
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මහඑළිය කිරිගල්පොත්තෙන් බෙලිහුල්ඔයට ගිය දුෂ්කර පාගමන...
''මචන් මධුරයා නන්පෙරියල් වලින් හෝර්ටන් තැන්න ගිහිල්ලා. අපිත් යමුද බන්? '' කටහඩ අවදි වුයේ අපේ වැල අශාන්ගෙනි. ට්‍රිප් හයික් වලට එතරම් කැමැත්තක් ස්වභාවයෙන්ම නොතිබු වැලයගෙන් ඇසු ඒ වචන ස්වල්පය මට පුදුම ගෙනෙදෙන්නට විය.කටට මසුරන් දමන්නට සිත් විය :D :D .ඒත් සමගම හොද හයික් එකක පෙරනිමිති මා සිත තුල පහල විය.…


ගෙම්බා
මේ කතාවනම් ගොඩක් දෙනෙක් දන්නා, ඒ වගේම ගොඩක් දෙනෙක් අහලත් ඇති කතාවක්. ඒත් මම මේක බම්බා හන්දියේ දාන්න කියල හිතුවා. පොඩ්ඩක් හිතල බලලා හිනාවෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඔන්න කොල්ලෙක් ඉන්නවා ලු. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්, ඒ කියන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්. මෙයා නිවාඩු දවස්වල කලේ ලග තියෙන ගඟකට…

කොච්චර download කලාද කොච්චර upload කලාද දැනගන්න.
ඔබ භාවිතා කරන internet package එක Limited උනත් unlimited උනත් ඔබ download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. ඒනිසා මම දැන් දෙන්න යන්නෙ ඒක බලාගන්න පුලුවන් software එකක්. හැබැයි මම දෙන්න යන්නෙ හැමෝම දෙන DU Meter එක නම් නෙමේ වෙන එකක් DU Meter දානවනම් එක්කො සල්ලි දීල ගන්න ඕනා ඒක…

අතීත සැමරුම් ...කොල්ලෝ ට්‍රිප් ගිහිල්ල අංක 1 - සුදානම
අපේ සෙට් එකට ඒ දවස්වල පුදුම උණක් තිබ්බේ ට්‍රිප් යන්න.... ... ඔය ඇහැට ආපු උණ ( ගැටය කාලේ හොදේ ) සනීප කරගන්න්කන් අපිට නින්ද යන්නේ නැහැ,,,, ඒ දවස් වල ගෙදරින් කියක් හරි ඉල්ලගෙන ... ගිය ට්‍රිප් නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ,,, මොකද හරි සුන්දර මතක සටහන් , හෙලිනොවුණු අබිරහස් (අර ටොයිලට් එක කැඩීමේ…

මහවෙදනාගේ ඇමරිකානු ගමනේ මුල් දින කීපය ලංකාවෙන් ඇමරිකාවට.
මේ ගමන මගේ සිතේ තිබූවක් නොවෙයි. යොදාගෙන තිබූ වැඩ අනුව මට මෙවර සහභාගී වීමට තිබූයේ නොවැම්බර් මස පවත්වන ලෝක ආයූර්වේද කොන්ග්‍රසයේ සම්මන්ත්රනයටයි. එය ඉන්දියානු රජය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ආයූර්වේද සම්මේලනයකි. නමුත් ඇමරිකාවේ තිබෙන ඉතාම ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලයක් වන ජෝන් හොප්කින් රෝහල සහ වෛද්‍ය…
කලර් (colour) බැලුවෙමි..
ඉස්සෙල්ලාම කියන්න ඕනේ.මේක මගේ බ්ලොග් එක.ඒ හින්දා ලියන්නේ මට හිතෙන මම දකින විදිහ.වෙන කෙනෙකුට එකම දේ දිහා වෙනස් විදිහකට බලලා වෙනස් කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. ඒත් මේ මම දකින විදිහ.මේ දක්වා මේ ෆිල්ම් එක පිලිබඳ කිසිම රිවිව් එකක් කියවන්න ලැබුනේ නැ.ඉතින් තනිකරම මගේ අදහස පමණයි. කුස පබා බැලුවට පස්සේ බලපු…

iOS 6 is launched: අයි-ඕඑස් නිකුත් කළා.. :)
ඔන්න ඉතින් ඇපල් පාරිභෝගිකයන් පුල පුලා බලා සිටි මේ සංස්කරණය අද (19 සැප්.) නිකුත් වුණා.. නවතම විශේෂාංග ද ඇතුලත් ව ඇති අතර පවතින සමහර අංග වැඩිදියුණු කර ඇත. මෙය iPhone 5 නිකුත් කෙරුණු මේ වකවානුවේම නිකුත් කිරීම කාගෙත් කතාබහට ලක් වේ. මේ සංස්කරණය පැරණි උපාංගයන් වන iPhone 3GS, 4, 4S,iPod Touch (4G), iPad 2…
"ගුප්ත "ගැන දන්නවද ?
ගුප්ත කියන්නේ අපේ හොද යාලුවෙක් ඌ වෙනුවෙන් මගේ බ්ලොග් එකේ ලිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක් හැබැයි මූ අර කලින් කිව්ව සරා වගේ ජාතියේ එකෙක්නම් නෙමේ . හැඩරුව කොයි වගේද කියලා කෙටියෙන්ම කියනවනම් ඔන්න ඔය උඩින්ම දාලා තියෙන පොටෝ කෑල්ලේ හාදයා වගේමයි අපේ ගුප්තත් ,කොළඔ ප්‍රධානම පෙලේ පාසලක සිසුවෙක් තමා අපේ…
