Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බේබද්දාගේ නිරීක්ෂණය

ඔන්න ඒක ගෑණු කෙනෙක් සුපිරි වෙළඳ සැලකට (ඒ කියන්නේ සුපර් මාකට් එකකට) ගිහින් ගත්තලු, කිරි ලීටර් 1 බෝතල් 1 යි, බිත්තර 12 පැකට් 1 යි, දොඩම් යුෂ ලීටර් 1 බෝතල් 1 යි, ගෝවා ගෙඩි 1 යි, කුඩු කරන ලද කෝපි කුඩු පැකට් 2 යි, ශීත කරන ලද මස් ග්‍රෑම් 500 යි. සම්පූර්ණ කතාව »

නෝටි කියන එකා ඇතුලේ ඉන්නා පොත් කාවා...!

ඔන්න ටිකෙන් ටික සාහිත්‍ය මාසයත් එනවනේ.ඉතිං නෝටියට හිතුනා නෝටියා කියවලා තියන පොත් අතරින් වඩාත්ම හිතගිය සහ කියවන්න ආසා පොත් ගැන ලියන්න... මුලින්ම කියන්නම් නෝටියට මුලින්ම මතකෙට එන්නේ නෝටියා හිච්චි එකා කාලේ කියවපු පොතක්. පොතේ නම "සතුන් වත්තේ" - කතෘ නම් මතකෙට එන්නේ නෑ.ඒ උනාට පොත මතකයි.සතුන්වත්ත ගැන…

SLPL at the Halfway Stage

Inaugural SLPL is now in it's halfway stage. 15 matches out of total 24 matches have been completed and two teams have almost been knocked out (there is a slight chance for Basnahira and Uthura to qualify, given that a combination of results go in their favour, which is highly unlikely ) and one…

සිත්තරා මත් කලෙමි!

කලාකරුවන් විටෙක මහවරුසාවක් වැනියැයි කුඩාකල සිටන් මා විශ්වාස කලෙමි. නමුදු ඒම විශ්වාසය ඔහු එක ක්ෂනයකින් බොඳ කලේය. නොදැනෙන්නට වියලි බිම් තෙත් කරන මන්දාරම් පොඳ වැස්සක් ලෙසින් ඔහු නිහඬ කෙනෙකු විය. සෞන්දර්‍ය නිකේතනෙය් උද්‍යානය පුරා කිංකිණි හඬ නංවන යුවතියන් අතරින් වුවද ඔහු පැමිණියේ විශ්වයම හිස මතා තබාගෙන…

අවසානයේ ඇය ආවා.....

ඇය එන තුරු මා බොහෝ දිනක් බලා සිටියේ නොඉවසිල්ලෙන්. එහෙත් ඇය කෙසේ හෝ එන බව මට ඉර හඳ වගේ විශ්වාසයක් තිබුනා. මේ අතරේ තමා ඇය ලංකාවට ඇවිත් යන ආරංචිය ලැබුනේ. ලංකාවට ආවොත් නම් පළවෙනියටම එන්නේ නුවර යන විශ්වාසය මට හොඳටම තිබුනා. අවසානයේ මම බලාපොරොත්තුවෙන්ම සිටි ඇමතුම ලැබුනා මගේ හිතවත් මල්ලි කෙනෙක්ගෙන්. "අයියේ…

උඹට වැඩියෙන් රිදෙන්නේ ..මගේ හිත ..

තවමත් ඉස්සර වගේ තමයි .. වචනයක් .. දෙකක් එකට අමුනගෙන ගොත නොගහ .. උඹත් එක්ක කතා කරන්නේ බොහොම අමාරුවෙන් .... උබේ ඉස්සරහ හිටන් ඉන්න එක මොහොතක් මට දැනෙන්නේ .. කල්පයකට සක්වලම එකම තැනක නැවතිලා වගේ ... තාත්තෙක් නැති ගානට වැටුන මගේ ලෝකේ .. ඇත්තටම උ ඹ මට අප්පුච්චෙක් .. ඇස් දෙකට පෙන්නන්න බැරි උනත් උ ඹ ට මාව…