හමන සිසිල් නල
හමන සිසිල් න ල ගතට දෙයි සිසි ල නිවුන හද මඬ ල ලොව සැමට බෙදයි මෙත් සිසි ල මත්වල ගී විරිත
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
හමන සිසිල් න ල ගතට දෙයි සිසි ල නිවුන හද මඬ ල ලොව සැමට බෙදයි මෙත් සිසි ල මත්වල ගී විරිත
Download Link

Thought Leader is a person or a business that process innovative ideas and LinkedIn is the Facebook for professionals. Recently, LinkedIn has given us the opportunity to follow great Thought Leaders within the network. For example, if we follow Barack Obama on LinkedIn, we will be able to read his…

ඔන්න වාර විභාගෙත් ඉවරයි. උත්සව කාලෙට අලුත් Template එකකුත් දාගෙනම ඔන්න අද මම ආව අපේ බ්ලොග් ලියන යාළුවන්ට පොඩි වැඩ කෑල්ලක් අරන්. ඇත්තටම හුඟ කාලෙකින් අපේ බ්ලොග් ලියන යාළුවන්ට මුකුත් දෙන්නත් බැරි උනා. එහෙනම් අද මම දෙන්නේ ඔය මගෙ බ්ලොග් එකෙත් ඔය උඩ දාල තියන නත්තල් සීනුව දාගන්න කෝඩ් ටික දෙන්න. බලන්නකෝ…
ඔබ දේශපාලනය ප්‍රිය නොකරනවා වියහැක ඒය ඔබේ පෞද්ගලික මතයයි ,මමද මේ පවත්නා දේශපලන ක්‍රමය කෙරෙහි අප්‍රියතාවයක් දක්වන අයෙකු වෙමි නමුත් මෑත කාලීනව මුහුණ පොතේදි දුටු යම් කිසි සිදුවීමක් නිසා ඉහත කී මාතෘකාව ඔස්සේ කතා කතා කිරීමට සිතුනි සර්ව ජන චන්ද බලය එහෙමත් නැත්නම් චන්ද අයිතිය යනු ,සාමාන්‍ය වැසියන් වන අප…

ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් නිශ්පාදිත Smartphone අලෙවියේ සැලකිය යුතු වෙළඳ පොලක් ලබා ගැනීමට SONY සමාගම මේ වන විට සමත් වී ඇත. HTC සමාගම පරයා යමින් එක්සත් රාජධානියේ තම වෙළඳපොල ස්ථාවර මටිටමක රඳවා ගනිමින් මේ වන විට දුරකථන උපාංග මිලියන 0.5 ක් ඉක්මවන ප්‍රමානයක් තම පාරිභෝගිකයන්ට ලබා දිමට සමත් වී ඇත. HTC දුරකථන…
Web Development අද අන්තර්ජාලයේ ජනප්‍රියම අංගයක්. වෙළඳ දැන්වීම් ප්‍රචාරණය, සමාජ වෙබ් අඩවි නිර්මාණයේ සිට තම කුඩා බ්ලොග් අඩවි නිර්මාණය සඳහා ඔබින නොමිලයේ ලබා දෙන මෘදුකාංග කීපයක් තමයි අද මම අරගෙන ආවෙ. Dreamviewer මෘදුකාංගය තරම් පහසුකම් රාශියක් නැතත් වෘත්තීය මට්ටමේ මෘදුකාංග ලෙස මේවා හැඳින් වුවොත්…

සන්තකට , අකුරු විතරක්ම තිබු අකල් සමයෙක හමු වූ කවි මිතුර අප මග ඇරුන හන්දිය ඔබට මතකද ... වටරවුම හැරවුම පහසු මාවත මටයි ඔබ ගියේ රළු කටුක වෙනස් පාරක හැඩයි ...අත ඇරුණු කවි අහුලන්න හන්දියට ගොසින් බැලුවාම ඔබ ගොසිනි බොහෝ දුර මට වචනයක් වත් නොතියාම ...ඔබ ලියු පරණ කවී පමණක් ඇලවෙනු දුටිම් තැන තැන අලුත් පරපුර…
නිමිත්ත : අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයට සහය පලකරමින් පැවැත්වූ විරෝධතාව from: lankaweb.lk ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය මුලිකව ගත් කල්හි කොටස් තුනකි. බලය අඩුවෙන පිලිවෙලට විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය ලෙස ගෙනහැර දැක්විය හැක. ජේ ආර් ජයවර්ධනට පිං සිදුවෙන්නට පහල තන්ත්‍රයේ කිසිම තැනකට වග නොකියන…

Today I got to know some best practices in using Git, Distributed Version Control System from our onsite team. So I thought of sharing with you all. Assume that you have a Master branch in Git. Then what they do is create a branch called Development from that master branch. Master branch is the…