WordPress සිංහලෙන් – පලමු කොටස
ආදරෙන් පිලිගන්නව ඔයාලව wordpress පලවෙනි පාඩමට.මේ කොටසෙන් මම කියලා දෙන්න යන්නේ කොහොමද wordpress install කරන්නේ කියලා. පාඩම දිගටම බලන්න මෙතන click කරන්න

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
ආදරෙන් පිලිගන්නව ඔයාලව wordpress පලවෙනි පාඩමට.මේ කොටසෙන් මම කියලා දෙන්න යන්නේ කොහොමද wordpress install කරන්නේ කියලා. පාඩම දිගටම බලන්න මෙතන click කරන්න

කොහොමද යාළුවනේ....ඔන්න අදත් මම ඔයාලට ගොඩක් වැදගත් දෙයක් අරගෙන ආව...මේ තමයි අලුත්ම Kaspersky 2013 Versions ටික...Kaspersky කිව්වම හැමෝම දන්නවනෙ ඉතින්....ලෝකෙ තියෙන හොඳම ප්‍රති වයිරස මෘදුකාංගය තමයි මේක...මම දැන් අවුරුදු 2ක් තිස්සේ දාගෙන ඉන්නෙ මේක තමයි...තාම කිසිම වයිරස් එකකින් හෝ හැකින් ටූල් එකකින්…

අද උදේ අපේ යාලුවෙක් එක්ක දාපු චැට් එකක ප්‍රතිඵලයක් විදිහට ඔන්න මට පුලුවං උනා ආපහු පරණ බ්ලොගිය ඇරගන්න. මට ඒකට උදව් කරපු යාලුවා තමයි අපේ ගෙහාන් චන්දික නොහොත් කෝච්චියා. බොහොම ස්තූතියි මචං උදව්වට. පරණ එක පැත්තෙ එන්න ඇවිත් යන්න

ආදරණීය පාසල් දිවිය, ඉදින් අවසරයි ඔබ ඇකයෙන් සදහටම නික්මෙන්නට තව දින 4 කුත් හෝරා කිහිපයකින්. සන්සුන්ව තිබූ සිතිවිලි සයුර කැලඹී ඇත. නිසසල සිතුවිලි රුදුරු රළ බවට පත්ව හදවතේ බිත්ති කඩාබිද එලියට ඇදෙන්නට තනයි. සියල්ලට වගකිවයුත්තා නුඹ ය. නුඹ අපට මෙතරම් සෙනෙහසක් දැක්වූයේ ඇයි? මෙතරම් ආදරයෙන් අප බලාකියාගත්තේ…

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, 'script', 'facebook-jssdk')); දින 3 , 4ක චාරිකාවක්…
පොඩි නිවාඩුවකට පස්සේ හිතුනා තව ලිපියක් දාන්න... දිගටම විහිළු කතා ලියන එකේ පොඩ්ඩක් ආදර්ශයකට ගත හැකි කතාවක් දාමු කියලා හිතලා තමයි මේක ලියන්නේ. ඔන්න එහෙනම් කතාව. මේ කතාව නම් ආච්චිලා හරි නාකි සීයලා හරි සම්බන්දයෙන් නෙවෙයි. කොටින්ම මේක ඉබි කතාවක්. සමහරු කලින්ම මේක අහලත් ඇති. අහල නැති අයට කියවන්නයි, කියවල…

ආ...කස්ටිය කෝමද සැප සනීප......කැම්පසුත් වහල.කරන්න දේකුත් නෑ.ඒ වුණාට පුදුම කම්මැලිකමක් තියෙන්නෙ.බ්ලොග් එක පැත්තෙ ආවට අලුතෙන් මුකුත් ලියන්න හිතුනෙත් නෑ.ඒත් ඔන්න අද කඩිමුඩියෙ මේක ලියන්න ඕන කියල හිතුණා. ස්ට්‍රයික් වුණත් පහුගිය දවස් වල පිසාචය කැම්පස් එකට වෙලා තමයි හිටියේ.කැන්ටිමෙන් කාල බීලා, රෑට රෑට…

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
වර්තමාන උදාහරණය (Modern Example) පළමුවෙනි කතාව කියල බ්ලොග් ලෝකේ අත් හැරලා වගේ ඉඳලා සෑහෙන කාලෙකින් මේ දෙවෙනි කොටස ලියන්නේ. යම් කාර්ය බහුලත්වයක් නිසාවෙනුත් සිතේ පැවැති අලස ස්වභාවය නිසාවෙනුත් තමා මෙතරම් ප්‍රමාද උනේ. ඒත් Better Late Than Not කියල දෙවෙනි කොටස, එනම් වර්තමාන උදාහරණය ලියන්න තීරණය කළා.…

වල් පල් නොලියා වැඩක් ඇති දෙයක් ලියන්න හිතුවා. මගෙ නිර්මාණයක් නෙමෙයි මේක. ඔය කාටත් යන්න පුළුවන් අන්තර්ජාලෙ කතෘ කෙනෙක් නැතිව තියෙන ලියුම් වලිං එක්කහු කරගත්තු දේවල්. සිංහලෙන් කියවන කාට හරි ප්‍රයෝජනවත් වෙන්න මං සිංහලෙන්ම ලිව්වා. මගෙ අත්දැකීමුත් 30%ක් විතර ඇති මෙතන. ව්‍යාපාරයක මූලික අරමුණ වෙන්නෙ…
