Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

31 රෑට මොකෑ කරන්නෙ ?

මගේ ලොකු නැන්දාගේ පුතා 'ලකී මල්ලි' උපන්නේ දැසැම්බර් 25 වෙනිදා. ඒක නිසා එයාට හැමෝම කිව්වෙ සැන්ටා බෝයි නැති නම් සැන්ටා කියලා. එයාට වඩා හරියටම දවස් තුනක් වැඩිමල් වෙච්චි මටත් අනිත් අයටත් පොඩි කාලෙදි මේ නත්තල් අසිරිය විඳින්න ලැබුනේ මේ නිසා. මොකද ලකී මල්ලිගේ උපන්දිනය දවසට, අපි බෞද්ධයෝ උනත් ඒ ගොල්ලන්ගේ…

සුපර් ස්ටාර්ස් ලගේ වැඩ කිඩ

රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් බලන එක නැවතිලා තිබුණත් පසුගිය සෙනසුරාදා පැවැත්වුණු දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 අවසන් තරඟය අහම්බයෙන් වගේ බලන්නට ලැබුණා.මාතලන් ලිපියක් ලියා තිබුණා ඒ අවසන් තරඟය ගැන. දෙරණින් බිහිවූ/බිහිවන "සිහින තරු" වලට මොකද වෙන්නේ? ස්වකීය අනන්‍යතාවයන් ගොඩ නඟා ගත් කෙනෙක් දකින්නට නැහැ. මොන…

**අසිරිමත් පෙම් කව**

සදෙස් කවියක නොමැති අරුමය.., පිරිත් පදයක නොමැති සැනසුම.., ගැයූ සෙත් ගීයක නොමැති සෙත් බල.., ලියු කවි වල නොපෑ කවිකම්.., නුඹේ පෙම් කව අසල දැනුණා......

කෘෂි රසායන හා රජරට වකුගඩු රෝගය

රජරට පුරාවට නැවතීමක්‌ නැතිව පැතිරී යන වකුගඩු රෝගයට හේතුකාරකය වී ඇත්තේ ආසනික්‌ රසායනික මුහුවූ කිවුල් ජලය පානය කිරීමෙන් යෑයි දිවයිනේ විද්‍යාඥ කණ්‌ඩායම් මතුකළ සොයා ගැනීම පිළිගැනීමට තරම් ප්‍රබල සාධක ඇතැයි අන්තර්ජාතික වෝහාරික වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය "නූනෝ විෂ්රා" මහතා පසුගියදා ප්‍රකාශ කළේය.…

ඔබ හට වයිරව රවුලා කුඩ කොඩි ඈ ගුවන ලමින් - මහිමෙට තද තෙද පවුලේ පෙන්නා ඉඳිතෙයි කී දැන්

"රවුලා මැරී, රම් රජ." - සිදත කවුද මේ රවුලා? වෙන කව්රුවත් නෙවෙයි, මේ දවස්වල අතිශයින් කතා බහට ලක් වන 'රාවණා' තමා රවුලා කියා සිදත් සඟරා කතු හැඳින්වූවේ. යම් හීනමානයකින් පීඩා විඳින්නන් රාවණා ගැන නොයෙක් පූර්ණිකාවන් හිතෙන හිතෙන අයුරින් කියන බව පෙනේ. එබැවින් රාවණා පිළිඹඳ ජන සාහිත්‍යයේ සහ රාමායණයේ සඳහන්…

Close බට්න් එකක් සමග Fixed top bar එකක් බ්ලොග් එකට දාගමු.

මෙන්න තවත් අලුත් බ්ලොග් ගැජට් කෑල්ලක් ගෙනාවා. මේකෙ සිංහල තේරුම කියන්න මට තේරෙන්නේ නෑ. Fixed කියන්නේ ස්ථාවර, Top කියන්නේ ඉහළ, Bar කියන්නේ බාර් එකටනේ.. එතකොට "ස්ථාවර ඉහළ බාර්" එක තමා තේරුම. මේකට ඒ නම කියුවත් වැරැද්දක් නෑ. කොහොම උනත් නියම ගැජට් එකක්. බ්ලොග් එකක් කරගෙන යන යාළුවන්ට අනිවාර්යෙන් වැදගත්…

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට නවක තරු අවශ්‍යයි -ග‍්‍රැහැම් ෆෝඞ්

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළේ සුපිරි ක‍්‍රීඩකයන් විශ‍්‍රාම යන විට ඔවුන්ගේ තැන ගැනීම සඳහා නව කී‍්‍රඩකයන් සොයා ගැනීම කඩිනමින් සිදුකළ යුතු බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසනවා. එසේ නොමැති වුවහොත් ශ‍්‍රී ලංකා පිළ නුදුරේදීම ජාත්‍යන්තර තලයේ අසීරුතාවට පත්වනු ඇති බවට ඔහු අනතුරු ඇගවීමක් ද…

හැට්ටේ අස්සේ දිවිය ලොකේ.....(අඳින්න කලින් කියවන්න)

නිවාඩු දවසේ හවස් වරුවේ එළියට බැසසේ සති දෙකක් තිස්සේ ගොඩ වෙලා තියන රෙදි ටික හෝදගන්න කියලා හිතාගෙන.. මේ රටවල් වල ඉතිං අපේ රටේ වගේ රෙදි ටික අරගෙන ලිඳට යන්න කියලැයි... රෙදි ටිකත් මල්ලක ඔබාගොන ගියා රෙදි හෝදන මැසින් තියන කඩේකට... රෙදි ටික හේදෙන්න දාලා වයර් කෑලි දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහගෙන ඉන්නකොට…

අඳුර....

අඳුර.... හිරු දෙවිඳු සැඟවි ඇති සඳ දෙවිඳු සැඟවි ඇති අමාවක රැය පුරා පීරමින් නුබ අරණ සොයමි ආලෝකයක්... ප්‍රභාවත් තරු සහස් ඇත අඹර පිරෙන්නට නමුදු නැත ප්‍රභාවක් මේ අඹර පිරෙන්නට.... -සිත් සිත් වෙරළ © copyright 2013 – All rights reserved