
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නැවත පාවිච්චිය !
Re using and Thrifting ! second hand shops … හොඳ මාතෘකාවක් එළියට ඇවිත් තිබෙනවා ව් රායි බල්තසාර් මහත්මිය දැක්වූ අදහසක් නිසා. ඇතැම් තැනක එම අදහසට සමාජවාදය ගාවාගෙන තිබුන නිසා එම අදහස වැරදියට අර්ථකතනය වී ඇති බවක් පෙනුනා. පාවිච්චි කළ ඇඳුම් ඇන්ද පිරිස #metoo campaign එකක් පටන් අරන් තිබ්බා. එහෙමනම් මමත්…

මැරෙන මොහොතේ...
මැරෙන්න බය වෙයිද නොවෙයිද දැන්ම කියන්න බෑ මට ඒත් මැරෙන මොහොතේ ජීවත් වෙන උඹලා දිහා බලා මම කියයි "හොඳ වැඩේ තොපිට" ලියා එව්වේ - Hare :-)
නැටි!
නැටි තිබුණ නම් අපට වනල වනලම කැඩිල මෙලහට - ඉන්දික ගුණවර්ධන නැටි තිබුණ නම් අපට පොඩිකාලෙම කපයි නැත්තං උගන්වයි පු.කේම ගහන් ඉන්න - මම ලියා එව්වේ - Hare :-)
ඔබේ දරුවා W sitting ද ?
ඩබ්ලිව් අකුරක ආකාරයට ඉඳ ගන්නවා ද පින්තූරය ගත්තේ https://www.gymbaroo.com.au/.../w-sitting-and-what-to-do.../ අපි කොච්චර වෛද් ය ශිෂ් ය කාලේ පොත් වනපොත් කළත් හරියටම දේවල් ඔළුවට යන්නේ සායනික වට වලදී. අපට උගැන්වූ අපේ මහාචාර්යවරිය වාට්ටුව පුරා යනකොට මේ ආකාරයට ඉඳන් ඉන්න ළමයින්ගේ කකුල් හරියට තියලා…

සිරීපාදේ දරු ප්රසූතිය
සිරීපාදේ ළමයෙක් උපන්නා කියලා වෙනස්ම කතාවක් යනවනෙ. ඒ දරුවාට සහ මවට කිසිඳු කරදරයක් සිදුවී නැති බව තමා ඇසෙන්නේ. ඉතින් සමහරු ඒක හාස්කමක් ලෙස කියනවා පිනක් ලෙස අර්ථ දක්වනවා. මම කල්පනා කරනවා ඒක කොහොමද පිනක් වෙන්නේ බුදු අම්මෝ එකේ අවදානම මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද කියලා. ඉතින් මේවගේ අවදානම් තත්ත්ව ඇති…

ජේසුස් ගහපු සෙල්ෆි එක
ජේසුස් වහන්සේ සෙල්ෆියක් ගන්නා මෙම රූපය, එය ප්රථමයෙන් පිටතට පැමිණි විට තරමක් කැළඹීමක් ඇති කළ නමුත්, මෙම සරණාගතයා සහ කැරලිකාරයා ගැන මා ඉගෙන ගත් දෙය නම්, ජේසුස් වහන්සේ සැබවින්ම විප්ලවකාරී චරිතයක් බවයි. ඔහු සම්පූර්ණයෙන්ම නිදහස්, විනෝදජනක, ආදරණීය සහ උමතු ත්යාගශීලී සහ කරුණාවන්ත විය. උන් වහන්සේ කොහේ…

අම්මගෙ ආදරේ...
රෙදි ටික පුටුව උඩින් තියන්න. අතේ හෝදනව වගේ නෑ වොෂිං මැෂින් එකේ... මිදුලෙ කොල තියෙන්න හොඳ නෑ. ඔයාලගෙ යාළුවොනෙ වැඩිපුරම එන්නේ. උදේ හතරට නැගිටින එක මහ වැඩක්ද? මකුළුවන්ට මොකටද මානව හිමිකම්? අදට විතරක් සීනි දාල තේ බොන්නං... කුරුල්ලන්ට බත් ටිකක් තිබ්බද? අපි තරුණ කාලෙ ඕව ඕනතරං කාල තියෙනව. මං කාල ඉවරයි.…
ලස්සන ගෙයක්!
මොකටද ලස්සන ගෙවල් උස තාප්පයක් හදාගත්තම ලියා එව්වේ - Hare :-)
මතක පාඩම් !
මුහුදෙන් ගොඩ ගැසූ තල්මස් පින්තූරේ එක්ක බොහොම වේදනාකාරී දසුනක් දකින්න ලැබෙනවා. දරුවන්ට සහවේදනය, කරුණාව සහ මෛත්රිය උගන්වන්න ඕනේ වැඩිහිටියන් විසින්. ඒත් ඒ වැඩිහිටි සමාජය ඒ වෙනුවට දරුවන්ට උගන්වන්නේ තමන්ගේ පැවැත්ම තමන්ගේ වර්ගයාගේ උසස්කම තමන්ගේ ගොඩ වැඩි කර ගන්නා ආකාරය ආදී දේවල්. මට මතක් වෙනවා හරි අපූරු…
