දෙදාස් දොලහා ලැබුවේ මේ ඊයේ පෙරේදා වගේ. ඒත් හරියට නිකං හුළං ගිය බැළුමක් වගේ ඇඟට පතට නොදැනීම මේ අවුරුද්දත් ගෙවිලා යන්න තව පොඩි කාලයයි ඕං තියෙන්නෙ. දෙසැම්බර් 21 වෙනිදා ලෝකෙ විනාස උනේ නැති නම් අපිට මේ දෙසැම්බර් 31 රෑටත්වෙනදා වගේම පොඩි ජොලියක් දාලා 2013 අවුරුද්දට යන්න පුළුවං වෙයි ඕං. ඉස්සර අපි ඇට්ටර…

සිරවී බිත්ති හතරක සිහින දකිමි ලෝකය දකින්නට විඳින්නට... හෙට දිනක... අද දින සැපයි... අඩුවක්ම නැත... එහෙත් මම කිරිල්ලියකි.. කුමක් තිබුනත් කුමටද, තටු සිඳලූ කල..

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මටත් මතක් උනා මට බ්ලොග් එකක් තියෙනවා කියල. මටත් අමතක වෙලා තිබුන එකේ වෙන කාටවත් මෙහෙම එකක් තිබුන කියල මතක තියේවිද... දැන් ජීවිතේ වෙනස් එත් හැමදාම එක වගේ...ඒ නිසා වෙනසකටත් එක්ක ආයෙමත්ආදරණීය නවාතැනේ දොර විවර කරා නම් හොඳයි කියල හිතුනා...මෙදා පාර නම් ඇවිත් යන්න නෙමෙයි....කාලයක්…
මේ දවස් ටිකේම කෝටියක් වැඩ. බ්ලොග් එක පැත්ත පලාතක එන්න ලැබුණෙ නෑ. ඉතින් අද ආවෙ අළුත් software එකක් ගැන කියලා යන්න. හැමෝටම එච්චර වැදගත්කමක් නැති වුනත් සමහර අයට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ software එකේ නම CameraMouse. පරිගනකයේ වෙබ් කැම් එකෙන් අපේ හිසේ චලන පාවිච්චි කරලා ඒක mouse එක move කරන්න…

ඈතට පාව ය න නැව ලෙස සුළ ඟ ට කැඩු න ජීවන නැව බි ඳ නොගෙ න නිවැරදි මගක යනු මැ න යහ ගී විරිත
ජිවිතේ මහා දුකම දවස් ටිකක් උදා උනා මම ගොඩක්ම ආදරය කරපු කෙනා අවුරුදු හතරකට පස්සේ මගේ ජිවිතේන් මාව දාල යන්න ගියා වෙන කෙනෙක් එක්ක එත් මන් හිතුව එයාට මාව අමතක කරන්න බැරි වෙයි කියල. එත් එයා අම්මලට විරුද්ධව යන්න බැහැ කියල ගොඩක් මහා ජාති කියල ගියා එත් එයා වෙනුවෙන් තිබ්බ ආදරේ මගේ ජිවිතේ නාස්ති වෙච්ච කාලේ ඒ…

ළඟින් අශ්‍රය කරපු එවුන්ටනම් දැනටමත් වුනේ මොකක්ද කියලා තේරිලා තියෙනවා වුනත් පහුගිය ටිකේ වුන දේවල් වල හැටියට මගෙන් කෙලින්ම අහන්න බැරිව ප්‍රශ්ණේ මඟ හරින හැටි මටත් හොඳටම තේරුනා.අමාරුවේන් හරි හිත හඳා ගත්ත හින්ද කටින් කියා ගන්න බැරි වුනත් මේ මඟුලේ අකුරු ටිකක් විදියට හරි කොටලා දානවා. අවුරුද්දයි මාස 2 ක්…
.JPG&w=256&q=75)
ගොඩ කාලෙකින් තමා මේ පැත්තට ආවෙ ආපහු බ්ලොග් එක ලියනව කියල හිතුව. මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව වේබ් development කරන අයට. මම අද දෙන්නෙ හදන්නෙ Dreamviewer CS5 software එක මේකෙ තියන විශේෂත්වය තමයි මේක LINUX වලත් වැඩ කරන එක (wine මත). ලේසි වැඩ්ක් තියෙන්නෙ. පහල තියෙන ලින්ක් එකෙන් මේක download කරගෙන…

දින කිහිපයක් තිස්සේ දිවයිනේ මාර්ග කිහිපයක පවතින මගී ප්‍රවාහන සේවා පුද්ගලික බස් රථ වැඩ වර්ජනය තවමත් අවසන් නැහැ. අද වනවිට තවත් මාර්ග සියයක බස් රථ එම වැඩ වර්ජනයට එක් වන බව බස් හිමියන්ගේ සංගමය නිකුත් කළ ප්‍රකාශයක සදහන්. මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ මාර්ග කිහිපයක මගී ප්‍රවාහනය සදහා බලපත් නිකුත් කිරීමේ දී…
මිනිස් මනසට ඇතුළු වී එහි ඇති මතකයන් කියවීමට නව විද්‍යාත්මක සෙයාගැනීමක් කරන ඉන්ජිනේරුවෙකු, එම යන්ත්‍රය සඳහා කෙරෙන පලමු ප්‍රදර්ශන අත්හදා බැලීමේදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ, මිනීමැරුම් චෝදනා සහිත සිරකරුවෙකුගේ මනස තුල සිරවෙනව. ඔහු මෙම තරුණයාගේ මනසින් නැවත එලියට පැමිණීම සඳහා වසර 4 ක් පුරාවට දරන…
