Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඉස්සර අපි එක වගෙයිලු.. කොයි කාටත් දෙන්නව පැටලුනා..

අනේ ශෝයි පැටව් ටික නේ.. පින්තූරෙ ඉන්න බෝනික්කො ටික දකිද්දි එහෙම හිතනව නේ..ඉතාලිය වගේ රටක ඉදගෙන මේ වගේ පැටව් නම් අනන්තවත් පාරෙදි බස් එකේදි දකින්න හම්බෙනවා මට.. නිල් පාට ඇස් තියෙන සුදු බෝල ගෙඩි වගේ පැටව් දකිද්දි නම් අල්ලලා මිරිකන්න හිතෙනවා..ඇයි අප්පේ බෝනික්කන්ට පණ ඇවිත් වගේ නෙ, ඔන්න ඔන්න ඉතින් කට්ටිය…

නිකන් මේ බොරු කියන්න එපා (රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර)

ඔන්න අදනම් අරගෙන ආවේ ටිකක් හොයා ගන්න අමාරු සින්දුවක් කියලා හිතනවා. මොකද මේ දෙන්නගේ සින්දු තිබුනට ඔරිජිනල් සින්දු හොයාගන්න හරිම අමාරුයි.. මේ සින්දුව තම්යි "පුංචි කතාවක්" ගායනා කරන්නේ "රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර" ඔන්න එහෙනම් අහල බලන්නකො Mama Kiyala Dennam by rmcdex මම කියලා දෙන්නම් පුංචි කතතාවක්…

හැන්ද

ඔන්න එක මහත්තයෙක් රාත්‍රී ආහාරය ගන්න නගරයේ පිහිටි සුපිරිම ආපන ශාලාවකට ගියා. ගිහින් සුව පහසු තැනක තිබිච්ච මේසයක වාඩි වෙලා වේටර් එනකන් බලන් හිටියා. ඒ අතරේ මෙයා දැක්ක එතනින් ගිය තවත් වේටර් කෙනෙක්ගේ සාක්කුවේ හැන්දක් තියෙන එක. ටික වෙලාවකින් තමන් වාඩිවෙලා ඉන්න මේසයේ සේවය කරන වේටර්වරයා ආවම තමන්ට ඕන කරන…

යකාගේ බංගලාව -13 ‍

ලුසියා කඩමාළු නමුත් පිරිසිදු රෙද්ද කරවට තව තවත් ඔතා ගත්තාය.සුප් භාඡනය හැදි ගාමින් සිටි මේරි තම එප්රනය අතින් සකසා ගනිමින් එහි පදම බැලුවාය. “ මේ හිමිදිරි යෙ මොකෝ ලුසි අක්කෙ.... ” තමා අසළ ලී පුටුව මතට බරවූ ලුසියා දෙසට හැරුනු මේරි සුප් භාඡනය පියනින් වැසුවාය. “ පුඵවන් නං හිමිදිරියෙ නෙවේ....රාත්තිරි -යෙම…

අපේ ජනකතා - කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ විහිලුවක්

ඔන්න දූවිලි එහෙම පිහදාල ආයෙත් සෙල්ලිපිය කොටන්න පටන් ගන්නයි හදන්නෙ. ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙන් පස්සෙ අද තමයි වෙලාවක් හම්බ වුණේ මේ වැඩේට. කොටනව කොටනව කියල හිතාගෙන හිටියට රස්සාවෙ තියෙන කාර්යබහුලත්වයත් එක්ක බ්ලොගේ පැත්ත පලාතෙවත් එන්න වෙලාවක් නැතුව තමයි හිටියෙ. කමක් නැහැ එහෙනම් ආයෙත් ජනකතාවකින්ම…

ජීවිතය දුටිමි...!

සියගණන් මිනිසුන් මැද...දුටිමි..... එකීනෙක පැටලී ජීවිතය සොයා යන... විසල් හදවතක් තියන...ඇස් දෙකක් නැති...අත් දෙකක්.... නෙත් අගට කදුලක් උනා ආවා...එත් නුඹේ මුව...මල් පිපුණ හිනාවක්... දුම්'රිය පළේදී මගේ නෙත් ඉමට හසුවූ, සුදු සැරයටියෙන් ජීවිතය සොයා ගිය... ***ඇය සහ ඔහු වෙනුවෙන්..-***