Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලිනක්ස් වැඩ්ඩෝ 10 දෙනෙක්

ලිනක්ස් කියන්නේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වන මෙහෙයුම් පද්ධතියක්.ලිනක්ස් කර්නලය මත පදනම් වෙලා හදපු බොහෝමයක් මෙහෙයුම් පද්ධති තියෙනවා.. ඒ ඔක්කොගෙම පොදු ගුණ කිහිපයක් තියෙනවා. එනම්, # අනික් මෙහෙයුම් පද්ධති හා සැලකීමේදී ප්‍රබල බවක් පෙන්වයි. ඒ කිව්වේ පරිගණක ශක්‍යතාවේ අඩු වැඩිකම අදාල නොවීමයි. # ඒ වගේම මේ…

අයි ෆොන් 5 ඇත්ත කථාව සහ ඇත්තම ඇත්ත කථාව.....

" අළුත් අයි ෆොන් එක ගැන මුකුත් ලියන් නැද්ද ?" දෙතුන් දෙනෙක්ම සැහෙන්න පිරිසක් අහන්න පටන් ගත්ත නිසා අළුත් ෆොන් එක ගැන ලියන්න තරම් දෙයක් නැහැ කියන අදහස වෙනස් කරගෙන අළුත් දෙයක් ලියන්න ඔනේ කියලා හිතුවා... මුලින්ම මේ ෆොන් එකයි ගිය අවුරුද්දේ පිට වුණු අයි ෆොන් 4S එකයි අතර තියෙනකැපි පෙනෙන වෙනස්කම් ටික බලමු…

මැන්චෙස්ටර් එක්සත්

ජාතික කණ්ඩායමට එකම ක්‍රීඩකයෙක්වත් දායාද නොකෙරුවත්, ලංකාවෙ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩා සමාජය මම හිතන්නෙ 'කජුවත්ත එක්සත්'. ලෝකෙ ජනප්‍රියම ක්‍රීඩාව වෙච්ච පාපන්දු ක්‍රීඩාවෙ ජනප්‍රියම පාපන්දු සමාජය තමයි 'මැන්චෙස්ටර් එක්සත්'. දැන් මේක බලන වෙන වෙන පාපන්දු සමාජ වල රසිකයො අවි අමෝරා ගන්න එපා. මමත් මැන්චෙස්ටර්…

අහස් ගව්ව සිඹින තරම් 3 වෙනි දිගහැරුම..

අහස් ගව්ව සිඹින තරම්.. 1 වෙනි දිගහැරුම මෙතනින් අහස් ගව්ව සිඹින තරම්... 2 වෙනි දිගහැරුම මෙතනින්.. සතියක්ම ගේ ඇතුලට වෙලා ඔහේ ගෙවිලා ගියා. පුස්තකාලයට හරි නිමා..ලගෙ ගෙදරට හරි යන්න පුළුවන් කම තිබ්බත් එහෙමවත් යන්න හිතුනෙ නෑ.විශේෂයෙන් කරන්ඩ කියලා දෙයක් තිබ්බෙත් නැති හින්දා වත්ත පහල අඹ ගහෙ පැහිච්ච අඹ කඩන්…

ලගදී ගේමක් ගැහුවේ නැද්ද? මෙන්න පට්ට එකක්..

හුගක් කලෙකින් පොස්ට් එකක් දැම්මි නැති එකට සමාවෙන්න.ඒත් මම අද නියම බඩුවක් හොයගෙන ආවා.මේක පොඩි කෙමිස්ට්‍රි ගේමක්.ඒ වුනට පට්ටයි.මුලින්ම අපට ගින්දර,වතුර,පොලොව සහ වාතය කියන මුලික අමුද්‍රවය හම්බවෙනවා.ඒවා යොදාගෙන මේ ගේමේ තියෙන සගවපු දේවල් හොයගන්න ඕන..ඒවා 310 මේවන කොට තියෙනවා.ඉදිරියේදී තවත් වැඩි වෙයි.මේ…

ලේසියෙන් Browser history, unused junk files, cookies අයින් කරගන්න Batch Script

යුටිලිටි සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න කම්මැලි අකමැති අය Batch script එකක් මගින්ලේසියෙන්ම Browser history, unused junk files, cookies ඒවා පරිඝ්නකෙන් අයින් කරගන්න පුළුවන්. :: මම ලිව එකක් නම් නෙමෙයි හොදේ :) : @echo off del /s /f /q c:\windows\temp\*.* rd /s /q c:\windows\temp md c:\windows\temp del /s…

Special job Opportunity for undergraduates who are involved in A/L Tuition Classes

Requirements undergraduates who are involved in doing tuition for A/L students in the science stream (both maths and biology). Should have a good idea about the syllabus, scope, topics, sub topics covered etc Job profile they will have to develop the content of a single subject which he is good at…

Prometheus (I) (2012)

ඉතා ධනවත් වයෝවෘද්ධ ව්‍යාපාරිකයෙක් වුන පීටර් වේලන්ඩ්ට තමා තව දුරත් වයසට යාම සහ මරණයට පත්වීම නතර කරගන්න, මිනිසාව නිර්මාණය කල නිමැවුම් කරුවන් මුණගැසීමට අවශ්‍ය වෙනව. ජීවයේ උපත සහ වෙනත් ග්‍රහලෝක පිලිබඳ අධ්‍යයනය කරන ආචාර්යවරු දෙදෙනෙක් ඇතුලත් කණ්ඩායමක් සමග ඔහු ප්‍රොමීතියස් නැමති අභ්‍යවකාශ නෞකාවෙන් විශ්වයේ…

Paypal $$$ රුපියල් කිරීම සම්බන්දවයි....,

ඊයේ සහ පෙරේදා දින දෙකේම මේසම්බන්ද වැඩවලට හිරවුන නිසා විස්තරේ දෙන්න බැරි උනා., CBSL හි මීට අදාල පුද්ගලයන් හමුවෙලා කතාකරපු දේවල සමරියක් තමා පහලින් තියෙන්නෙ., ප්‍රධානම දේ තමයි පිටරටින් මෙරටට මුදල් ලැබීම සම්බන්දව CBSL වලින් කිසිම සීමාවක් පනවල නෑ කියන එක, ඒක Paypal වලටත් අදාලයි. Paypal වලින් කෙලින්ම…

Sherlock Season [01X01] A Study In Pink With Sinhala Subtitles

Sherlock Season [01X01] A Study In Pink With Sinhala Subtitles කතාව කෙටියෙන් :- ලංඩන් නගරයේ එක පෙලට සිදුවන සියදිවි නසාගැනීම් හතරක්. එකම ආකාරයෙන් සිදුවන මෙම සියදිවි නසාගැනීම් මිනීමැරුම් වියහැකි බවට ඇතිවන සැකයක්. විශේෂඥ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් හට මෙම අභිරහසට විසඳුම් සෙවිය හැකි වේවිද? අතිශය සාර්ථක…