Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කිමද ඔබ නිහඬව?.

නිහඬබව කොඳුරයි ඔබේ හඬින් මට අසයි මගෙන් කිමද ඔබ නිහඬව? "මම නිහඬ පෙම්වතෙක් නිහඬ බවින් උපන් නිහඬව ප්‍රේම කරන" කියමි මම නිහඬ බවට එහෙත් ඇයි ඔබ නිහඬව? ජනෙල් පියන් අතරින් පෙනෙන මලකි ඔබ වාගෙම හැගේ මට හැගීමක් මලෙක "පැණි කුරුල්ලනි ඇයි කෑ ගසමින් ඔය හැටි ප්‍රේමයද ඔය උතුරන?" මමත් කෑ ගසමි මහ හඬින් නොඇසෙන්නට නුඹට…

Backtrack 5 R3

Backtrack කියන්නෙ සරලව කීනව නම්, ලිනක්ස් කර්නලය පාදක කොටගත් යම් නෙට්වර්ක් එකක හෝ වෙබ් අඩවියක ආරක්ෂාව පරීක්ෂා කිරීමට (Penetration testing and Security Auditing) නිපදවා ඇති ටූල් ගනනාවකින් සමන්විත මෙහෙයුම් පද්ධතියක්. ආයෙත් කියනවනම් උබුන්ටුමයි. විෂේශත්වෙ තියෙන්නෙ Backtrack tools ටික විතරයි. අපිට ඕනනම්…

යථාර්තය

මිනිහෙක් වැරදියට මුදල් පාවිච්චිය සමානයිලු වඳුරෙක් ගහෙන් ගහට පනිද්දි දිරච්ච අත්තක් අල්ල ගන්න එකට වචනම 20කට වැඩි නැතත් එතන තියෙන කතාව දිග පෝස්ට් එකක් වෙයි කියල හිතලා දැම්මා

පුංචි පැටව් සහ උන්ගෙ අම්මලා

''මන් ඉස්කොලේ යන්න ආස නැහැ. මට අම්මව මතක් වෙනවා'' මගෙ චුටි දු ඊයෙ එහෙම කිව්වා. '' ඒ වුනාට උදේ ඉස්කොලේ යද්දි නම් කිව්වා'' අද හරිම විශේෂ දවසක්.. මට අද ඉස්කොලේ කරන්න ගොඩාක් වැඩ තියෙනවා'' කියලයි. අද වැඩියෙන්ම කැමැත්තෙන් ඉස්කොලේ ගියේ පරණ පොත් සල්පිලක් තියෙන නිසා. ඉස්කොලේ ළමයින්ට තමන්ට වැඩක් නැති පරණ…