මුණුපොතේ ඔන්ලයින් ටැබ් එහෙම ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට මම අද ගෙනාව නියම ගැජට් එකක් ...Fire Fox Browser එකට ඇඩොන් එකක් විදියට තමා දැන් යුස් කරන්න විදිය තමයි අද කියල දෙන්නෙ. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි මේ ලින්ක් එකට ගිහින් බට්න් එක ක්ලික් කරන්න දැන් වැඩේ ගොඩ අපි ගියා එහෙනම්.... අහ් තව දෙයක් අලුත්ම Fire Fox…

කලින් පෝස්ට් එක ලියද්දී මතක් වුනා කතාවක්.මගේ යාළුවෙක් කරපු වැඩක්.ඒකත් ඒ එක්කම ලියාලා දාන්න හිතුවා. කසුන් කියන්නේ මගේ හිතට අල්ලපු යාළුවන් කීප දෙනාගෙන් ඉහළින්ම ඉන්න එක්කෙනෙක්.එළම බොක්කක්.එහෙම කියන්න මට ගොඩක් හේතු තියෙනවා.හොද ගතිගුණ තිබුණා.ඒ ගතිගුණ දැක්ක එක පාරක් තමා; ද වසක් මගේ දකුණු අතේ ඇඟිලි දෙකක්…

ගො ම්මන මැද්දෙන් ඇදී එන තුන් රෝද රියක එලියෙන් මග සටහන් කරගන්නා සිරිසෝම අඳුරේම නිවස කරා පියනගයි. ගෙවුනු වසර ගනනාවක් පුරා සේවය නිමවී මෙලෙසින්ම නිවස කරා ඇදෙන සිරිසෝමගේ සිත අද සතුටින් ඉපිලී ඇත.නගර සභා සුලු සේවකයකු වූ සිරිසෝම වසර ගනනාවකට පසු තම සේවා දිවිය පිලිබඳ සතුටින් ඉපිලෙමින් නිවස කරා ඇදෙන්නේ දහවල…

ඔයාලා දන්නවද හයවන ඉන්ද්‍රිය ගැන? අපේ පූසො සෙට් එකටනම් එහෙම එකක් තියෙනවා. මොකක් හරි අසමජ්ජාති වැඩක් වෙන්න යනකොට ඒක පූසන්ගෙ හයවෙනි ඉන්ද්‍රියට දැනෙනවලු. ඔන්න ඉතිං අද අපි කියන්න යන්නෙ අපේ උපාසකට වෙච්චි සිද්දියක් ගැන. 2008 අවුරුද්දෙ තමයි මේක වුණේ. මේ වෙද්දි උපාසක කොළඹ පැත්තෙ නැවතිලා තොරතුරු තාක්ෂණය ගැන…

කලින් පොස්ට් එකෙන් Dreamviewer ඉන්ස්ටෝල් කර ගන්න ඇති කියල හිතනව.අද දෙන්න යන්නෙ Adobe photoshop. වයින් මත තමයි ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ Dreamviewer install කරපු විදියටම තමයි කරන්න තියෙන්නෙ. මෙතනින් බාගන්න. Download now අපි ගියා එහෙනම් comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.

අපේ sports day එක ගැන ලියන්න හිතුනත්, එක එක වැඩ නිසා ඒක ගැන ලියන්න බැරි උනා. ඒත් ඊයෙ ගාල්ලෙ ගිහින් ආව වෙලාවෙ ඉඳන් ලියන්නමයි හිතුනෙ. hikz 😛 sports day එක නම් ඇත්තටම මෙලෝ රහක් නෑ. ගාල්ලෙ උං ආගන්තුක සත්කාර දන්නෙම නෑ. ඒත් ලස්සනට කරල තිබුනා. නරක වගේම හොඳත් කියන්න එපැයි, 😉 ගොඩක් මහන්සි වෙලා තිබුනා…
සිනහ බෝ දුර ගියා හෙමිහිට දෑස් අග තනි කදුළු රන්දා.... එදා ලෙසටම එන්නෙ නෑ නුඹ සත්තකයි ඉරහඳ පවා.... හුරුවෙලා අද තනිනමට සිත, ලද බොළඳ නෑ සෙනෙහස මෙදා.... සෙනෙහසේ මිමි දැනුණු දා සිට, දුර ගියා නුඹ මතකෙන් මෙදා....
.jpg&w=256&q=75)
ටික දවසකට පස්සේ ආවේ බ්ලොග් එක පැත්තෙ.පහුගිය දවසක ලස්සන හිතට වදින සින්දුවක් ඇහුනා.ඒ මං ආසයි හිනාවෙන්න ජීවිතයම නුඹත් එක්ක කියන සිංදුව . . . පසුබිම් කතාව දන්නව ඇති කියල හිතනවා.ඉතින් මම මේකට Picture Song එකක් හැදුව.කැමතිනම් ඔයාලගේ වොල්පේපර් එකට මෙක දාගන්න මෙන්න තියනව සින්දුව mang asai hinawenna - මං…

ලගදි දවසක මට videos ටිකක් convert කරගන්න අවශ්‍යවෙලා ලිනක්ස් වලට හොද Video converter එකක් හෙවුවා. හැබැයි ඉතින් හොයන්න දෙයක් තිබුනෙ නැහැ අන්තිමට ඒ software එක computer එකේම තියෙනව කියල දැනගත්ත. ඒකෙ නම තමයි ffmpeg. හැබැයි ඉතින් මේක command line tool එකක්. ඉතින් ඒ නිසා video එකක් convert කරන්න යද්දි…

Direct Download Link (150MB) Zippyshare Download
