Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අංකල් සිරිසෝම..

සිරිසෝම කියන්නේ වයස අවුරුදු 55 පන්නපු අංකල් කෙනෙක්. ළඟදී තමා එයා කර කර හිටපු ජොබ් එකෙන් විශ්‍රාම ගත්තේ.රටේ මේ දවස් වල තියෙන බඩු වල ගණන්, අනෙකුත් වියදම් එහෙම බලද්දී ලැබෙන පැන්ෂන් එකෙන් ජීවත් වෙන ටිකක් අමාරුයි කියලා අංකල් සිරිසෝමට තේරුණා.ඉතින් අංකල් සිරිසෝම කරේ තමන්ට කරන්න පුළුවන් ජොබ් එකක් හොයාබලපු…

ගැනු අපට කොයින්ද ආත්ම ශක්තියක්

මගේ ජිවිතයේ හිමිව තිබු දේවල් එකින් එකින් නැතිවි යද්දි,ඉතිරි වන දෙයින් සතුටු විමට මා හුරු වුවෙමි. ඒත් නැතිවෙන දේවල් ගැන මතක් වෙද්දි නෙතට ඉනු කදුලු බිංදු හුළගට පාවෙලා ගියේ... මුව වසා ගන්නට ආ හැඩුම නතර වුයේ,එකම එක දෙයක් ගැන මතක් වීමෙනි,,, ඒ මං දහස් වාරයක් උබට කියා ඇති විදිහටම...ඔයාගෙ දගකාර…

මල් වත්ත

image-from ගසින් වෙන් වූ කැකුළු පිපෙන මල් වත්තයි කිරි සිනා හා කඳුළු සමඟ මල් සුවඳයි දෙවෙනි මව් තුරුල්ලේ අකුරු ඇහිඳින කැකුළු පසිඳලන්නට අරුත වදන සෙනෙහස කියන ජීවිතය ගමනක් ආදරය උලෙළක් ළපටි සිත් මල් වලට සිහින් පොද වැස්සක් අරලියා මල් පාර පියමං කරං ආපු ආදරේ දුන් යාළු හුඟක් ඉන්නට ඇතී හිනාවෙන ඇස් කියන සතුට…

බැලන්ස් කරමුද? නැත්නම් අනිත් එක බලමුද? (තෑගී නැති ප්‍රශ්න - 8)

කට්ටිය බලන්න ඇති නේ මේ සතියේ තෑගී නැති ප්‍රශ්නේ කෝ කියලා..! මේ අද දාන්න යන්නේ ඒ පෝස්ට් එක තමා.. මේ දවස් වල වහින වැස්ස හින්දා අපේ ගෙදරට කරන්ට් එක එන ලයින් එකේ අවුලක්.ඉතින් දවස් දෙකක් කරන්ට් තිබ්බෙත් නෑ .ඊයේ හවස (අඟහරුවාදා) තමා CEB එකෙන් ඇවිත් හදලා ගියේ. තව මගේ වැඩ වගයකුත් තිබුණා කරගන්න.ඉතින් ඔයින්…

How to send a blank comment on fb

අද මම කියල දෙන්නම් මුණුපොතේ යාලුවො හොල්මන් වෙන්න කරන්න පුලුවන් වැඩක් . ෆේස්බුකියෙ හිස් කොමෙන්ටු (Empty Comments ) දාන්න පුලුවන් කියල දන්නවද . මේක ටික දෙනයි දන්නේ.දන්න අයත් කියල දෙනවා අඩුයි නේ. කරන්න තියෙන්නෙ මෙච්චරයි. කමෙන්ට් කරන්න මෙහෙම @[0:0: ] මේ කොඩ් එක පේස්ට් කරගන්න නැත්නම් Alt + 0173 ( ඕල්ට්…

'බ්ලොග්' ආවර්ජනා

දුර ඈත මහ මේඝ ගර්ජනා පැල් බැඳ වැසි වසින තර්ජනා සිත විපිලිසර වී වර්ජනා එසඳ විය 'බ්ලොග්' ආවර්ජනා අථත්‍ය ලොවට ගොඩ වැද ලීවෙමි බ්ලොග් මනෝ නද ථත්‍ය ලොව නිදි වැද සිටින සඳ පල කළෙම් විලි වැද මම මුලින්ම කියවූ බ්ලොගය ඉංග්‍රීසි බසින් පළවුණු එකක්. ඒ තමා 'පාවුලෝ කොයියෝ' ගේ බ්ලොගය. කියෙව්වේ මූණු පොතෙන්. ඔය අතර…

දිව්‍ය ලෝකේ යන්න කැමති අයට....

අපි ගොඩක් වෙලාවට යමක් කරන්නෙ හොඳ හෝ නරක යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්. අපි ඉගෙනගත්තත්, රැකියාවක් කළත් මේ හැමදේක ම කිසියම් සැඟවුණු බලාපොරොත්තුවක්/ ගොඩක් තියෙනවා. ඒ වගේ ම අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මොනාහරි කරන්නෙ ඉතා ම කලාතුරකින්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයනේ. අපි කැමතියි අපිට මහන්සියක් නැතුව…

දෙසැම්බර් 26 නම් ඒ මූසල දිනය....

2004 දෙසැම්බර් 26 දවස. ජනවාරි මුල් සතියෙ කැම්පස් එකේ සෙමෙස්ටර අවසාන පරීක්ෂනය නිසා ටිකක් පාඩම් කරන්න කලින්ම කැම්පස් එකට යන්නයි ලෑස්තිය. 26 ඉරිදා උදේ 9.15, රජරට රැජිණ දුම්රියට ගොඩ උනේ ඒ සදහායි. කවදාවත්ම නැතුව වෙලාවට කෝච්චිය පිටත් උනා. කාලිදාස පාර රේල් ගේට්ටුව පහුවෙනකොටම ගමන් වේගය හුගක් අඩු උනා. මමත්…

මහතුනි මදක් නවතින්න.

නුවර එළිය - හැටන් මාර්ගයේ ශාන්ත ක්ලෙයාර් ඇල්ල ඉදිරිපිට මැදිවිය ඉක්මවූ පුද්ගලයෙක් දිය ඇල්ලේ සිතුවම් ඇද අලෙවි කරයි. මහතුනි මදක් නවතින්න අන්න අර කන්දෙන් පහළට ගලන්නේ ජීවිතය, සල්ලි කොළ කිහිපයක් අරගෙන නාය යන ජීවිතය බර වැඩි හෙයින් දෑතට වෙව්ලීම් තිබුණත් නිතරම පිංසල් පහර තරුණයි තවම ඉරටු අමුණා එකිනෙක දී නෙක…

ගෙදරදි පින්තූරයක් ගහගත්ත හැටි

සාමාන්‍යයෙන් අපි මොකක් හරි දේකට පින්තූරයක් ගහගන්න ඕන උනාම ඉස්සෙල්ලාම දුවන්නෙ ස්ටුඩියෝ එකකට. සීනි කිලෝ එක 100 යි කියලා බැන බැන යන අපි ඒ ගන්න චූටි පින්තූර කෑලි 4 කට රු. 350 ක් දෙන්න පොඩ්ඩක්වත් මැලි වෙන්නෙ නෑ. නොවැම්බර් වල මටත් ඒ වගේම සිද්ධියකට මුහුණ දෙන්න උනා. ‍තොරතුරු තාක්ෂණ ආයතනෙට යන්න මි.මි. 30 x…