රටේ ජාතික සංකේත ගැන රජය ආපහු සලකලා බලන්න තීරණය කරලාලු රෝහණ අමරකෝන් වන මගේ යෝජනාව නම් ජාතික සත්වයා – මී හරකා (රටේ බහුතරයක් ඉන්නේ මුන් නේ) ජාතික පුෂ්පය – නියගලා (මේ යන විදියට කන්න වෙන්නේ මේවා තමයි) ජාතික ශාකය – කන්සා (රටේ වැඩි හරියක් ඉන්නේ මේවා ගහලා වගේනේ) ජාතික රෝගය – ලාදුරු (රටේ වෙන කිසි […]
මුලු අවුරුද්දටම එකම එක පෝස්ටුවයි. බ්ලොග් එක අතෑරිලා ම ගියා වගේ. එහෙම කරලත් බෑ නෙව. ආයෙමත් ලියන්න ඕන කියලා ගැම්මක් ආවා. නිම්මානරතිය කියන මුහුණුපොත් සමූහයේ මං ලියා පළ කරපු කතාවක් බ්ලොග් එකේ අලවලා වැඩේ පටං ගන්ට හිතුවා. ලොකු රසයක් නම් නෑ. විනෝදයට ලිවුවෙ. ඔය එක එක ප්රදේශ වල ඈයො එහෙම ටිපර් වෙනවා නෙවෙයි…
Kid with his coloring book and pastels Asking for colors he should use… My dear, Piece of chocolate is chocolate brown Strawberry is strawberry red Don’t you remember? But blueberry is purple in color Oranges of ours are green Imported are orange color You know… Kid sorting out tiny color pastels…
ලෝක කුසලාන කුසලානයේ ඉතිහාසය ලෝක කුසලානය සියලු තරඟාවලි අතරින් වඩාත්ම ගෝලීය තරඟාවලිය වන අතර ඔලිම්පික් තරඟාවලිය එකම සැබෑ සංසන්දනාත්මක තරඟය වේ.සෑම වසර හතරකට වරක් පවත්වනු ලබන ලෝක කුසලාන ජයග්රාහකයින්ට පිරිනමන FIFA ලෝක කුසලාන කුසලානය එහි ආරම්භයේ සිටම, ලෝකයේ පාපන්දු ක්රීඩා කරන සෑම ජාතියකටම ආශාවේ පරමාර්ථය…
දරුවෙකුට දරුවෙකු වැදීමේ අයිතිය දෙන ගබ්සා නීතිය————————————————————••••• ගබ්සාව මානව අයිතියක් උනත් ගබ්සාව කියූ පමණින් හැමෝම තිගැස්සෙනවා. ඒ තරම් ඒ වචනෙට බයයි. ඔව් ශ්රී ලංකාව වැනි සම්ප්රදායික රටක ගබ්සාව ගැන කතා කිරීම තරමක් තිගැස්සෙන කාරණයක්. ගැහැණියකගෙ කුස තුළ තියන කලලයක් විනාශ කිරීම,විනාශයට පත් වීම…
අප්පට සිරි මේ බ්ලොග් එක තාම තියෙනවනෙ... " අනේ දැන් ඒකෙන් චූ කරනවා විතරයි ...වෙන වැඩක් ගන්නෙම නෑ" කිව්වලු... කතාව තමයි මතක් උනේ....
අපේ රටේ අධ්යාපන ක්රමය කොච්චර දුරකට යල්පැන ගිහිල්ලා තිබුණත්, බලධාරීන්, ගුරුවරුන්, සිසුන් දෙමව්පියන් ඇතුලු එකීමෙකී නොකී හැමෝම මෙය දන්නවා වුනත් තවමත් " දැනෙන " වෙනසක් මේ ක්රමයේ මම දකින්නෙ නෑ. අන්තිමේදී ඉතාම නිර්මාණශීලී ජවසම්පන්න තරුණ පිරිසක් රටේ ආදායම් උපයන පිරිසට අහිමිවෙනවා වගේම පාරවල් ගානේ රැකියා…
දවසක්දා ධනවත් ව්යාපාරිකයෙක් ඉතා දිලිදු ධීවර ගම්මානයකට සංචාරයකට ගියා. මෙයා වෙරළේ ඇවිද ඇවිද ඉන්නකොට දැක්කා කුඩා ඔරුවක මුහුදු ගිය ධීවරයෙක් වෙරළට එනවා. ධණවත් ව්යාපාරිකයා ඔරුව ළගට ගිහින් බලනකොට දැක්කා විශාල මසුන් 5ක් 6ක් ඔරුව ඇතුලේ ඉන්නවා. ධීවරයා ලගට ගිය ධනවත් ව්යාපාරිකයා ධීවරයත් එක්ක කතා කරන්න පටන්…
Before you judge or criticize me if you can walk a while in my shoes, that I would love lending, but bring a pair of your own socks.
අපි ලියකියවිලි ප්රශ්න පත්තර ආදී ගොඩක් දේවල් පිළිවෙලකට තියාගන්න ෆයිල් කවර පාවිච්චි කරනවනේ. කාඩ්බෝඩ් ෆයිල්නම් ටික කාලයකින්ම ඉරිලා සවුත්තු වෙනවා. කීවට විශ්වාස කරන්න මේ ෆයිල් මම උසස්පෙළ මුල් කාලේ පාවිච්චි කරපු ෆයිල් තාමත් පාවිච්චි කරනවා. දැන් අවුරුදු 20 කටත් ළඟයි. තාමත් හොඳට තියෙනවා. මේක ඇත්තටම පිටරට…