්න හදන කස්ටිය කොරනව වගේ ලින්ක් එකකුත් දැම්ම). මෙහේ ඉතින්, සතියක දෙකක ටුවර්…