Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

You Tube වීඩියෝවක් බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න ලේසිම වැඩේ.

අපි ගොඩක් වෙලාවට youtube එකේ video එකක් බලන්න ගියාම අපි බලාපොරොත්තු වෙන අන්තර්ගතය video එකේ නැති වෙන අවස්තා තියනවා ඉතිං ඒක ගොඩක් කාලෙ නාස්ති වෙන වැඩක්නෙ. ඉතින් ඔය youtube එකේ ඉන්නකොට පැත්තෙන් පොඩියට Thumbnail ආකාරයට පෙන්නන video බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න,බලාගන්න පුලුවන්නම් අපිට කලින්ම තීරනය…

rsinglish හී සයුර මත "අනුස්වාරය" හි දෝශය.

බොහෝ දෙනෙක් දන්නා කියල පිස්සු මදුරයාගේ , RSinglish මෘදුකාංගය ගොඩක් අය භාවිතා කරනවා ඇති. ඔකෙ මුල් කාලෙ තිබ්බෙ මදුර කියන එකනෙ! නමුත් අපෙ ගයාන් මලයා හා මං තුමා ඇතුලුව මදුරයාට මරණ තර්ජන කලාට පස්සෙ ඕකටම තව Sayura එකකුත් ඇඩ් කර ගත්තා! සයුර කියන්නෙ ලිනක්ස් මත අනුරාධ අයියා හදපු ස්කීම් එකක් නේ! එත් ජනෙල්…

Power Supply එකක් හඳමුද? 1.25V - 25V 1A

අද අපි බලමු ඉලෙක්ට්‍රොනික ලෝකයට පියනගන ඕනෑම කෙනෙක් ලග ප්‍රථමයෙන්ම තිබිය යුතු උපාංගයක් අපිම හදාගන්නේ කොහොමද කියල. ඒක තමයි Power Supply එක. ඔයාලට තේනෙවනේ විදුලිය නැතුව ඉලෙක්ට්‍රොනික් ගැන කතා කරන්න බෑ කියල. ඒ වගේම අපි හදන විවිධ පරිපථ සඳහා විවිධ වූ වෝල්ටීයතාවයන් ලබා දෙන්න වෙනව, ඒක නිසා අපිට විචල්‍ය ජව…

Viral mail & Getting copped down

I am back :) .. in the sunny side of life back in good Ol colombo. Apart from being glad... have you ever had a Viral mail? .. in sense of about you or something you made went viral ? well I have .. lucky me ! (sarcastic smile at my self) Have you got that mail about the Traffic cops in Sri Lanka…

ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර පළමු තරගය අද

ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියා ව අතර පැවැත්වෙන 11 වැනි ටෙස්‌ට්‌ තරගය මෙය වන අතර මුරලි-වෝන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තෙවැනි ටෙස්‌ට්‌ තරගාවලියේ පළමු තරගය අද (14 දා) බිලර්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඔස්‌ට්‍රේලියා වේදී පළමු වරට ටෙස්‌ට්‌ තරග ජයක්‌ ලැබීමේ දැඩි බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා කණ්‌ඩායම…

හොරෙන් බලමුද...(කම්පියුටර් ජිල්මාට් ඇතුළු Tips & Tricks...)

මාස ගානකින් විතර කම්පියුටර් කෑලි බෑලි ගැන කතා කරන්න බැරි උන එකේ මම මේ අරගෙන ආවේ මෙලෝ රහක් නැතුව ආතක් පාතක් නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න වෙලාවට කරලා බලන්න වටින මෙව්වා ටිකක්. වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු. තව කියවන්නකෝ..»

ගෙදර බොස් කවුද?

කමල් හා විමල් කියන්නේ පොඩි කාලේ ඉදන්ම එකට හැදුණු වැඩුණු යාළුවෝ දෙන්නෙක්.තරුණ කාලේදී දෙන්නා ඉතින් තමන්ට ගැලපෙන කාන්තාවන් දෙන්නෙක් හොයාගෙන කසාද බැඳගත්තා.කමල් කසාද කෙනා ගුණයහපත් කාන්තාවක්.ඒත් විමල් ගත්ත කෙනා ඒකෙ අනිත් පැත්ත.එයා ගොඩක් සැරපරුෂ, තමන්ගේ සැමියාට නීති දාලා තියාගන්න කෙනෙක්.කොටින්ම විමල්ට…

ලෝක විනාශය සිදුවනවාද ? අප විනාශය ලඟා කර ගන්නවාද ?

අප ජීවත් වෙන ලෝකයේ ඇරඹුම මෙන්ම අවසානයද කවදා කොයි ආකාරයෙන් සිදුවේදැයි සොයන්නට මිනිසා පෙළඹුනේ අද ඊයේ නොවේ. ලෝකයේ ආරම්භය මෙන්ම අවසානයද කවර ආකාරයෙන් සිදුවේදැයි යන ගැටළුවට නොයේක් පිළිතුරු ඒ ඒ යුගවල ජීවත් වූ ආගමීක ශාස්තෘවරුන් මෙන්ම දාර්ශිකයින්ද තමන්ගේ අදහස් පෙන්වා දී තිබේ. මීට වසර 58 කට පමණ පෙර…

මහේල ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසු නායකත්වයෙන් ඉවත්වන බව පවසයි

ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසු තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව මහේල ජයවර්ධන පවසයි. ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සංචාරය සම්බන්ධයෙන් එරට දී පැවැති මාධ්‍ය හමුවකදී මහේල මේ බව පවසා ඇතැ බව සඳහන්ය. ඒ අනුව ජනවාරි 23 වැනිදා හෝබාට් හි පැවැත්වෙන 5 වන එක් දින තරඟයෙන් අනතුරුව ටෙස්ට් සහ එක්දින…