Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

__සුනඛයෙකුගේ පාපොච්චාරණය__

"සෑම මිනිසෙකුටම බල්ලෙකු සිටිය යුතුය" යන පැරණි කියමන මං අහලා තියෙනවා. එත් මට හිතෙන්නේ :සෑම බල්ලෙකුටම මිනිසෙක් සිටිය යුතුයි" කියලයි. බල්ලෙකු වූ මා කතා කරන්නේ මොන දෙයක් ගැනද කියන්න මං දන්නවා.හැම බල්ලෙකුම ඉතා පරීක්ෂාවෙන් මිනිසෙකු තෝරාගන්න ඕනා.ඒ තේරීම වෙන්න ඕනේ ඉතා කරුණාවන්ත බල්ලන්ට ආදරේ කරන හැන්දෑවට…

Ebay Selling - අනේ පුළුවන් දෙයක් කරහන් බන් !

අද කියන්න යන්නේ අමුතුම කතාවක් ගැන. සෑහෙන වෙනස් මර්තුකාවක්. ඔන්න එහෙනම් පටන් ගන්නවා ඇ . මේ ලගදි දවසක ( දවස නම හරියටම මතක නැ ) මට එක්කෙනෙක් gtalk එකන් Request එකක් දාලා තිබුනා. සාමාන්යෙන් මම ඔය ඕනි එකකින් එන req එකක් වැඩියම හොයන්නේ නැතුව add කරනවා. එදත් වෙනදා වගේම මම එක කරා. අදාලා පුද්ගලයා මගේන්…

මන:කල්පිත හිතවතිය - Imagery confidante

නිරතුරුව ඇය මා අසලින් සිටියාය. මා මුල්වරට දෙපයින් සිටගනිද්දී ඇය මා හට වාරුවක්වන්නට ඇතැයි පසුකාලීනව සිදුවූ බොහෝ සිදුවීම් ඇසුරෙන් මා නිගමනය කලෙමි. නිවසේදී සහ පාසලේදී මා ගතකල ජීවිතය හුදෙකලා එක්ක බවට අසල්වාසීන් මෙන්ම ගුරුවරුන්ද චෝදනා කාලහ. නමුත් එවැනි හුදෙකලාවත් මගේ ජීවිතයේ නොවුනි . පාසලේ නියමිත…

ඔබාමා මෙවර ජනධිපතිවරණයෙන් ගොඩ යයිද?

2012 ඇමරිකානු ජනාධිපති වරණය ඇත්තේ තව මාසෙකට පොඩ්ඩක් වැඩියෙන්ය. ඇමරිකානු දේශපාලනය ගැන ලංකාවේ දේශපාලන වේදිකාවලින් වැඩියෙන්ම ඇහෙන්නේ ඇමරිකාව කියන්නේ ඔය පොඩි පොඩි රටවල් අල්ලන් පාට් දාන චණ්ඩියෙක් ගාණට දාලා , නැත්නම් CIA ලව්වා වෙන රටවල් ආණ්ඩු අවුල් කරවන යටි කුට්‍ටු කාරයෙක් විදියට.ලංකාවේ හැම පරම්පරාවක…

ණයක් ගන්න පුළුවන්ද ?

හැමදාම විහිළු කතා, ආදර්ශමත් කතා ලිය ලිය ඉදලා එකපාරට හිතුනා, ඇත්තටම වෙච්ච කේස් එකක් දාන්න. මේක පහුගිය දවසක, මට මතක විදිහට පහුගිය සතියේ වෙච්ච කතාවක්. ඔන්න කතාව. කතාවට කලින්, මේ කතාවට දායකත්වය සපයන නළු නිළි පිරිස ගැන හැදින්වීමක් කරලා ඉන්නම් කෝ. මේකෙදී සල්ලිකාරයාගේ චරිතය රඟපාන්නේ, ඒ කියන්නේ ණය දෙන්න…

මගේ කතාව - ස්ටීව් ජොබ්ස්

ඇපල් Ipod, Iphone ,I phone 4 , IPad ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද කලා. අද ඇපල් කියන්නේ එක කලාවක් , එක සමාජ සන්කේතයක් වෙලා.මේ වගේ සමාජ වාතාවරණයක් හදල දුන්නේ ස්ටීව් ජොබ් (Steve Jobs) තමයි. ඇපල් සමාගමෙන් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් මොහොතේ සිට ඔහු ගැන මුලු ලොවම කතා කරනවා... නමුත් මෙයාගේ…

දෙවැට අයිනේ මල් පිපෙන්නේ

දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි නංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයි සුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි සියුමැලී මල්පෙතී පාට පාටින් සැරසෙති ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නො අසති බට ගහේ අතු අතවනන්නේ පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ බට නෙළන්නේ බට නළා හදන්නයි…

හන්තාන කඳු පෙළ

හන්තාන කඳු පෙළ හඳට ආවඩා... සරසවියට පිණි පොදක් වැටෙනවා... මගෙ හද මැදුරට අඳුර ගලනවා... බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා... කෝ ඈ.. කොහෙද මගෙ රන් කිරිල්ලී.. ඇයිදො ගියෙ ඉගිල්ලී... මා මෙහි හැරදා... ඈතයි... ඔබ ගියෙ දුර ඈතයි.. නිවහන මගෙ සීතයි.. එන්න යළි පියඹා... මා මෙන් තනි උන බට්ටිත්තෝ.. ගොම්මන් අඳුරට බිය…

අධ්‍යාපන වෙළඳපොල

දෙක තුනේ කැලෑසියේ පහ පාස් අට පාස් එස්. එස්. සි, එච්. එස්. සි ඩිප්ලෝමා කැම්පාස් එන්ට එන්ට වාඩි වෙන්ට මෙන්න අලුත් කෝස් දොස්තර පට්ටමේ ඉඳං පාන් හදන රෝස් සේල් සේල් පැයෙන් දෙකෙන් ඉංගිරිසි පාස් වටිනාකම් ඉහලට ඔබේ වගේ කඩේ ගෑස් හෝඩියේ දරුවෙකු ඉදිරියේ මවන්නේ හුණු කෑල්ලකින් ඇඳිය යුතු කුරුටු චිත්රයක් නොව…

ලස්සන සවසක මේ වාගේ - පොත් ගැන වැගිරෙන රස ඕගේ

කොළඹ ළමා පොත් සංගමයේ තේමා ගීයේ මුල් පද දෙකයි, ඔය ඉහළින් තියෙන්නේ. මට මේ ගීය සිහිවුනේ ඊයෙ සවස (21/09/2012) මා පොත් සමග ගත කළ සුන්දර සැඳෑව නිසයි. ඒ වෙන කොහේ වත් නොවෙයි, මේ දිනවල කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී. මෙවර යම් විශේෂත්වයන් ප්‍රදර්ශනය තුළ මම අත් දුටුවා. එකක් තමා රාත්‍රී නවය වන…