Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආදරේදි වැඩිපුරම වැදගත් ලොකුම ලොකු දේවල් වලට වඩා පුංචිම පුංචි දේවල් - පුංචි ආදර කතාවක්

ගොඩ කාලෙකට පස්සෙ හිතට දැනෙන විදිහට කතා කරන්න හිතුනා.හිතේ සිතිවිලි නැතිව ඔහේ ඉබාගාතෙ හිතන්න වෑයම් කරද්දි මේ දේ මට කියවන්න ලැබුනෙ ෆේස්බුක් එකේ Sinhala රසකතා කියන පිටුවෙන්.මේ තරම් රස හැඟීමක් වෙනස් කරන්නෙ මොකෝ.ඉතින් මං ඒක එහෙම්මම උපුටල ගත්ත.දන්නවද මේකෙ වැදගත්ම දේ.පුංචි පුංචි දේවල් තමා ආදරේදි ගොඩක්ම…

පලමු කව නුඹ හට ලියු.....

නුඹේ සිත ලඟ නැවතෙමින්... නුඹේ ලඟ මම හිනහෙමින්.... නුඹේ ආදරේ විඳගමින්.... හිඳින්නම් පෙම් දම් පුරමින්... සිතේ පූදින හැම හැඟුම් නුඹත් එක්කම විඳගමින්... තවත් නුඹ හට ලං වෙමින්... නුඹේ පෙම මම රැක ගනිම්.....

චියර් එක

image-from ශක්තිය ජවය ගැටෙනා සිනහව කඳුළ සරනා ඔල්වර සද්දෙ නැඟෙනා පිටියම නුඹට ඇරුණා ගිනියම් ගතෙහි දිලෙනා දහඩියෙන් උණුසුම් පැතුම් එළිවේ වීරියෙන් අවු වැසි උනත් පරදී ලඟ දනින් ජවයට ගැටෙන පිටියේ උරෙනුරින් කඳු හෙල් පිරුණු ගමනේ ඔය නෙතින් උණුසුම් කඳුළු සඟවා හිනැහියන් දවසක් එනව සත්තයි දිරි ගනින් ජය ටැඹ ළඟදි…

ඔබත් මෙවන් කූඨ වෙලඳුන් හට නො‍රැවටෙන්න!!!

ඔන්න මේ කියන කථාව නම් ගොඩාක් වැදගත් වෙන්නෙ අපේ උගත් පාරිභෝගික ජනතාවට තමා... පාරිභෝගිකයෙක් උනාම යම්කිසි භාන්ඩයක් ගන්න ගියාම එම භාන්ඩයේ මිල , තත්වය , සුදුසු නුසුදුසු බාවය මෙන්ම , එම භාන්ඩය මිලදීගන්නා ආයතනය පිලිබඳවත් සැලකිලිමත් වියයුතු වෙනව... එයට හේතුව වන්නේ එම මිලදී ගන්නා භාණ්ඩය පිලිබඳව ඇති විශ්වාසය…

අහස් ගව්ව සිඹින තරම්.. 1 වෙනි දිගහැරුම

හෝ..... ගාලා එක දිගට වහින්න ගත්ත වැස්සත් එක්ක කරන්න උන්න වැඩ දෙක තුනක්ම වතුරෙ ගියා වගෙ.වැඩ කියලා කිව්වට මට කියලත් මහ ලොකු වැඩ රාජකාරි නැති උනාට සතියට තුන් හතර වතාවක් පුස්තකාලය පැත්තට ගිහින් නිමාලි ලා ගෙදරටත් ගොඩ වෙලා කයියක් දැම්මෙ නැත්තන් අවුරුද්දකට නෑවෙ නෑ වගේ තමයි.. ඒ නෑම කෙසේ වෙතත දැන් එලියට…

පියාණෙනි..

ගල් කුලක හයිය ගෙන පිහාටුවක මෙලෙක සඟවන ගිනිපිඹින දෑස් මවමින් පිනිබිඳක සිසිල සඟවන ගොරහැඬි වදන් කියමින් මෙලෙක මුදු වදන් සඟවන අප්පච්චියේ නුඹේ සෙනෙහෙ වදන් වැල් සිතෙහි මෙලෙක බව කියෙව්වෙමු අපි නුඹට හොරෙන් නුඹේ දෙනෙත් කවිපද අපිට පබඳින විට..

මව්නි..

කුසෙහි රඳවන් තොටිල්ලක් වන් කිරි කර දුන් රුහිරු ගඟුලැල් කඳුළු හංගන් සිනහ දන්දුන් තුරුළු කරන් මඟ කියාදුන් අම්මේ නුඹේ උණුහුම ලෝකෙටම සිසිලයි උණුහුමෙන් දෙන සෙනෙහෙ ගඟුලෙන්...

ආයිමත් ඉස්කෝලෙට

යන්න ආසයි ආයිමත් ඉස්කෝලෙට දවසකට හරි කළු ලෑලි ඩෙස් බංකු යකඩ පුටු මේස අතර සුවඳ විඳින්නට ගුරුවරුන්ගේ වීරකතා පඬි කතා එක්ක පොඩි ගුටියකුත් කන්න චෝක් කෑල්ලක් කඩල අරන් තවකෙකුට ගහන්න පොඩිපහේ කට් එකකින් මුහුදේ පොඩ්ඩක් නාන්න ඇරුනාම ඉස්කෝලේ පොඩි වලක් බහින්න රටේ නැති ලොකු කතා කෙල්ලෝ බල බල කියන්න ආයිමත් එනවනම් ඒ…

මගේ මළගම

දවසක් ඒවි මගේ පන්හිඳ නවතීවි දවසක් ඒවි මගේ කියවිල්ල නවතීවි දවසක් ඒවි මගේ සද්දයක් නැතිවේවි පොඩ්ඩක් වරෙන් ගේ පැත්තේ හැරෙන තැන සුදු කොඩි තියේවි අතරින් පතර ගොක් කොලත් එක්ක මතක ඇතුව යන්න කලින් අම්මටයි තාත්තටයි වචනයක් කතාකරලා පලයන්.....

සල්ලි මිටි ගනන් ( සක්විතිලා ගැන නෙමෙයි )

සල්ලි දෙයියනේගේ මල්ලිලුනේ.. මටනම් පේනවිදියට අයියා වෙනවා ඇත්තේ ,මොකද සමහර වෙලාවට සල්ලි නැත්නම් දෙයියෝ හම්බවෙන්නත් බැහැනේ, බොරු කියල හිතෙනවනම් ප්‍රධාන පෙලේ දේවාලයකට ගිහින් බැලුවොත් හොදින්ම දැක ගන්න පුලුවන්වෙයි .අනික සමහරු සල්ලි ඉල්ලගන්නේ දෙයියන්පල්ලා අහවල් දවසට අනිවාර්යෙන්ම ගෙනත් දෙනවා කියලා දස අතේ…