Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔබ...

රෑ සඳ ඇවිත් ගියා හීන මැදින් රහසේම හිමින් ආදරේ බිඳුවක් ඇබින්දක් ඔබ අරන් ඇවිත් තිබුණා මල් මකරන්ද සුවඳ තිබුණා....

සුභ අලුත් අවුරුද්දක් වේවා ....!!!

බ්ලොග් ලියන කියවන යාළුවො හැමෝටම කිරි සහ පැණි ඉතිරෙන, සාමය සතුට සෞභාග්‍යය සපිරුණ, නිදුක් නිරෝගී, කරන කියන හිතන පතන වැඩකටයුතු හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන, බොහෝම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා ...!!!!!!! මට ටිකක් කලින්ම සුභපතන්න හිතුන මේ සැරේ අලුත් අවුරුද්දට ගෙදර…

Dil Deke Dekho - Title Song - ඔබේ හදවතත් දී බලන්න

Dil Deke Dekho -2 Dil Deke Dekho Ji Dil Lene Waalon Dil Dena Seekho Ji ඔබේ හදවත දී බලන්න. ඕ හදවත ගන්නනි, ඔබේ හදවතත් දෙන්නට ඉගෙන ගන්න. Ho, Dil Lene Waalon Dil Dena Seekho Ji Dil Deke Dekho... Poocho Poocho Poocho Parwaane Se Zara Dheere Dheere Jalne Mein Kaise Hai Maza. අසන්න අසන්න අසන්න, නිකමට…

මීදුම මැදින් බණ්ඩාරවෙල යමුද?

දෙසැම්බර් නිවාඩුවට කොහේ හරි යන්න ප්ලෑන් කරන අයට පොඩි ඔත්තුවක් දෙන්නයි මම අද සූදානම් වෙන්නෙ. වෙනසකටත් එක්ක යමු බණ්ඩාරවෙලට. කොළඹ ඉඳන් බණ්ඩාරවෙල යන ඔබ මුලින්ම රත්නපුරට ආ යුතුයි. මේ සඳහා මුලින්ම A4 මාර්ගයෙන් හෝමාගම, අවිස්සාවේල්ල හරහා රත්නපුරට පැමිණිය හැකියි. එසේත් නැතිනම්, මුලින්ම පානදුරටත් එතැනින් A8…

Titanic විචාරය වගේ එක

මේක ලියන්න ප්‍රධාන හේතුව තමයි ඉතින් අද Titanic ෆිල්ම් එක මුල ඉදන් අග‍ වෙනකං හොදට බලං උන්නා සිරසෙ පෙන්නපු නිසා. පැය ගානක් දිග කතාවක් උනත් එක හුස්මට බලන් ඉන්න පුළුවන් විදිහට හදලා තියන එක ගැන නම් විශේෂයෙන්ම කියන්න කැමතියි. ඒ කතාවෙ ජන සමාජෙ විවිධ පැතිකඩ ගණනාවක් වගේම මිනිස්සුං‍ගෙ හැගීම් ගැනත් ලස්සන ආදර…

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය ආරක්‌ෂා කිරීමට ආරක්ෂාව පුළුල් කෙරේ.

විභාගවල රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විධි විධාන යෙදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ CCTV කැමරා පද්ධතිය පුළුල් කර සියලු අංශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලයට කිසිවක්‌ සඟවාගෙන යා නොහැකි අන්දමේ නිල…

භුමිකම්පා

පර්වත පුපුරවන අපුරුව ඩෑහෑ ගන්නට වස්තුව ....? මහා කෑලේ මෑද පොඩි පොඩි මුඩු බිම් හදන අපුරුව ලොකු වලවල් එක්කම....? හද කම්පා නෑතිවම ඉවසන අපුරුව.. එනතුරු භුමි කම්පා ගේ දොරකඩටම...!

පෙම්වතියගේ ගෙදර ගිහින් තියෙනවාද?

අපේ පුරුපුරුගෙ ආදර අන්දරය, ඒ කියන්නෙ සුදුපූසි ගැන බ්ලොග් ගඩොල් කියවපු ඔයාලා දන්නවා ඇතිනේ. ඉතිං අපි ඒ කතාවෙ කිව්වෙ පූසයි, සුදුපූසියි යාලු වෙච්ච තැනට යනකං විතරයි. ඊටපස්සෙ කොයි ආදර කතාවත් වගේ අපේ පූස් ලව් එකත් කාලයක් ජයටම නැගලා ගියා. ඔය අතරේ තමයිලු ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල ආවේ. අපි කලිනුත් කිව්වා වගේ…

සුනාමිය නිමාවිය

සුනාමිය ඇවිල්ල හෙටට හරියටම අවුරුදු අටක්. ඒත් මට නම් ඒ සිදුවීම අද ඊයෙ සිද්දවුන දෙයක් වගේ තමයි දැනෙන්නෙ. අම්බලන්ගොඩ තියෙන්නෙ මුහුදට කිට්ටුවෙන්. ඉතින් අම්බලන්ගොඩත් සුනාමියෙන් අන්ප්‍රදේශ තරම් නොවුනත් හානියක් සිද්ද වුනා. මිනිස්සු පන පිටින් වැලලුනා. අම්ම තාත්තට දුවා දරුවන් අහිමිවුනා, දුවා දරුවන්ට අම්ම…