නුගේගොඩ සරසවි පොත් හලෙන් පොත් ගත්තු හැටි ගැන TG බ්ලොග් පෝස්ටුවක් පල කරලා. අඩු මිලට පොත් ගත හැකි තැන් ගැන පොත් ගුල්ලාගේ අත්දැකීම් එහි කමෙන්ටුවක් ලෙස පල කළා . මේ එයම නැවතත් මෙහි පල කරන්නේ ඔබගේත් ප්‍රයෝජනය පිණිසයි. මෙහි දක්වා ඇති පොත් හල් බොහොමයක් සාහිත්‍ය මාසයේදී 30% ක් හෝ ඊට ආසන්න වට්ටම් දෙන බවද…

සී සී කඩ විසිරුනු සිතිවිලි දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ හුදකලාවෙ තනිවී සිටියාම සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ මෙහොතින් මොහොතට ගෙවනා කාලය දැනෙවා කාටත් එක විදිහට ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ගීයකි ලොව සිතුවම් කර අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද ඉර බැසයන ගොම්මන් යාමේ තරු…

ඔන්න යාළුවනෙ මාත් ආවා බ්ලොග් ලෝකෙට ..එහෙම කිව්වට දැනට ටික කාලෙකට කලින් නෙ මං ඒ ලෝකෙට ගියෙ .. ඔයාලට මතක ඇතිනෙ "පාරමිතාව" නිසදැස් , කවි දැම්මට ඒක නම් තිබ්බෙ තිබ්බත් නොතිබ්බ ගානටනෙ ආසාවට කියලා හදාගත්තට මාත් එච්චර උවමානවකින් පාරමිතාව බලා කියා ගත්තෙත් නෑ නෙ.. ඉතින් ඒ ඔක්කොටමත් එක්ක හරියන්න නිකන් කාලෙ…
අද විචාරයෙන් හිතුවා කලාවට අදාල දෙයක් කථා කරන්න..., ඕන්න මෙහෙමයි..., අපේ ඉස්සර කාලේ හිටියා හෙන සුප්‍රසිද්ධ ගායකයෝ..ආයි ඔරිජිනල්ම සෙට් එක. ඒ කට්ටිය නැත්නම් මේ තියෙන ප්‍රමාණයකවත් සංගීත කලාවක් ලංකාවේ ඉතිරි වෙන්නේ නෑ.. ඒ කාලේ හිටපු ගායකයන් ගේ වැඩි ගීත ප්‍රමාණයක් ලියවුනේ ස්ටෙජ් වලට . ඒ කියන්නේ ප්‍රසිද්ධ…
ඔන්න අද මම දෙන්න යන්නෙ ලංකාවෙ රේඩියෝ, ටීවී චැනල් වලට ලිනක් කරන විජෙට් එකක්. ඔය දාලා තියෙන්නෙ ඒකෙ පිංතූරයක්. මේක 250px × 389px size එකට හැදුවෙ. මගේ බ්ලොග් එකට දාන්න තමයි හැදුවෙ. ඉතින් මේක ඔයාලටත් දෙන්න ඕන කියලා හිතුණා. ඔන්න මම පහලින් Add to Blogger button එක දානවා. ඔයාලටත් ඕන නම් අරගන්න.

2012 අවුරුද්ද පටන් ගන්නකොටම හිතේ ලොකු හීනයක් පැලපදියම් වෙලා තිබුන. ඒත් මුල්මාස කීපයෙ සිද්ද වෙච්ච දේවල් නිසා ඒ හීනය හිත ඇතුලෙම මියැදිලා ගියා. හැබැයි කොහොම හරි වෙච්ච ඇබද්දි වලින් ගොඩ එනකොට අර නැතිවෙලා ගිය හීනය ආයේ දලු දාල ආව. ඒ හීනෙ තමයි හොඳ DSLR කැමරාවක අයිති කාරයෙක් වෙන එක. නමුත් ඉතින් ඒකට ලොකු…

ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා ගම්මානේ මිහිරියාව ගමම එළි කළා පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව්ලියක් වෙලා සුසුම් නටයි පවන් සල සලා සුරංගනාවී..සුරංගනාවී..සුපෙම්බර ාවී ගම්බද විලාසිතාවී වසන්ත සමය ළංවෙලා කෝකිල නදින් මත්වෙලා සිසිල් සුළං යාවී පාවෙලා දඟ පුළුලුකුල සල සලා ඈ මඟ යන්නේ හිනහිලා නිල් නෙත් යුඟ…

බලා ඉන්නම් නුඹ වඩිනකන් කඳු ගැටිති නිල්වලා අතරින්.. බලා ඉන්නම් දවල් වන විට ලඟට ඇවිදින් හිස සිඹිනකන්.. බලා ඉන්නම් රක්ත නයනින් කඳුල වුව හැර පලා යනකන්.. බලා ඉන්නම් හෙට වඩින්නේ මා බලන්නැයි සිත සනසමින්...

2012 පැරා ඔලිම්පික් තරගවලියේ දී ශ‍්‍රී ලංකාවට අද ප‍්‍රථම වරට ලෝකඩ පදක්කමක් හිමි විය. මේ තරග එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වේ. මීටර් 400 ඉසව්වෙන් මෙම පදක්කම හිමි කරගත්තේ ශී‍්‍ර ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේලාන්ස් කෝප‍්‍රල් යූ.පී. ප‍්‍රදීප් සංජයයි 2008 දී යුද හමුදාවට බැදී හය මාසයකට පසු…

මෙක ටිකක් විතර වෙනස් කාරනාවක්..අද අපි දන්න හැමෝම IT Field එකේ ජොබ් එකක් කරන්න අසාවක් තියෙන අයට කියන්නෙ ඒ සදහා ගැලපෙන Certification එකක් හරි උසස් හැදැරිමක් කරන්න කියලයි..මේක ඇත්ත වශයෙන්ම විය යුතු අනිවාර්ය දෙයක්..ඒ වගේම වර්තමානයේ ලෝකය වෙනස් වන ආකාරය සමග ඔබද එයට ගැලපෙන කුසලතා අත්කරගෙන සිටිය යුතු වීම…
