Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Read it - Share it

" Books are the legacies that a great genius leaves to mankind which are shared and delivered down from generation to generation as presents to the posterity of those who are yet unborn" When u read this quote above its apparent that Donating a book once read is the best source to exchange…

මා පිය වන්දනා (Ma Piya Wandana)

සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා පේම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මා අම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මා සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ…

Android, Smart Phones නැති අපට | Opera Mini වලින් සිංහල කියවමු

ලා ලුවලේ.. දෙකෙං පස්සෙ තුන පටං ගන්න ටික දවසක් ගියා ඈ.. ගනං ගන්ටෙපා... හික්. ඉතිං ටික දෙනෙක් සුභ පතල තිබ්බ. ගොඩ දෙනෙක් බලල තිබ්බ.. ඒකට මොකෝ.. මෙන්න තුන් වෙනි අවුරුද්දෙ විද්දා ලියන පස්ට් පෝස්ට් එක... වැඩි ආටෝප කැටයං මෙලෝ දෙයක් නෑ එකෙංම වැඩේට බයිනව ( ඈ වැරදුනාවක්කද්ද? හිනා වෙන්ටෙපා යකෝ “වැඩේට බහිනව…

රටේ ප්‍රීතිමත්ම මිනිසාගේ කමීසය

මම පොඩි නිවාඩුවකට ගෙවල් පැත්තෙ ගියා පහුගිය දවස් වල. ගෙදර ගියාම ඉතින් කරන්නේ පරණ යාළුවො එක්ක එක එක විකාර කියව කියව ඉන්න එකයි ඇවිදින එකයි තමයි. ඉතින් එක වෙලාවක කට්ටිය ඕපදුප කතා කර කර ඉද්දි එක පාරටම කතාව වෙනස් වුනා. දැන් කට්ටිය කතා කරන්නේ දේශපාලනය, ආගම, ජාතිවාදය, කාන්තාව වගේ ප්‍රබුද්ධ මාතෘකා ගැන.…

ලංකාව සහ සුපිරි වීරයෝ

වැටත් නියරත් ගොයම් කන්නා සේ අවසන්වුනු පලාත් පාලන මැතිවරනයට ජනතාවගෙන් 50% ක්වත් ඡන්දය ප්‍රකාශ නොකල බව මටනම් "ලොවෙත්" ශුවර්ය.මක් නිසාද යත් කෙහෙල්මල් ඡන්දයකට වඩා ඔවුන්ට ජීවත් වීමට "2500" සොයාගතයුතු නිසාය.ඡන්දයට පෙර "පනා" උස්සාගෙන ගෙදරට පැමිනෙන කිසිවෙක් ඔවුනට "කොල කෑලි" මිස හාල් මිටියක් ගෙන නොආ…

අවසන් වසර

image-from මට ඇහෙන එකම හඬ සර සර වැස්ස වැටෙන හඬ නුඹ සිනා සලන හඬ මා හා කතා කරන හඬ තුරු ලතා මඬුලු යට අපටත් ඉඩක් තියාගෙන මේ වගේ වැස්ස වට ඉස්සර මහේ බිනර දින නුහුරු එදා මට නුඹගේ ගමන හෙමින් යන නිය තුඩින් අනින කොට පමාව ගැන මට බැන බැන කුඩේ අරන් මම බෝඩිම ගාවට එන්නද වැටිලා ඇති වැස්සට එනවද මල් ඇහිඳින්නට

සමාගම් ප්‍රතිපත්ති

ගොඩක් කාලෙකට පස්සේ ආයිත් පොඩි විවේකයක් ලැබුනා අලුත් ලිපියක් ලියන්න. මොකක් ලියන්නද කියලා හිත හිත ඉන්නකොට මතක් උනා කලින් අහල තිබ්බ කතාවක්. මේක ගොඩක් කට්ටිය කලින්ම අහල ඇති. එත් ඉතින් ලියන්න ඕනෑ කියල හිතපු නිසා ඔන්න ලියනවා. කූඩුවක් මැද ලණුවකින් බැඳී කෙසෙල් ඇවරියක් එල්ලන්න. ඊට යටින් පඩිපෙලක් සකස් කරන්න.…

Meditation Books Donation Program

"Plant the seed of meditation and reap the fruit of peace of mind." Another community service project organized and hosted by the Rotaract club of Kuliyapitiya is the " Meditation Book Donation program" . As we received about 200 meditation books related to a special way of meditation taught in…

ඉන්ටනෙට් එක ගෙදර ගෙනියන හැටි ## (කාටත් වැදගත් *)

මං කළිනුත් "ඉන්ටනෙට් නැතුව ඉන්ටනෙට් යන හැටි" කියල පෝස්ට් එකක් ලියුව කට්ටියට මතක ඇතිනේ.මේකත් ඒ වගේ වැඩක් තමයි.කාටත් ගොඩක් වැදගත් වේවි.පොඩි වැඩක්..ඒ වුනාට ලොකු ප්‍රයෝජනයක් ගන්ඩ පුළුවන්.කෙලින්ම කතාවට එන්ටර් වෙන්නම්කො.. අපිට ගොඩක් වේලාවට අන්තර්ජාලෙට සම්බන්ධ වෙලා ඉන්න තියෙන වෙලාව අඩුයි.ඒ නිසා සමහර…