
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Social Media Influencers ලා සහ රට බොරු
අම්මියෝ මේ දවස් ටිකේ social media infulencers ලා සමහක් අයට හැංගෙන්න තැනක් නැතුව ඉන්නේ WhaleBoost Scam එක එයාල promote කරපු නිසා. තමන්ට සල්ලි ලැබෙනවානම් නැත්නම් තමන්ට දෙයක් නිකන් ලැබෙනවානම් කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව තමන්ගේ followers ලාට තමන් කියන ඕනි දෙයක් පිලිගන්න ඕනි කියලා හිතන් හිටපු අයගේ…
නොනිමි ගීතය
“ අන්න ගේට්ටුව ළඟ උඹලෑ පොඩි මාමා ඇවිල්ල අදත් !” රුවන් මට එහෙම කිව්වෙ ගොඩාක් දුරට ඔච්චමට වෙන්න පුළුවන් . මිනිහ ඒක කිව්වෙත් ටිකක් හයියෙන් . අනිත් ළමයින්ටත් ඇහෙන්න වෙන්න ඇති . අර , සමහර ළමයි බිම බලාගෙන හිනාවෙනවා ! “ මලිත් , ඕන්නම් ගිහින් එන්න !” සිංහල ටීචර් එහෙම කිව්වෙ ඇත්තටම අනුකම්පාවෙන් . “ මං…

2022 ත් ඉවරයි!
මීට අවුරුදු ගණනාවක ඉඳං රටේ දිනෙන් දින ජරා ජීර්ණ වූ දේශපාලන හා ආර්ථික යාන්ත්රණය නිසා ගහෙන් වැටී සිටි ජනතාවට, කොරෝනා මෙන්ම මහින්ද, ගෝඨාභය හා බැසිල් ඇතුළු රාජපක්ෂ රෙජිමය එක්වී ක්රි.ව. 2019 දෙසැම්බරයේ සිට ම පමණ ඉක්මවා ලබා දුන් ප්රභල විරේක බෙහෙත් නිසා ජනතාව ෆුල් මාවලස් තත්වයක සිටි අතර, මෙම වසරේ…

විද්යා ප්රබන්ධ ලියපු හැටි
ඇත්තටම මීට කලින් ලියපු පෝස්ට් එකේ ඔරිජිනල් නම තිබ්බේ “කියවපු හැටියි, ලියපු හැටියි” කියලා. ඒත් හිතුවාට වඩා කතාව දික් වෙච්චි නිසා කතාව දෙකට කැඩුවා “කියවපු හැටි” කියලා පෝස්ට් එකයි අද ලියන “විද්යා ප්රබන්ධ ලියපු හැටි” කියන කොටසයි විදිහට. මුල් කොටස කියෙව්වේ නැත්තන් මෙතනින් බලන්න. කොහොම හරි ඉස්කෝලේ 8,9…

පොත් කියවිල්ල
මම මේ බ්ලොග් එකේම කොහෙ හරි ලිව්වා වගේ මතකයි මම පොඩිම කාලේ හිටපු ගෙදර ගැන. මම උපන් ගමන් ගෙනාවේ නුවර සුදුහුම්පල තිබුන කුලී ගෙදරකට. මට අවුරුදු හතර ලැබුවටත් පස්සේ තමයි තාත්තා ඉඩමක් අරන් අපි ඔක්කොම හන්තානට මාරු වෙන්නේ. ඔය කුලී ගෙදර මගේ අසල්වාසියා උනේ අල්ලපු ගෙදර හේශාන් අයියා. හේශාන් අයියා මට වඩා…

4m x 6m කොන්ක්රීට් තහඩුව (Concrete Slab) සදහා අවශ්ය කම්බි ප්රමාණය සෙවීම
4m x 6m කොන්ක්රීට් තහඩුව (Concrete Slab) සදහා අවශ්ය කම්බි ප්රමාණය සෙවීම කම්බි වල විෂ්කම්භය = 10mm පරතරය =150mm(0.15m) ප්රදාන වැරගැන්නුම් කම්බි ප්රමානය = 6m/0.15m +1 = 41Nos බෙදා හැරීමේ කම්බි ප්රමානය = 4m/0.15m+1 = 27Nos ප්රදාන වැරගැන්නුම් කම්බි දිග = 41no*4m = 164m බෙදා හැරීමේ කම්බි දිග =…
අමුතු මගියා
ඒ කියන්නේ මෙයාලම පිලිගන්නවා මේ වෙලාවේ රට කියන ගුවන් යානය ගෙනියන්නේ නිකන්ම නිකන් සුදුසුකමක් නැති මගියෙක් කියලා. මේ කියන මගියා රට කියන ගුවන් යානය සුදුසුකම් තියෙන ගුවන් පාලක කෙනෙක් වන IMF එක කියන දේ අහලා බිමට ගෙනත් දෙයි. හැබැයි රට කියන ගුවන් යානය නැවත ගුවන් ගත කරලා රටට ඕනි සේවය දෙන්න නම් නැවත…
නිදාගෙන හිටිය පොලීසිය කූද්දයි. මීට පස්සෙ ෆිනෑන්ස් කොම්පැනි වලට වාහන උස්සන්න බෑ.
නිදාගෙන හිටිය පොලීසිය කූද්දයි. මීට පස්සෙ ෆිනෑන්ස් කොම්පැනි වලට වාහ න උස්සන්න බෑ. මේ දක්වාම , කල්බදු ක්රමයට ලීසින් , වාහන හෝ වෙනත් භාණ්ඩ ලබාගෙන , වාරික ගෙවීමට අතපසු වූ විට , මැරයින් යොදවා පැහැර ගෙන යෑම සිදුකරන ලදි. එය නීත්යානුකූල කරනු ලැබුවේ , පොලීසියයි. ඒ සඳහා ෆිනෑන්ස් කොම්පැනි වලින් , පොලීසියට…
20th of December. One December.
20th December. A sad day sweetheart. I had no intentions of hurting you. Still, I think of you most of the time. I feel terrible about the way you got hurt for loving me. I still love you as the first day. Or even more. I know that you moved on. We have our memories. I have our memories in my mind.…