Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අවසන් මං නැවතුමට එපිටින්..

ඔවුහූ ඔහුගේ බිත්ති හුණු පිරියම් කරමින් සිටිති; ඔහුගේ බඩු බාහිරාදිය එළියට ඇද දමමින් සිටිති. අතීතයේ වූ සුපුරුදු කිසිවක් දැන් ඉතිරි වී නැත. සදාකාලික කාලය විසින් ලුහු බැදිනු ලැබ නිවසෙන් පලා යන ඔහු තම ජීවිතයේ වඩාත්ම දුෂ්කර කාලපරිච්ඡේදය ගත කළ තැනට කඩා වදී. පසුපස පියගැට, තුන්වෙනි මහල, දෙවැනි දොර කියවා…

පොදක් වත් දුක නැති ලෙසින් මම ගාලු කොටුවට තාම ආසයි (ආදරණීය ගාල්ල නමට - 02 )

රක්ත වර්ණව ඈත ක්ෂිතජය ගිනි අරන්දෝ අහස් කුස අද නික්ම යන්නට බැරිව ලතවෙන හිරුට ඔච්චම් කරනවද සඳ එක්ව දෑඟිලි පටලවාගෙන අනන්තය වෙත සිහින මැව්වෙද සත්තකින් අපි අපිට හිමි නැති ලොවක අද තනිවෙලා රන්කඳ ගාලු කොටුවට එපිට අහසට සියොත් කැල පෙර සේම එනවලු තාරුකා රෑ අහස වසමින් සඳට තාමත් තනි රකිනවලු පාළුවට ගිය සමනල පාලම…

ගොවියාගේ දුව

ඔන්න ආයිත් පොඩි විවේකයක් ලැබිලා පොඩි කතාවක් ලියන්න හිතුනා. හිතලා හිතලා අන්තිමේදී, ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් ලියන්න ඕනෑ කියල හිතලා මේ කතාව ලියනවා. ඔන්න එහෙනම් කතාව. ඔන්න එක්තරා ගමක හිටියා තරුණ මහත්තයෙක්, ම්ම්ම් මහත්තයෙක් කිව්වට කොල්ලෙක් හරිද ? කොල්ලා ඉතින් බඳින වයසේ ඉන්න නිසා හොද කෙල්ලෙක් හොයල…

Life

This is "something" I found today in one of my diaries which I used in the post-O/L season (That means around in 2005-2006). It seemed a bit interesting, so thought of sharing it :-) . Life, Flows on, But I, Stand alone, Impatient I am, To witness my Future, To behold its majesty, And to never fall…

උරුමය ....

"70 ගානේ කරනවානම් හෙට හරි කරමු ....." "මම ගෙදර එකෙක්නත් එක්කත් කතා කරලා මුදලාලිට දන්වන්නම්කො " "මේවා අපේ පරම්පරාවේ අයිතිය ලොකු පුතේ ,මේවා නැති නාස්ති කරනවා එහෙම නෙමේ " සමරසිංහ නොතාරිස් ලග තෑගි ඔප්පුව ලියන කොට අප්පච්චි කියපු වචන දැනුත් හිතේ දෝංකාර දෙනවා ගජනයකට ඇහුනා .. " ලංකාවේ ඉදලා කාටද තාත්තේ හරි…

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය

ඉතිං යාලුවනේ කාලෙකට පස්සෙ අපේ පුරුපුරුට වෙලාවක් හම්බවුණා බ්ලොග් ගඩොලට ගොඩ වදින්න. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාට සිද්ද වෙච්ච ෆුල්ම ෆුල් අප්සෙට් කතාවක්. මේ කියන කාලෙ අපේ මාලුකට්ටා චාටර්මාලිගෙ සීන් එකෙන් පස්සේ තනිකඩව හිටපු කාලයක්. ඒ වගේම ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල වලිනුත් මෑන්ස්ට හිතපු මට්ටමට ස්කෝර්…

ශ්වේත රාත්‍රිය අවසාන රාත්‍රිය නැරබුවෙමි.

හරියටම පැය 2ක් කලා වැවෙන් ගත් දිය දෝතක් සේ ගෙන් පටන් ගෙන ඔබයි රම්‍ය සද කිරණ තෙක් දෙවෙනි වරටත් රස වින්දෙමි. මම මුලින්ම ඒක පුද්ගල ප්‍රසංගයක් විදිහට මීට අවුරුදු 25කට විතර කලින් මාතර රාහුල විද්‍යාලයේදි පවන රසවින්දා මතකයි. එදා මෙදා තුර වික්ටර් රත්නායකයන්ගේ 'ස' හැර වෙනත් කිසිම ඒක පුද්ගල ප්‍රසංගයක් මම…

Unknown (2006)

ධනවත් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ තවත් ව්‍යාපාරික සගයෙකු ප්‍රාණඇපයට ගනුයේ විශාල මුදලක් අයකරගැනීමටයි. එහිදී මුදල් ගනුදෙනුව සිදුවනතුරු ප්‍රාණඇපකරුවන් රඳවා තබාගන්නේ රසායනික ගබඩාවක වන අතර, ප්‍රාන ඇපකරුවන් මිදී ඇතිවන ආරවුලක් නිසා කිහිපදෙනෙකුට තුවාලවෙයි. ඒ අතර බිමවැටී කැඩුනු බහලුවකින් නිකුත්වූ රසායන ආශ්වාස…

මෙන්න හොරු..

අප්පේ මට බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා නේද? අමතකම වෙලා ගියානෙ.දැන් සතියෙ දවස් දෙකක් ඔෆිසියේ.ඒ දවස් දෙකේ නෝ ඉන්ට නෙට්.අනික් දවස් ටිකෙත් බ්ලොග් කියවලා.සයිට් එකේ වටයක් දෙකක් ගිහිල්ලා,කාලා බීලා එනකොට වෙලාව හරි.ඒත් ඉතිං එහෙමයි කියලා මේක අමතක කරලත් බෑ නෙ.මේ ඉවරයක් කරන්න යන්නෙ කාලයක් තිස්සෙ ලිය ලියා පරණ…