මම මේක ලිව්වේ මට මතක විදියට 2010 නොවැම්බර් වල වගේ.. ටිකක් දිගට තිබ්බට මොකද කෙනෙක්ගේ සම්පූර්ණ කතාවක් මට හිතුන විදියට ලිව්වම මෙහෙම තමයි ලියවිලා තිබ්බේ.. :) කාලයක් තිබිණ...... මෙමා ඔබ හට සිතින් පෙම් කල....... නමුත් එය බොද විය....... ඔබගෙ දිවියට කෙනෙක් පැමිණින.. කාලෙ ගතවිය....... ඔබද මාද හොද මිතුරො…

රාත්‍රී අහස දෙස මං නෙත් යොමාගෙනම උන්නෙමි..රැහැයියන්ගෙ හඩත් ඉද හිට ඇහෙන බල්ලෙකුගෙ උඩුබිරුමත් රාත්‍රීයෙ මූසල බව තවත් දෙගුණ තෙගුණ කරයි.අරියාදුවට වගේ තැනින් තැන දිලිහෙන තාරුකාත් යාන්තමට මෝදු වේගන එන අඩ සදත් ඇරෙන්නට වෙන කිසිවක් මගෙ නෙත් මානයේ නොගැටෙයි ..කඩාවැටෙන තරුවක් දෙස මං බලාගෙනම උන්නෙමි ..."කඩා…

සෑම ගහවැලක් ම සඳ දියෙන් නැහැවී පහළ යටි වියනට පවා අතු අගින් පෙරී එන සඳ ඇබින්දක් හෝ ඇති එහෙත් මා කිසිවක් නැතිව ම ගිනියම් ව ඉරි තැළුණු කතරකට ද වැසි පොදක් නොමැති මුත් දෙතොල් සනසාගන්න ඉඳහිට හෝ පිනි බිඳක් වැටෙනවා ඇති එහෙත් මා කිසිවක් නැතිව ම තටු සිදුණ බමරෙකුට වුව බැරි නමුදු සිත් සේ රොනවුලෙහි කිමි දෙන්න…

තම ජීවිත කාලය තුල ආදර්ශමත් කෙනෙකු අනුගමනය කිරීමේ අවශ්‍යතාවයක් මිනිසා සතුව පවතියි මෝසස්,ජේසු, කන්ෆියූසස් මෙන්ම ගාන්ධි, තෙරේසා මෑණියන්, මාටින් ලුතර් කිං වැනි අය ගැන ඔබ අසා තිබේද? ඔවුන් කුමන ආකාරයෙන් හෝ සමාජ විප්ලවයකට උරදුන් පුද්ගලයන්ය. ජීවිතයේ සැබෑ අරුතත් එහි සදාකාලික බවත් ගැන සෙවීමට ස්වභාවයෙන්ම…
හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඕනෙනම් fiverr වලින් ගාණක් හොයාගන්න පුළුවන් වැඩක් තමයි අද කියල දෙන්න හදන්නේ...දැන් හැමකෙනෙක් ලගම mail account තියෙනවනේ දන්නවද එ එක mail address එකෙන් ගොඩක් mail address හදාගන්න??? දන්න අයත් ඇති නැති අයත් ඇති හැමෝටම දැනගන්න අද කියන්නයි හදන්නේ.."gmail address එකෙ අකුරු…

දැන් කවි වලට කිසි "ඩිමාන්ඩ්" එකක් නැහැ.ඉස්සර වගේ නෙවෙයි.දැන් පත්තර වලිනුත් කවි පිටු අයින් කරලා.එන්න එන්නම ඉල්ලුම වැඩි වෙන්නෙ කතාන්දර වලට.මිනිස්සු කැමතියි කෙටි බරපතල කවි වලට වඩා අලගිය මුලගිය විස්තර දාලා ලියපු කතාන්දර වලට. කොහොමත් අපි ඉස්සර ඉඳලම කතන්දරවලට ලැදි ජාතියක් ලු නේ.ඒත් එහෙමම කියන්නත්…

හායි ගයිස්, ඇක්චුවලි මම මේ ලියන්නෙ අපි ගිය සතියෙ ගියපු පට්ටම පට්ට fun ට්‍රිප් එකක් ගැන. මේක බලන උඹලටත් මේ ජාතියෙම ට්‍රිප් එකක් යන්න ආස හිතෙන එක මට හොඳටම සුවර්.මක්කටැයි තව කතා...මෙන්න කතාව. ට්‍රිප් එක ගියේ අපේ IronOne කොම්පැනි එකේ training ඉන්න අපි 15 දෙනා තමයි. අපි කිව්වෙ මම,මාලක,පැතුම්, වාස්,සංඛ,…

මේක වික්ටර් රත්නායක ගී ලෝලීන්ට හොද ආරංචියක්. අවසාන 'ස' ප්‍රසංග මාලාවෙ රූපමය තැටිය හෙට (22 සෙනසුරාදා) නිකුත් වෙනවලු. වැඩි විස්තරයක්නම් හරියටම දන්නෙ නෑ. හැබැයි කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රයේ තියන මිහිසර මැදුරේදී (නම හරිමද දන්නෙ නෑ) හෙට හවස 6ට තමයි මේක…

ඔන්න ආයෙමත් කලෙකින් ලියන බ්ලොග් එකේ ලියන්න දෙයක් ආව , කලින් එක එක කෙනාගේ ඒවා දෙක තුනක් ශෙයා කරාද මන්ද සින්ඩි වලින් එලියට දාන නිසා , ඔක්කටම වඩා අවුල තියෙන්නේ බ්ලොග් ටෙම්ප්ලේට් එක එක්ක , අලුත් එකක් දැක්ක ගමන් දා ගන්න හිතෙනවා , පින්වතෙක් ඉන්නවා නම් මට යුනික් මෙව්වා එකක් හදල දෙන්න පුළුවන් නම් ජය වේවා !…
