සුන්දර ලංකා
සුන්දර ලංකා ඡායාරූප අනුග්‍රහය : ඉෂාර ආරියරත්න (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවදානම් පාලන) | භාගතකිරීම | Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography Sony Cyber Shot www.lowanaya.blogspot.com

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
සුන්දර ලංකා ඡායාරූප අනුග්‍රහය : ඉෂාර ආරියරත්න (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවදානම් පාලන) | භාගතකිරීම | Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography Sony Cyber Shot www.lowanaya.blogspot.com

පදම් වී ඇත සිත දුකින් ගුදම් ගණනක කදුලු ගොස් තවත් නැ වෙන්නට දෙයක් නැතත් නුබ දැන් කමක් නැ අත්වැලක් වී ඉන්නමයි ලග අත්වැලුත් බැද හිටියේ නුඹ ලග නිශ්ඵලයි මා පිදු සෙනහස වැටහුනේ නැති තැනදි ඔබ හට...// වැටහුණා සේ සිටියේ ඇයි මා රැගෙන ආවේ ඇයි දුරක් මා පුරුදු තනිකමේ තියලා මා නුඹත් යන්නට ගියා ඇත්තට..//
දැනට දිවයිනේ බොහෝ ආයතනවල ක්‍රියාත්මකවන භාෂා ඇමතුම් මධ්‍යස්‌ථානවලට වඩා උසස් තාක්‍ෂණික හා සන්නිවේදන ක්‍රමෝපායන් අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ රාජ්‍ය තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනයේ පූර්ණ සහාය ඇති ව ජාතික භාෂා ඇමතුම් මධ්‍යස්‌ථානයක් පසුගිය 28 වැනි දින පිහිටුවනු ලැබී ය. 1956 කෙටි දුරකථන අංකය…
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

testtt posttt
kkdkfklreg;
Computer කියන Icon එක Right Click කරලා Properties වල පහලින් පෙනෙන Window එකක් දකින්න ලැබෙනවා. ඔය වින්ඩෝ එකේ දකුණු පැත්තෙ නිල් පාට කොටුවකින් දකින්න ලැබෙන්නෙ Windows Experience Index එක. මේකෙ තියෙන විදිහට නම් Windows 7 Experience Index එක 5.5 යි. අපගේ පරිගනකයේ දෘඪාංග හා මෘදුකාංග වල ශක්‍යතාවය මනින…

අද අපි බලමු බ්ලොග් එකට ලස්සන "Scroll to Top" බට්න් එකක් දාගන්නේ කොහොමද කියල. කට්ටිය මොකක්ද මේ කියල දන්නව ඇතිනේ? ඔය සමහර බ්ලොග් වල එහෙම දාල තියෙන්නේ බ්ලොග් එකේ ටිකක් පල්ලෙහට ගියාම පැත්තෙන් බට්න් එකක් මතු වෙන්නේ. ඒක ක්ලික් කරපුවහම ඕන් බ්ලොග් එකේ උඩටම ලස්සනට ඇදීල යනවා. ඔය පේජ් වල හුඟක් විස්තර තියන…

ඉෂාන් කියන්නේ (ඒ කියන්නේ මං. හරිය!) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රිකට් පිස්සෙක්. ලංකාව ගහන මැච් එකක් තියෙන දවසට කොහේ හිටියත් කොහොමහරි උත්සහා කරන්නේ ටීවී එකක් ළඟට සෙට් වෙලා මැච් එක බලන්න.ලංකාව ගහන මැච් එක දිගට කොච්චර පැරදුනත් බලන එක එපා වෙන්නෙම නෑ.මේ පිස්සුව කොච්චර අඩුද කියනවනම්, මගේ කාමරේ තියෙන…

සුභ දවසක් හැමෝටම අද මම දෙන්න යන්නේ AVG 2013...100% වැඩකරන සීරියල් එක්කම. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ මෙට්රෝ පෙනුම මෙයට ලබා දී ඇත්තේ වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට හැකිවෙන ලෙසයි. මෙන්න මේ විදියට ඔබේ පරිගනකයේ ස්තාපනය කරගන්න පලමුව AVG 2013 Download කරගන්න.ඉන් පසු ට්‍රයල් වර්ෂන් එක්ක ලෙස ඔබේ පරිඝනකයේ…
