Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අද අලුත් දවසක්.....

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්... අපි ජීවත කාලෙටම සැලසුම් හදාගෙන, බලාපොරොත්තු පුරෝගෙන ඉන්නකොට, දෛවය එක ක්ෂණයකින් ඒ හැමදේම වෙනස් කරලා අපි නොහිතපු දිහාවකට අපිව අරගෙන යනවා. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා.. හැම අලුත් දවසකටම අපිට ජීවත් වෙන්න හේතුවක් දෙනවා...එත් ඒ බලාපොරොත්තුව කවදාවත් අපිට ඉටු වෙනවා කියල…

වංචා, දූෂණ, ඝාතන රජයන ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නිවහල් අදීන අධිකරණයකි

අහිසංක ගැමි බෞද්ධයන්ගේ විශ්වාසය අනුව යම රජු අල්ලස්‌ ගන්නේ නැත. මුළු ලෝකයේම පරාධකාරයන්ට දඬුවම් දෙන යම රජු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයට හෝ ලොව කිසිම බලයකට යට වන්නේද නැත. ලෝදිය හැළි, කටුඉඹුල් හා ගිනිදැල් මැද අපායේ වෙසෙන යමරජුට අල්ලස්‌ හෝ කොමිස්‌ ආදී වෙනත් කිසිම ක්‍රමයකින් අයථා ලෙස ධනය…

කුරුළු පිහාටුවක් එවන්න...

හ්ම්...ම්ම් අවුරුදු 3ක්ම උන්නා අම්මේ මම නත්තලක් අවුරුද්දක් සමරන්න ඔයාලා නැතිව. ඇඟ හිරි වට්ටන මේ සීතල ඉවසගෙන ඔයාලා දෙන්නා නැතිව සමරපු ඒ නත්තල් නම් නත්තලක් නොවුන තරම්.. ඒ දවස් හැමෝටම ප්‍රීතිජනක වෙද්දි මට නම් සමාන්‍ය දවස් උනා.. ඊළග අවුරුද්දෙදිවත් ඔයාලා ඉඳිවිද අම්මේ මා එක්ක නත්තල සමරන්න... මල්ලිට…

Tumsa Nahin Dekha - Title Song - ඔබ වන් අයෙකු නොදිටීමි.

Yun To Humne Lakh Haseen Dekhe Hain Tumsa Nahin Dekha නිමක් නැති සුන්දරත්වය අපි දුටිමු, ඉතින් පවසමි. ඔබ වන් අයෙකු නොදිටීමි. Ho, Tumsa Nahin Dekha (Uff Yeh Nazar Uff Yeh Ada) -2 Kaun Na Ab Hoga Fida Zulfein Hain Ya Badliyaan Aankhen Hain Ya Bijliyaan Jaane Kis Kiski Aayegi Sazaa මෙවන් බැල්මක්! මෙවන්…

හේරත් දෙවැනි තැනට

ශ්‍රී ලංකා වමතින් පා දඟ පන්දුයවන ක‍්‍රීඩක රංගන හේරත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණෙමින්, දඟ පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව සිටියි. නවසීලන්තයට එරෙහිව කොළඹදී පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 170 කට කඩුලූ 9 ක් දවා ගැනිමින් හේරත්…

නම් ගම් ටිකක මුල් සොයා

බුදු සිරිතත් එක්ක සම්බන්ධ වෙන විවිධ පුද්ගලයෝ වගේම විවිධ ස්ථාන රාශියක් තිබෙනවා. මේ විවිධාකාර පුද්ගලයන් වගේම ස්ථානවලට නම හැදුණු හැටි ගැන යම් යම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල කතා කරලා තිබෙනවා. හැම ස්ථානයේම හරි හැම පුද්ගලයාගේම හරි නම සකස් වුණු හැටි නැතිවුණත් සාමාන්‍ය ප්‍රමාණයකට ඒ පිළිබඳ විස්තර තිබෙන නිසා…

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා

දෙවන විමලධර්මසුරිය රජු මියගිය කල්හි වැඩි කාලයක් දුම්බර කුණ්ඩසාලේ වාසය කළ බැවින් කුණ්ඩසාලේ කුමාරයා යයි ප්‍රචලිතව සිටි රජුගේ 17 හැවිරිදි පුත් කුමාරයා හ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ විය.ඔහුගේ බිසව ද නායක්කාර් කුමරියක වූ අතර ඇය උඩුමාලේ දේවී නම් විය.නරේන්ද්‍රසිංහ … Continue reading →