Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

හුංගා

හුංගෙක් - උපුටා ගැනීම http://www.srilankantravellers.com/animals/2011/12/31/ ගෙදර මාලු ටැංකියක් තියාගෙන සුරතල් මාලු ඇතිකරන එක ගොඩක් කොල්ලන්ගෙ පුරුද්දක්. ඉතිං අපේ පූසො සෙට් එකේ පුරුපුරු, ඤාව්වා සහ උපාසකත් මේ විදිහට මාලු ඇති කරන්න ඇබ්බැහි වෙලා හිටපු තුන් දෙනෙක් තමයි. ඉතිං මේ අයගේ ටැංකිවල ගෝල්ඩ්…

සිහිනෙන් පෙනෙනා නෑදෑයෝ...

කෙනෙක් මැරුණ ම එයාට මොනවද වෙන්නෙ කියලා කලින් සටහනේදි කිව්වනේ. දැන් කියන්න හදන්නේ ඒ කෙනා වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා කියන්නයි. සාමාන්‍යයෙන් මියගිය ඥාතීන් ගැන කියද්දි, ඒ ගැන සමාජයේ මිනිස්සු අතර විවිධ මත තියෙනවා.ඒ අතරින් මිථ්‍යා අදහසුත් නැතුවා ම නෙවෙයි. මේ ඒවයින් කිහිපයක්. ඥාතියෙක්…

අස්වාභාවික ලිංගික ආසාවක්ද...මානසික රෝගයක්ද...සාමාන්‍ය තත්වයක්ද...!!

කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවේම මේ ටිකේම ලියනවා ලියනවා කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ගැන අහපු දුටු සහ ඔප්පු වුනු කරුණු ටිකකුත් අරගෙන. මම සාමාන‍්‍යයෙන් කතා කරන මාතෘකා වලින් ටිකක් විතර පිටට ගියත් මේ කතාව කිව යුතුමයි කියලා හිතුන හින්දා කියන්න කියලා හිතාගෙන ආවේ. මුලින්ම කියන්නම් මේ කතා කරන්න යන මාතාකාවට…

වැහි පොද

විසල් අහස් ගැබ අතහැර නන්නාඳුනන මහ පොළොවට වඩියි ඔබ වැටී මහමග හැපී මහපොළොව මත නැගී හිනැහෙන හෙට දිනෙක ගසක පැළයක අත්වැල ව හිඳ වඩා හිඳුවන අපේක්ෂාවෙන් සපැමිණෙයි ඔබ අහස්තලයෙන් මහා පොළොවට ඇළ දොළක නදියක දිය රළක ගැටී හැපි හැපී දුකම සඟවා මහ මුහුදට ගසාගෙන යනු නොව නිල්ල පිබිදුණු හෙට දිනකට රන්හිරු රැස් වඩමවන්නට

නත්තලට ඔයාලගෙ බ්ලොග් එකටත් හිම වැටුනොත් කොහොමද?

ඔන්න අදත් මම ඔයාලට දෙන්න යන්නේ නත්තලට බ්ලොග් එක ලස්සන කරගන්න ක්‍රමයක්. ඒ තමා බ්ලොග් එක පුරාම කොහොමද ලස්සනට හිම වැටෙන්න හදන්නේ කියල. මේකෙත් ඉතින් එච්චර කරන්න කියල දෙයක් නෑ. මම ඉස්සල්ල දුන්න බ්ලොග් එකට නත්තල් සීනුවක් දාන හැටි වගේම තමා මේකත්. ඔයාලට ලේසි වෙන්න මම Add to Blogger බට්න් එකක් හදල තියෙයි.…

උපන්දා සිට ඔහු හා මා

“අඩවන් කරන ලද දොර ඇති කාමරයෙහි උන් වින්නඹුව ‘සරම’ යයි කියනු ඇසු තාත්තාත් සහෝදරියනුත් ඥාති සහෝදරියනුත් බෙහෙවින් සන්තෝෂ වුහ යි මගේ නෑයන් කියනු මා නොයෙක් වර අසා ඇත. ඔවුන් එතර්ම් ප්‍රීති වූයේ පිට පිට කම්බා අටක් බිහි කළ අම්මා වැදු … දිගටම කියවන්න →

ඔබගේ රැකියාව සම්බන්ධයෙන් ඔබ කර ඇති ලොකුම වරද මෙය විය හැකියි

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියා කියමනක් තිබුණත් එය සැම විටම සත්‍ය වන්නේ නැහැ. අප අතර සිටින සමහරුන් එකිනෙකට වෙනස් දේවල් වලටත් දක්ෂයි. උදාහරණයක් විදියට සමහර ඉංජිනේරුවන් ගීත ගායනයේ දක්ෂයින් , සමහර රියදුරන් චිත්‍ර ඇඳීමේ දක්ෂයින්. තවත් සමහරුන්ගේ වෘත්තීය එක් දෙයක් වුවත් ඔවුන් දක්ෂ තවත් දෙයකට. තවත්…

හුචක්කුවත් එක්ක කෝපි කෝප්පයක්...

උදේම කියවාපු බින්දි අක්කගෙ කෝපි කතාවෙන් පස්සේ.. මටත් හිතුනා කෝපි කෝප්පයක් තොල ගාන්න... කෝපි කෝප්පයක් තොල ගාන ගමන් ඕප දූපයක්වත් කියවන්න කෙනෙක් ඉන්න එකක්යෑ...හීටරය ගහලා වතුර එකක් රත් කරගෙන අඩු සීනි නෙස්කැෆේ එකක් හදා ගත්තා.. වෙලාව උදේ නමයට විතර ඇති.කෝපි කෝප්පය අතින් අල්ලගෙන හීන් සීරුවේ බැල්කනියට…

ලෝක විනාසෙට තව දවස් 13යි නෙව,

එහෙනං ඒකත් ඉවරය. ලෝකෙ විනාස වෙයි. විනාස වෙලා ඉවරයක්ම වුනෝතින් හොදය. නැත්තං බාගෙට විනාස වුනොතින් එහෙම ඊලඟට තව කාගෙ හරි කැලැන්ඩරයක් ඉවර වෙලා ලෝක විනාසෙ වෙනකන් ඇගිලි ගැන ගැන ඉන්නය වෙන්නෙ. ආශ්චර්යය බලන බලන පැත්තෙන් පේන මේ කාලෙ මේ ලෝක විනාසෙ මොන වගේ ආශ්චර්යමත් විදියකට වේවිද කියල හිතාගන්නත් බෑ. මොනා උනත්…

2012 - ලංකාවේ සින්දු | Songs in 2012

අවුරුද්දක් ගෙවිලා තව අවුරුද්දක් උදා වෙන්න තියෙන්නේ හරියටම තව මාසෙකටත් අඩුවෙන්.මේ අවුරුද්දත් ගෙවිලා ගිය දැනුනෙවත් නෑ.අලකලංචි,ජරමර ඔක්කොම මැද්දේ මේ අවුරුද්ද පුරාම අපිට අහන්න ලැබුන සින්දු වලින් මගේ හිතට දැනුන හොදයි කියලා හිතෙන සිංහල සින්දු සෙට් එක තමයි අද කියන්න හදන්නේ. 1. දිගු දෑස දුටුවාම- රොමේෂ්…