Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සඳවතිය

ගිනි පෙනෙල්ලෙන් බැට කා කනා මැදිරි එලියට බියව දුවද්දී පුර හඳවී පාර පෙන්නු නුඹට සිතින් පෙම් බැන්දද දනිමි මම ඒ සඳ අයිති තරු මඩලට බව තරහක් නැත සිටියත් නුඹ තරු මඩල සමග සිදින්නෙමි මම සැමදා පෙනෙන තෙක් මගේ නොවූ මගේම වූ සඳ මඩල නුඹට නොපෙනෙන දුරක සිට

[107] "බෑ.." කියවපු අයට පසු වදනක්.

"බෑ.." කියන පෝස්ට් එක ලීවට පස්සෙ ඒක ලද වාචික ප්‍රතිචාර සහ සමහර පළ නොකෙරුණ ප්‍රතිචාර නිසාම මට හිතුන ඒ වෙනුවෙන් පසු වදනකුත් ලියන්න. ගොඩක් දිග නෑ. බෑ.. (පෝස්ට් එක කියවපු නැති අය කියවල බලන්නකො.) මම ලීවෙ, උදව්වක් ඉල්ලපු තැන බෑ නොකියා නොකර ඉන්නවට වඩා ඉල්ලූ සැනින් බැරිනම් බෑ කියා කීම අගනේ බවය. එහිදී සමහර…

උදෑසන...

******************************************** සිතෙහි ඇතිවුණ පහන් හැඟුමක් කෙළවරක හිඳි නුඹට පෙනෙද්දි.. ගතෙහි පිබිදුණු සසල හිරිගඩු නැවුම් කතාවක රහස කියද්දි.. මලෙහි පෙති මත රැස්වු පිණි බිඳු උදා හිරු වෙත ද්වේෂ කරද්දි... නුඹෙහි වත මත වැතිරු මද නළ මගෙ ලොකය සුවඳ කරද්දි...…

Digital Stenography - රහස් තොරතුරු සැගවීම

කියවපු අයට නම් මතක ඇති මම කලින් ලිව ස්ටේනොග්‍රෆි ගැන ඒ කිවේ දත්ත සැගවිමේ කලාව ගැන . කියෙව්වේ නැත්තම් රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_ - නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය - රහස් ලේඛන කලාව - Art of stenography…

Recreator (2012)

තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක දූපතක විනෝද චාරිකාවක නිරත වෙන අතරතුර, කලකට පෙර සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයක අමුද්‍රව්‍ය කාන්දුවක් නිසා, තමන්ගේම ක්ලෝන සමග ජීවිතය උදෙසා සටනක් ඇතිවනව. ලිපියේ ඉතිරි ටික කියවන්න >>> අරිසෙන්ගේ සිංහල උපසිරැසි

සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...

ඔන්න එක බාර් එකක ටිකක් විතර මහළු ගොවියෙක් වාඩි වෙලා පැයක් විතර කාලයක් බිබී ඉන්නවා. ටික වෙලාවකින් එතනට ආපු යාලුවෙක් මේක දැකලා ටිකක් විස්තර හොයන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ගොවියාත් එක්ක කතාවට සෙට් උනා. "මොකද බන් මේ වගේ ලස්සන දවසක උදේ පාන්දර බොන්න පටන් ගත්තේ ?" "සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම්…

කිකිලියාමාන හා දොලොස්බාගේ සංචාරයක්.

කිකිලියාමාන හා දොලොස්බාගේ ප්‍රදේශවල කල සංචාරයකදී ගත් ඡායාරූප කීපයක්. ඡායාරූප අනුග්‍රහය : ඉෂාර ආරියරත්න (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවදානම් පාලන) | භාගතකිරීම | Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography Sony Cyber Shot www.lowanaya.blogspot.com

ඉන්ෂුවරන්ස් එක ගෙවපු හැටි !

මේක සිද්ධිය උනේ ඔෆිස් එකේ වැඩකරන අයියා බුවෙක්ට.පොර දවසක් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට පොලිසියෙන් නවත්තලා.ලියකියවිලි ටික ඔක්කොම බලාගෙන යනකොට පොලිසියේ රාළහාමිට අහුවෙලා වාහනේ ඉන්ෂුවරන්ස් එක ඉවර වෙලා කියලා. අයියා බුවත් ගෙදරින් වාහනේ එලියට දානකොටම දන්නවලු ඉන්ෂුවරන්ස් ඉවරවෙලත් මාසයක් විතර පරක්කුයි කියලා.…

සුළඟට කලින් (රෝහිත, රොහාන්)

සුළඟට කලින් පාවී ලස්සන මලේ ව්ස්සානේ නුඹ හින්දා හැඬුවා අවපස දුරින් පායා යලි ජීවිතේ නොදැනුනු සුවඳක් මා සෙව්වා සිතුවිලි මනරම් අහස අරන් ඔබ මා හමුවේ සැනහේ සරදම් මල්කෙමි අතරේ සගවා රහසේ මගෙ සිත ගැයුවේ නොලියූ ගීයක් සමනල සිහිනෙන් නෙක සියොතුන් අරුනේ ඉගිලී යන්නට ආයෙත් අපෙ පියවි ලොවේ පැතුවද පහසේ පැතුවේ වැරදී…