Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

හොට්-ඩෝග්ස්

නාසා හි Wide-field Infrared Survey Explorer (WISE) මෙහෙයුම Hot-Dogs නමින් හඳුන්වන අති විශාල කළු කුහර රාශියක් හා දුවිලි නිසා අඳුරු වූ මන්දාකිණි රාශියකගේ සොයාගැනීමට මඟ පාදා ඇත. දුරේක්ෂ භාවිතයෙන් ලබාගත් ඡායාරූප මඟින් දූලි වලින් පිරි අඳුරු කුහර විශාල ප්‍රමාණයක් සහ තවත් 1000ක් පමණ දූලි වලින් සමන්විත…

11 වන පැය සහ මම!

11 වන පැය ගැන බ්ලොග් ලියන හැම දෙනාම දන්නවා ඇතැයි සිතනවා.11 වන පැය කියන්නේ සාමුහික කාව්‍ය සංග්‍රහයක්.කවි කිවිඳියන් 500 කගේ නිර්මාණ ඇතුලත් ග්‍රන්ථයක්.රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ලාල් හෑගොඩ,ආරියවංශ රණවීර වැනි ප්‍රවීන කවීන්ගේත්,නව පරපුරේ කවි කිවිඳියන් ගේත්,නිර්මාණ මෙයට ඇතුලත්ව තිබුණා. බ්ලොග්…

ඔබට නොමිලේ cloud computing අත්දැකීමක්

මුලු ලොකෙම තියෙන තාක්ෂනික කාරනා ඉතාමත් සීග්‍ර විදිහට වෙනස් වීගෙන යන මේ කාලෙ ගොඩක් උදවිය කතා බහ කරන කාරනාවක් තමයි මේ Cloud Computing කියන එක..පුද්ගලයෙකුගෙ හෝ ආයතනයක දිනපතා පරිගනක අවස්‍යතා සාමාන්‍ය සැබෑ ලෝකයේ සිට Virtual තත්වයකට ගෙන යාම තමයි මේ Cloud Computing වලින් කරන්නේ,,හැබැයි මෙහෙම කරන්නේ මෙක…

Ronal the Barbarian (2011)

ඉතා ඈත අතීතයේ අඳුර රජකල යුගයක, එම අඳුරට අධිපති යක්ෂයාගෙන් මිනිසුන් බේරාගත් ශූර වීර රණ විරුවා අවසාන සටනේදී මිය ගියේ පපුව හරහා හදවත සිදුරු කල තුවාලයකින්. එදා ඔහුගෙන් ගලාගිය රුධිරය පානය කල සියළු මිනිසුන් ඔහුගේ ශක්තිය, දෛර්යය, ශූරත්වය සහිත ප්‍රචන්ඩ-සාහසිකයන් බවට පත්වුනා. පරම්පරා ගනනක් තිස්සේ එම හැකියා…

ebay selling මිස් වෙච්ච පොස්ට් එකක් ... !

අෆොයි ... අද කෙනෙක් අහපු පොඩි ප්‍රශ්නයක් නිසා තමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. ඇත්තටම මට ebay selling ගැන කියනකොට මිස් වෙච්ච කොටසක් තමයි මේ අද කියන්න යන්නේ. ඒ තමයි විකුනන්න පාවිච්චි කරන ebay account එක කොහොම විය යුතුද කියන එක. හැබැයි මේක කියන්න ඕනි ඔය අනිත් පොස්ට් ටික දාන්න කලින්. ඒ වෙච්ච අතපසු වීමට…

තරහ ගමි මම කොහොම ආදරය ඔහොම්මලු....

අපිළිවෙල අතීතය අහුලමින් එකදාක පින්සාර පින්බිමට මම ආමි පෙරදාක හන්තාන කඳුවැටිය පාමුලේ එක රෑක අසරණව සිටි තනිව මම වෙම්ද සෝපාක ජීවිතය හරි වෙනස්, පුදුම දේ ගෙනවිත් දෙතී ලස්සනම ලස්සන දවස් සීරුවට ගෙවිලා යතී එක තැනක නැති හිතට අද මොනවදෝ හිතී සෙහෙහසක ගින්දරින් හිතම යයිදෝ දැවී තනිකමට නොතැවෙම්ය නොවේ එය මට නුහුරු…

අහස් ගව්ව සිඹින තරම්.. 2 වෙනි දිගහැරුම

අහස් ගව්ව සිඹින තරම්.. 1 වෙනි දිගහැරුම මෙතනින් චුරු චුරු ගා න හීන් වැහි පොදක් ඉරිදා උදේ පාන්දර වෙද්දි තිබුණා.පංති යනවා කියලා හිතාගෙන ඇදෙ න් බිමට පැන්නත් එක පාරම දරාගන්න බැරි කොන්දෙ අමාරුවක් දැනුණ නිසා මං ආයෙත් ඇද විට්ටමට හේත්තු උ නා . අම්මා.. ගේ දෙවනත් වෙන්න වගේ මං කෑ ගහපු කෑ ගැහිල්ලට අම්මා…

ආයතනයේ Data Mangment වලට විශේෂ කරුණු

මොනවද මේ Data කියන්නේ,,මේ ගැන ලොකුවට කතා කරන්න මේ කලෙ නම් එතරම්ම ඕන නැහැ..මොකද අද පුන්චිම ලමයගෙ ඉදන් වැඩිහිටිය වෙනකන් හමෝම වැඩ කරන්නේ මේ Data එක්ක නිසා,,අන්තර්ජාලය භාවිතා කරන ඕනම කෙනෙක් කුමක් හෝ යමක් Download කරනවා ඉතින් එහෙම Download කරන්නෙත් Data ම තමයි,,ඔබ දන්නවා මේ Data තමයි අපේ වර්තමාන ලෝකේ…

ගන්ධබ්බයෝ ......!!!

උසස් පෙළ ඉවර වෙලා කැම්පස් පටන් ගන්නකම් ගතකරන ගන්ධබ්බ කාලේ තමයි මේක. ගන්ධබ්බයෙක් විදිහට මෙච්චර කාලයක් ඉන්න වෙයි කියල නම් ළමයි කව්රුත් හිතන්න නැතුව ඇති ..පේන හැටියට නම් කොහොමටත් තව මාස තුන හතරක් වත් යයි වගේ .වැඩ කරනකොට වැඩ කරන එක කොච්චර අමාරුද කියල තේරෙනවා වගේම නිකන් ඉන්න කොට තමයි තේරෙන්නේ නිකන්ම…