Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සාරධා පෙම් බැදි දුටු ගැමුනු....

තම පියාණන්ට ස්ත්‍රි පලදනා යැවිමෙන් උරණ වු පිය රජ තුමාගෙන් බෙරිම සදහා පලා ගිය ගැමුනු ගීලි මලයට පැමින වසරකුත් ඉක්ම යැමට ආසන්නව තිබින.. මෙ වන විට දක්ශ ගොවියෙකු හා ගොපල්ලෙකු ලෙස ගම පුරා ප්‍රචලිතව සිටි ඔහු ට නවාතැන් සැපයු මහා ගමරාලගෙ බාල දියණීය වන රන් මැනිකෙ පිලිබදව බලවත් සෙනෙහසක් රහසෙම හද තුල මොදු…

මාර්කටිං..

එක්තරා පාසලක සති අන්තයේ ළමයින්ට කරන් එන්න පැවරුමක් සාමන්‍ය දෙයක්.ඉතින් එක පන්තියක මෙවර පැවරුම වුනේ එක එක් ළමයා මොනවා හෝ දෙයක් විකුණලා, ඒ පිළිබඳව සමාලෝචනයක් පන්තියේ අනිත් ළමයින් ඉස්සරහ ඉදිරිපත් කරන එක.ළමයින්ට පවරපු මේ පැවරුමේ අරමුණ වුනේ එක එක ළමයාගේ මාර්කටිං ස්කිල් එක පරික්ෂා කරන එක.ඉතින් සති අන්තේ…

සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ On-Site ගිය ආධුනිකයෙකුගේ අත්දැකීම්....

වැඩ රාජකාරි සහ තවත් දහසකුත් එකක් දේවල් නිසා පහුගිය ටිකේ පොස්ට් එකක් දාන්න තියා බ්ලොග් එකට එන්නවත් වෙලාවක් තිබුනේ නෑ . දැන් උනත් වැඩ නැතුව නෙමේ, මේ කතාව ලියන්නම ඕනේ කියල හිතුන නිසා තමයි මම මේ අමාරුවෙන් වෙලාවක් හදාගෙන කොටන්න ගත්තේ.. සෑහෙන්න කාලෙකින් කොටන නිසා වෙලාවත් යනවා වගේ.. කමක් නෑ, බලමුකෝ.. ඔයාල…

ලඟ එන නත්තල එක්ක හිත අතීතෙට... මොහොතකට..

ඉර හැරිලා ගිහින් කරුවල වැටිලා...ලයිට් එක දෙක පත්තු වෙන පාර දිගේ මම ඇස් දියෙව්වා...නා නා ප්‍රකාර මිනිස්සු කඩි මුඩියේ එහෙට මෙහෙට යන දිහා මම ඔහේ බලාගෙන උන්නා. අවුරුද්ද ඉවර වෙන්න තව ඉතිරි වෙලා තියෙන්නෙ මාසයක කාලයක්... දැන් උදුවප් මාසය පටන් ගන්න යන්නෙ...මේ දවස්වලට පාන්දර යාමේ හීනියට සීතලක් දැනෙනවා...මේ…

Distributed Version Control System, You Took My Heart Away

In my new project I'm working with Git and BitBucket. Git is a Distributed Version Control System where the most interesting thing I found is I can have a local repository as well as a remote repository. I can easily commit my changes as soon as possible to my local repository and I can push only…

නිර්වස්ත්‍ර කොලනිය

ඔන්න ළමයි තවත් පොඩි කතාවක්.... පහුගිය දවස්වල දාපු කතා ඔක්කොම ටිකක් විතර වල පැත්තට බර ඒවා කියලා කීප දෙනෙක්ගෙන්ම පැමිණිලි ආවා. ඉතින් මම හිතුවා වල් නැති කතාවක් හෙවත් නොවල් කතාවක් ලියන්න. බයිලා ඇති නේ. කතාවට බහිමු එහෙනම්. කලින්ම කිව්වා ඔන්න මේක හිනා යන කතාවක් නම් නෙවෙයි. ඔන්න එක මනුස්සයෙක් ට්‍රිප් එකක්…

ජෛනාගම

ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...

කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදි මට අනුරපුරේ සංචාරය කරන්න ලැබුනා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මම අද සූදානම් වෙන්නෙ, ...................... ඔබව වැව් බැඳි රාජධානියේ වන්දනා ගමනක් ‍රැගෙන යන්න! :) ගොඩක් දෙනෙක් චාරිකාවක් ආරම්භ කරන්නෙ අදාල ස්ථානයට ගියාම. ඒ කියන්නෙ අනුරාධපුර චාරිකාවක් නම්, අනුරාධපුරේ නගරයට…