.:FEMALE:. Ho, Ude jab jab zulfen teri -2, ho oh Ude jab jab zulfen teri -2 Kavaariyon ka dil machle -2, jind meriye හෝ, සැමවිටම ඔබේ හිසකේ ලෙළදෙන, යුවතියනගේ හදවත් නොඉවසිලිවත් වෙයි. .:MALE:. Oh Jab aise chikne chehre -2 To kaise na nazar phisle -2, jind meriye ඕ, එවන් සෞම්‍ය වත් ඔවුනට වූ කල, එසේනම්…

අපි කලින් පෝස්ට් එකෙන් කතා කලේ රොසැල්ල සිට ගලබඩට යන චාරිකාවේ ආරම්භයයි. අද කතාකරන්න යන්නේ එතැන් සිට ඉදිරියට ගමනයි. රොසැල්ල Derailment එක පසු කරන විට හමුවන්නේ මා කලින් සඳහන් කළ S හැඩය ඇති ද්විත්ව වංගුවයි. මෙය කලකට ඉහත නෑය යෑමකට ලක්වූ තැනක්ලු. අප පින්තූර ගන්න තැන් කීපයකට එකතු උනා. මම සිටියේ පහල රූපයේ…

සුදු ගවුම ඇඳ ඈත ඉඳගෙන පිය නගා එන හැටි අගේ මුදු සිනාවන් නැවතුනේ නුඹ බිය වුණිද බැල්මට මගේ අඳුරු අහසට වඩිනවද නුඹ එළිය දී රැජිණක් වගේ සුදු නංගි බිය නොම වෙයන් මට මමත් අයියෙකි නංගිගේ චන්ද්‍ර මඩලට ඉරිසියා ඇති නුඹෙ හිනාවන් දුටුවදා මන්ද සොයුරියෙ හැංගුනේ නුඹ නෙතු අගින් මා දුටුවදා ඉන්ද්‍රගෝපක එලි සොයාගෙන…

ළඟ නැහැයි කියලා දැන ගත්තම කවුරුත් ලඟ නෑ.. තියෙනවායි කියලා දැන ගත් විට ඇස් දෙකට මුණ නොගැසුන ඈයෝ පවා නෑයෝ වෙයි.. ඒ ඉතින් ආදරේකට නොව කියලා හැඟෙන්නේ වැරදුන පසුවයි. මට නැති විට දෙන්න කිසිවෙක් නැත. උන්ට නැති උන විට මගේ හිත උනු වෙයි. ඉතින් මම උන්ට දෙයි.. ඒ ඉතිං වෙන මොනවාත් නෙමේ ඇතුවත් බැරි නැතුවත් බැරි…

ඔ න්න ටික කාලෙකට පස්සෙ ආයෙත් ආව සැප දුක බලල පෝස්ට් එකක් දාල ඔයාලට දෙයක් දීල යන්න. මතක ඇතිනෙ අර IT PDF Collection එක. ඉතිං දුන්න පොරොන්දුව අනිව ඉටු කරන්නෝන නිසා ඔන්න අද අරං අව ඒකෙ පාට් ටූ එක. ඉතිං ඉස්සෙල්ල එකත් ගොඩ දෙනෙක් බාගෙ තිබ්බ. ඒක ගැන මට සතුටුයි. පරණ එක බාගන්න බැරි උනා නං මෙතන Click කරල යන්ටකො…

.:MALE:. Hm hm hm hm hm, hm hm hm hm Saawan ka mahina pawan kare sor මේ මෝසම් මාසයයි, සුළඟ සූ හඬ නංවයි. .:FEMALE:. Saawan ka mahina pawan kare shor මේ මෝසම් මාසයයි, සුළඟ ෂෝ හඬ නංවයි. .:MALE:. Mm hm, pawan kare sor සුළඟ සූ හඬ නංවයි. .:FEMALE:. Pawan kare shor සුළඟ ෂෝ හඬ නංවයි. .:MALE:. Arre baba…

කූඩලු අරලිය වතුසුදු රුක් අත්තන ගොඩ මානෙල් බදුවද බුත්සරණ ඉද්ද රාජ පොහොට්ටු ද කනේරු වෙන වෙන හොද පාට ඇදුම් ඇදගත් පොඩි ළමයි පෙළක් වගෙයි නේද මේ ගස් ටික නොයෙක් පාට මල් පිපිලා මගේ නංගිගෙ පොඩි හිනාව වගේය මේ පිච්ච පොකුර ඇගෙ කම්මුල් දෙකේ පාට කොයින්ද මේ රෝස මලට ඉරුගේ පොඩි පැටවුන් මෙන් බබලන රන්වන් මල් ඇති මේ…

කුඩේකින් මුවාවී. ළෝ කයෙන් වහන්වී. "ගල්" අස්සේ.... "ගුල්" අස්සේ ... ලවන සාන්ද්‍රණෙහි රස.... උරමින, සිඹිමින, සිපමින..... සිහින් මුදු ඇඟිලි තුඩු, මුගුරු දඬු සවිය බලමින..... සොයන්නේ.....!!! ආලයද....? රාගයද.............? .oOo.

කලින් කිව වගේ ලිපි ලියන එක නවත්තලා ටික කාලෙකට ගජේට් කෑලි ටිකක් ශෙයා කරනවා මේ දවස් ටිකේ දැන් :D , මොකද ඉතින් ඒවත් තියෙන්න එපාය . නැත්තම් කියවලාම එපා වෙයි සමහරුන්ට . අනිත් කාරණේ මගේ RSS Feedburner එකේ පොඩි අවුලක් වගේ තියෙනවා මම හිතන්නේ .මේ හෙන කාලෙකට කලින් ලියපු පොස්ට් දැන් සබ්ක්ර්යිබ් වෙලා ඉන්න මේල්…

දෑසට නොපෙනන ඈතක හිඳගෙන මගේ හිත සිතුවම් මැවූ තරම් වාවනු නොහැකිව හඬනුයේ කෙලෙසද නෙලන්න බැරි ඔය හිත මනරම් සුන්දර විලසක අතිනත අරගෙන ඇවිදන් යන්නට සිත පැතුවත් නොපෙනෙන දුරකින් පායන සඳ ලග මම හැමදාමත් නති තරුවක් තනිකම් පවුරේ බිතු සිතුවම් ඇඳ රවටාගමි පෙම් හිත කවදත් අපි අස අපි නැති සීතල නිම්නෙක සිත හැමදාමත් ඔබේ…
