මීට වසර කිහිපයකට කලින් කොළඹ ප් රධාන රෝහලකදී අරුම පුදුම හිඟන්නෙක් මුණ ගැසුණා. කමිසයේ ඇරුණු බොත්තම් අතරින් පෙනෙන්නට සුදු ගෝස් කෑල්ලක් සහ ප්ලාස්ටර් අලවා තිබුනා. හේ අප අසළට පැමිණ "අද ටිකට් කැපුවා, මේ හමේ තුවාලෙට ගාන්න බෙහෙත් ක් රීම් එක ගන්න සල්ලි නෑ අනේ මහත්තයෝ පුළුවන්නම් උදව් කරන්න " යැයි…
“නිතර ෆිට් එක, කන්නේ නෑනෙ ෆෝන් දීලයි කවා ගන්නේ දුන්නෙ නැත්නම් මට තලන්නේ කිසි හොඳක් නම් නෑනේ නෝනේ" “මාළු මස්, දෙන්නයි කියන්නේ බිත්තරත් හරි ගණන් නෝනේ පළා නම් වත්තෙන් කඩන්නේ ඒත් මුන් නෑ කට තියන්නේ” “අහස උස මිල ගනන් ඇත්තට ඩොක්ටර් නෝනට දැනෙනවද තව පෝසනේ කිය කියා ලිව්වට අපියි දන්නේ අපේ ගින්දර” මව්වරුන්…
කතෘ - ශර්මිලා විනෝදිනී , Sharmila Vinothini Thirunavukarasu සිංහල පරිවර්තනය - ජී. ජී. සරත් ආනන්ද සරසවි ප්රකාශන එකිනෙකට වෙනස් සංස්කෘතින් දෙකක, හැදෑරීමක් නැති වුන එකිනෙකාට තේරෙන්නෙ නැති භාෂා දෙකක මිනිසුන් සිටින දශක ගණනාවක් පැවති ජනවාර්ගික අරගලයක්, ආයුධ සන්නද්ධ යුද්ධයක් දක්වා විකාශනය වෙච්චි රටක අපි…
ශ්රී ලාංකික ලේඛක රිශාන් ෂරීෆ් විසින් පරිවර්තනය කරන ලද සායනික සටහන් නොවේ හි දමිළ පරිවර්තනය ඉන්දියාවේ චෙන්නායි ජාත්යාන්තර පොත් ප්රදර්ශනයේ Chennai International Book Fair 2023 හි Vamsi Publications හි දී ජනවාරි 16 වැනිදා පල විය. Tamil translation of My third book Sayanika Satahan Nove is now…
තඩි මහත ලිපිගොනු කඩදාසි පුරවපු උවමනාම කඩදාසි නැති අනවශ්ය ඒවයින් මහතැති පිරුණු බව ෂෙයා කරන ජීවිත අස්සෙ හිස් කමත් ඒ වගේමදැයි හිතන්නට මට අයිතියකුත් නැති ලියා එව්වේ - Hare :-)
සුදු කැකුළු දෙකයි ළූණු ගෙඩි තුනයි හඳුන් කූරු පෙට්ටියයි සීයගේ බඩු මල්ල සම්පූර්ණයි ලියා එව්වේ - Hare :-)
ගිමන්හලට අන්තිමට පෝස්ට් එකක් දාල අවුරුදු 4ක් වෙනවා. ඒවගේම ගිමන්හල බ්ලොග් එකට. දැන් අවුරුදු දහයක් සම්පූර්ණයි. හරියටම 2012 ජූනි 6 තමයි පළවෙනි පෝස්ට් එක දැම්මෙ. ඊට පස්සෙ මට පුලුවන් වුනා ලිපි 80 කට වැඩි ගාණකින් ඔයාලත් එක්ක කතාබහ කරන්න. හැබැයි 2016 න් පස්සෙ වගේ ලිපි ලියන්න ලැබුණෙ ගොඩක් අඩුවෙන්. පලමු…
ඉඩෝරය කොතෙක් කල් පැවතුනිද? මාසයක් දෙකක්...! නැහැ හරියටම..සති දෙකක්... වැටුනු පොඩි වැස්සෙන් පෙනෙනවද ලැබුනු වෙනස ගහ කොල ඉහලට ඇදි ඇදී සොයන්නේත් තව වැහි... නොදන්නේද මම ඉතිං කවියෙකුගේ ඉඟි බස නොලිව්වාට මම කවි කියවමි විඳිමි ඉතින් අද ආයෙමත් වහීවි 12/01/2023
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
ඔබත් කන්තලේ පැත්තෙ ගියොත් ඇවිත් බලන්න සිදුව ඇතිව විනාශය.. 🥺😢 ඔයත් ත්රිකුණාමලේ ඇවිත් කෝනේස්වරම් වැදලා , නිලාවේලි රැල්ල පාගලා යනගමන් මේ ජාතික අපරාධය බලලා යන්නත් අමතක කරන්න එපා..! 😕 ලංකාවට 1960 හම්බුන තැග්ගක්ලු,ඒක ආසියාවේ ලොකුම එකලු,මහා බාන්ඩාගාරයට ලොකු හයියක්ලු,1993 පුද්ගලික කරාලු,සේවකයෝ වැඩවර්ජන…