මේ සදහා ක්‍රම දෙකක් තියෙනව. ඒ ක්‍රම දෙකටම grub file එක වෙනස් කළ යුතුයි. ඒ ක්‍රම දෙක තමයි shut down කරන්න කලින් පාවිච්චි කරපු OS එක boot වෙන්න දෙන එක හෙවත් "saved" method එක. හැම වෙලාවෙම එක OS එකක් default විදියට තැබීම. මුලින්ම අපි සොයා ගන්න ඕනෙ මොන OS ද අපේ bootloader එකේ තියෙන්නෙ කියල. ඒ සදහා…
මහින්ද මාමිගේ දෑත, ශක්තිමත් නෑ අහෝ හිතවත...! බලන් ආඩම්බරෙන්, පිය නගනා අපූරුව... චින්තන මාවතේ, බොහෝ ආඩම්බරෙන්...!!!
සුවඳයි සැනසුම වාගෙම සෙනෙහස පිළිගෙන විඳින්න සඟවා නොඉන්න ලාලසී රසයෙන් හමුවුනි දෙනයන ලංවී හිඳින්න සෙනෙහස වඩන්න ඊයේ අප හට අහිමිවු රැය නැත අද නව දිනයකි රැය අප සතුවිය පැටලී තැවරී හිත හිරිවට්ටන ආසයි විඳින්න ඒ හැඟුමන් මම හදවත හැගුමට සීමාවන් නැත වලාකුලේ පා තබමින් ඇවිදිත ගඟුලකි මගේ හිත ගලනා නොනැවත එහෙත්…
ගිය ඉරිදා බල්ලොත් එක්ක බෑ බැලුව. ප්‍රහසනයක් විදිහට බැලුවම නරකමත් නෑ. පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලාගෙන ඉන්න පුලුවන්. හැබැයි ගෙදර යන ගමන් හිතන්නවත්, ගෙදර ගිහින් හිතන්නවත් දෙයක් ඒකෙ නෑ. නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ උනේ කොහොමද කියන එකනම් මට මාර ප්‍රශ්නයක් තාම. ඒකෙ අවස්ථා දෙකකදි…
සුන්දරය ඇය සරළ විය ඇය නිහඬය ඇය මොහොතකින් සිත්ගත්ය, ඇය මගේ දැක ඇත සුන්දර රූසපු ඇයට වඩා නමුත් විශේෂ විය ඇය කරගන්නට ඕනෑ විය ඇය මගේ කැරකුනෙමි ඇය වටා අහෝ.. ! දැන ගතිමි සොරාගෙන ඇති බව කවරෙකුද ඇය, මීට බොහෝ කළකට පෙර කඩා වැටුනි මා මොහොතකින් විය යුතුය පුදුම, සොරාගෙන නොතිබුනහොත් වැනි කෙනෙකු ඇය ඕනෑ නැත වද…
මතක ඇතුව පෝස්ට් එකේ අන්තිම ටිකත් කියවන්න.. ඔන්න සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.දෙන්නගේ නම් තමා පෝල් හා සෑම් .දවසක් මේ දෙන්නා කතා වුණා අළුතින්ම ආව බය හිතෙන පට්ට හොල්මන් ෆිල්ම් එකක් බලන්න. ඉතින් පෝල් ටවුන් එකට ගිහින් ඒ ෆිල්ම් එකේ DVD කොපියක් අරන් ආවා රෑ බලන්න හිතාගෙන.එදා රෑ දෙන්නා වැඩ ඉවර කරලා ෆිල්ම් එක…
මන් එදා කතාව නවත්තපු තැන මතකනේ ඉතින් ඔහොම ක්ලාස් එක ගියා සමහර දවස් වලට රොහාන් පන්ති ආවේ නැති නිසා පස්සේ ඇවිත් මගෙන් වෙනම ටියුට් ටික එහෙම ඉල්ලන් යනවා එත් සමහර වෙලාවට මට විහිලු කර කර ඉඳලත් යනවා පස්සේ එයා දවසක් මගෙන් ටියුට් එකේ සොෆ්ට් කොපි ටිකක් ඉල්ලුවඉතින් මන් මැනජර්ට කියල කිව්වම ෆයිල්ස් ලොකු වැඩි…
When I first got my hands on an Android phone, it had a 1150mAh battery. Normally, it wouldn't last a day without recharge. Sometimes its a real pain, running out of fuel so fast. I surfed forums, tried apps and many tweaks. I experimented over time and finally cracked the mystery. Now I manage…
මට විශාල බඩගින්නක් දැනුනි.ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකන්ම වසා දමා යාම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වූවද, එදා අම්මා නාන්න ගඟට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලටයත්,උම්බලකඩ ටින් එකටත්,ළූණු මුට්ටියටත්,පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක්…
සාමාන්‍යයෙන් බ්ලොග් ගඩොල් වල ලිපි ලියවෙන්නේ කාලය අනුපිළිවෙලට. ඒ අනුව බැලුවොත් අපි තවමත් ඉන්නේ 2007/2008 කාල පරිච්ඡේදයේ. ඒත් උසස් අධ්‍යාපන කටයුතු වලට ඉල්ලුම් කරන කාලය උදා වෙලා තියෙන හින්දත්, බ්ලොග් අවකාශයේ උසස් අධ්‍යාපනයේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන කස්ටිය ගොඩක් ඉන්න බව මම දන්න හින්දත්, කාලය පොඩ්ඩක්…