Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලාංකීය සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලනයේ පරිණාමය Social media in Sri Lanka

T weetupSL ලිපියට ලැබුන ප්‍රතිචාර එක්ක මට හිතුන ශ්‍රී ලාංකිය සමාජ ජාලා වෙබ් අඩවි භාවිතයේ විකසනය එහෙම නැත්නම් පරිණාමය ගැන සටහනක් තියන්න.මෙතෙක් මං සිංහල බ්ලොග් අවකාශයේ මේ වගේ ලිපියක් දැක්කේ නෑ! මං කලින් ලිපියේ සඳහන් කලා වගේ ශ්‍රී ලාංකාවේ අන්තර්ජාල භාවිතය මිනිසුන් අතරට යන්නෙත් සැලකිය යුතු අන්දමට…

ඔයාටත් ඉන්නෙ මේ වගේ යාළුවෙක්ද..? එහෙනම් ඔයත් වාසනාවන්තයි..

අපි අඬද්දි අපිත් එක්ක ලගින් ඉදගෙන හේතු අහන්නෙ නැතුව අඬන්න, අපි හිනා වෙද්දි අපිත් එක්ක ඇස් රතු වෙනකන් හිනා වෙන්න..අපිට කරදරයක් උනාම කියන්නත් කලින් අපි ලඟට එන්න, අපි කියන්න කලින් අපි කියන්න යන දේ අපේ හැඟිම් තේරෙන යාළුවෙක් යෙහෙලියක් අපිට ඉන්නවා නම් කොච්චර හොඳද නේද...? එහෙම අය අපිට ලැබෙන්නෙත් අපේ…

දත් නැතිදා....!

මගේ කට කහන කතා වල ඉන්න ජනප්‍රියම චරිතයක් තමයි අපේ බ්‍රයන් අයියා. මම එයා ගැන කතා කීපයක්ම ලියලා තියෙනවනේ. දැනට මාස දෙක තුනකට විතර කලිනුත් බ්‍රයන් අයියව මුන ගැහිච්ච වෙලාවත් එයාට වෙච්ච සිරා කතාවක් කිව්වා. බ්‍රයන් අයියත් දැන් ඩුබායි හන්දියේ පදිංචියට ඇවිල්ලත් මහ ලොකු කාලයක් වෙනවා මගේ හිතේ. කොහොමත් මේ…

Dongle එකෙන් 3G phone එකක් හදමුද ..! ආ එහෙමත් පුලුවන්ද?

අද යන්නෙ ඔයාලගෙ dongle එක කෑලි වලට ගලවන්න නම් නෙමෙයි. ඒ වුනාට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුනා. මොකද ලංකාව ඇතුලත දී skype කතා කරනවට වඩා ගොඩාක් ලාබයි 3G calls. මොකද මොබිටෙල් වල voice call rate එකටම 3G call දෙනවනේ. මේක කරන්නෙ dongle එකට එන MobilePartner එකෙන්. හැබැයි ගොඩාක් පරණ dongle වලට නම් වැඩ කරන…

ඔලුවෙ කැක්කුම

මේ මට යාලුවෙක් ලඟදි එව්ව කතාවක් දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා.. ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා…

පොතත් කාන්තාවත් පිට ගියොත් ගියාමය.....

ආගන්තුකයාගේ default mode එක වෙන lazy mode එකෙන මිදීලා ටික කාලයකට හරි exam mode එකට enter වෙන්න ඕනේ කියල හිතුවා, වට පිට බලද්දී බිත්තියේ තියනවා රුවන් වැකි කිහිපයක් පරන අය්යල ලියල ගියපු..... ඉතින් ආගන්තුකයට හිතුනා එ වැකි කිහිපය බ්ලොග් අවකාශයේ බෙදා ගන්න, මෙන්න කියවල බලන්නකෝ...... පුස්තක රත්නම්, ස්ත්‍රී…

බ්ලොග් එකට T20 logo එක දාගන්න

T20 ලෝක කුසලානයට තව දවස් කීපයයිනෙ තියෙන්නෙ. ඉතින් මේ දවස් වල ක්‍රිකට් වලට උනන්දු වෙන හින්ද මට හිතුණා බ්ලොග් එකට T20 logo එක දාගන්න. මේ සැරේ සත්කාරක රට ලංකාව නිසා කවුරුත් සැහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ගැන. ඔන්න පහලින් විජෙට් එක දැම්මා ඕන අය තමන්ගෙ බ්ලොග් එකට දාගන්න.…

Paypal සමාගම මගින් ශ්‍රී ලංකාව වෙත මුදල් ගෙනවාගැනීමට දොර‍ටු විවර කිරීමට සැරසේ!!!!

E -m o n e y ඔන්න ලංකාවෙ ඉන්න අන්තර්ජාලයෙන් මුදල් උපයන අයට කියන්න ඉතා සුභ ආරංචියක් තියනව..... අපිට දැනට තිබෙන විශාලම ප්‍රශ්නය තමා අපි විසින් උපයන මුදල් Paypal හරහා අපේ අතට ගෙන්වාගන්න අපහසුවීමයි.! මේ සිදුවන අපහසුතාව වැලක්වීම සඳහා මහ බැංකුව හා Paypal සමාගම එක්වීමට සාකච්ඡා පවත්වා තිබෙනවා.... මේ…

ගැටළුවක්...........

අරමුණකට යෑම නොව සමාවට කරුණක්......... අනිවාර්යයෙන්ම විය හැකි වරදක් ගැන අනුමානයක්......... එවන් වරදක් වූ කල, පෙර අනුමානය හුවා දැක්වීමක්.......... උපහාසයෙන් හිත් බිඳවීම්.................... මේ සියල්ල සංස්ථාපිත ලෝකයෙන් ජීවිතයට ආ දේවල්ද??? ජීවිතයෙන් එහි ගිය ඒවාද???? මේ ගැන සිතමින් මම තාම ව්‍යාකූල…

සුපිරි මිනිසුන් සියැසින් දුටුවෙමි

සැමදා නියං එකදා වැහි වලාවේ කියුවාක් මෙන්, මෙතෙක් පැවති සීතල දුරුවී එදා ඉරු රශ්මිය නගරය උණුසුම් කරමින් තිබිණි. මිනිසුන් අතර සිටින සුපිරි මිනිසුන්ගේ දස්කම් දැකගැනීමේ උද්යෝගයත්, බලාපොරොත්තුවත් ඇතිව මම වහ වහා ඉදිරියට ඇදුනෙමි. මා මෙන්ම උද්යෝගයෙන් මහා ජන ගංගාවක් ඉදිරියට ගලමින් තිබිණි. මේ සියල්ලෝම ඇදෙන්නේ…