ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවා.. දැං නිකං සිංහල ටයිපිං එහෙමත් එච්චර හුරු නෑ වගේ.. ඉස්සර මම ගොඩක් අලුත් දේවල් හෙවුවේ බ්ලොග් එකට දාන්න.. ඒත් දැං රැකියාවේ කාර්ය බහුලත්වය නිසා නිර්මාණශීලීත්වය මොට වෙලාද මන්දා.. අලුත් දේවල් කීපයක් පටන් ගත්තත් ඒවා අතරමග නැවතිලා.. උනන්දුවක් නැති තරම්.. කොච්චර…

VMware Workstation වචුවල් පරිගණක හසුරුවන්න පුළුවන් තැනක්. ඒ කියන්නෙ ඔයාගෙ පරිගණකය ඇතුලෙ තව පරිගණකයක් රන් කරන්න පුළුවන්. එකෙදි තියෙන වාසිය තමයි අපිට ඕන හැටියෙ අත්හදා බැලීම් කරන්න පුළුවන්. එතකොට හානි උනොත් හානිවෙන්නෙ වර්චුල් මැසිමටනෙ. ඒ වගේම ඕක මම හිතන විදියට ඕනෑම නෙට්වර්ක් පිළිබද හදාරන්නෙක් භාවිතා…

විකටර් කියන්නේ කසාද බැඳලා ඉන්න සල්ලිකාරයෙක්.දවසක් තමන්ගේ වයිෆ් වුන ස්ටෙලා එක්ක රෑ කෑමකට සුපිරි පන්තියේ අවන්හලකට ගියා.මේසයක් බලලා වාඩි වුනාට පස්සේ ළඟට ආව වේටර්ට අතේ මෙනු එක බලලා තමන්ට ඕන කෑම බීම වල ඕඩර් එක ලබාදුන්නා. වේටර්වරයා ඒ ටික අරන් එනකම් වයිෆ් එක්ක කතාවක් දාන් ඉද්දී රූමත් තරුණ කාන්තාවක්…

අහිසංක ගැමි බෞද්ධයන්ගේ විශ්වාසය අනුව යම රජු අල්ලස් ගන්නේ නැත. මුළු ලෝකයේම අපරාධකාරයන්ට දඬුවම් දෙන යම රජු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයට හෝ ලොව කිසිම බලයකට යට වන්නේද නැත. ලෝදිය හැළි, කටුඉඹුල් හා ගිනිදැල් මැද අපායේ වෙසෙන යමරජුට අල්ලස් හෝ කොමිස් ආදී වෙනත් කිසිම ක්‍රමයකින් අයථා ලෙස ධනය…
සුදු ඇඳුමෙන් වැසුනත් ඔය පුංචි නුඹේ දෙපා පර්දාවෙන් නුඹෙ ලස්සන සඟවන්නට එපා එපා නොවෙන කෝල බැලුම් උහුලන්නට වෙලා පාඩම් පොත සිහින ලොවක් කරගත්තද "සෆා" යෙහෙලියන්ගෙ සිනා හඬට නුඹත් එකතු වෙලා දුඹුරු දෑසේ අග්ගිස්සෙන් කවිත් කියයි ඔයා නොතේරෙන්න මොන මොනවද මුමුණන්නට එපා පොළවට සඳ කොච්චර නම් දුරයි නේද "සෆා" නුඹ…

image-from රතු පාට දුර අහස ඒ පාට නුඹෙ දෑස වැහිබරයි සැඳෑ අහසට වඩා සැන්දෑ සුළං සීත නිහඬයි නුඹේ වචන සුළඟ හෙමි හෙමින් ඉකි බිඳිනවා වසන්තය දුර ඈත නොවේ නුදුරේ නේද හොවා තුරුලේ රෝස මලේ සිහිනේ දෑස දකින්නේ අපේ මල් උයනදෝ වැටෙන්නේ තුටු කඳුළු බිංදු දෝ මලානික හැන්දෑව කොහේ යන්නද තාම බොහෝ කලකට නුඹව හමුවන්න බැහැ අපට…

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් දෙදෙනකු පත් කරලීම සඳහා පැවැති නිලවරණයේදී ඒ සඳහා ස්වාධීනව තරග වැදුණු වෛද්‍යවරුන් දෙදෙනෙකු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නම් කර තිබූ වෛද්‍යවරුන් දෙදෙනා පරාජය කරමින් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර තිබේ. මෙසේ වැඩි ඡන්දයෙන් වෛද්‍ය සභාවේ සාමාජිකයන් වශයෙන්…

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
