Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

එකම වගේ(Same Category) Site හොයාගන්න ඕන අයට...{SimilarSiteSearch}

ඔයාලට වැදගත් වන දෙයක් අදත් අරන් ආව...මේක ඔයාල දන්නවත් ඇති....ලියන්නෙ නොදන්නා අයට...මෙමගින් අප මෙයට ඇතුලත් කරන වෙබ් අඩවි වලට සමාන තවත් අඩවි සොයාගත හැක.උදා- අප මෙයට facebook.com කියා යෙදුවහොත් ඊට සමාන[එම Category(Social Networking) එකට අදාල] වෙනත් වෙබ් අඩවි ලෙස twitter,myspace වැනි අඩවි ලැබේ... ඒ වගේ…

අපේ රජවරු බයියන් කාපු හැටි

ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වෙන සුජාත දියණි කියන කොරියානු නාට්‍යයේ පෙන්වන්නේ කොරියාවේ රජ කෙනෙක්ගේ රජ වාසළ මුළුතැන්ගෙයි පාලිකාවරියක්ගේ කතාවක්. මේ කතාව බලන උදවිය නම් දන්නවා ඇති මේ මුළුතැන්ගෙයි පාලිකාවන්ගේ වැඩේ රජතුමා, මව් බිසව සහ අග බිසවට විවිධාකාරයේ කෑම වර්ගය හදන එක කියලා. ඒ වගේමයි…

සත්තු ගැන අමුතු අමුතු විස්තර ටිකක් - Amazing Facts 08

සත්තුන්ගෙන් අලිංට විතරක් පනින්න බැරිලු සමනල්ලු රස බලන්නේ උන්ගෙ පාද වලින්ලු ගෙමැස්ස යමක් අහරට ගත්තට පස්සේ ඒවා ආයෙත් වමාරලා කනවලු බල්ලොයි පූසොයිත් මිනිස්සු වගේ එක්කෝ වමත් නැත්නම් දකුනත් හුරුයි ලූ සැම බලු වර්ගයක්ම පැවතගෙන එන්නේ වුර්කයන්ගෙන් ලු බලු පැටියෙක් ඉපදිලා දවස් 12ක් යනකං ඇස් හරියට අරින්නේ…

"දාමිණී " නම් වූ ඇය

නැගණියනි ඔබ ජීවත්වූයේ කුරිරු සමාජයකය ,එවන් තිරිසනුන් අතර ජීවත්වනවාට වඩා මිය යාම යහපත්ය මක්නිසාද යත් සමාජය ඔබව නැවත නැවතත් දුෂණය කිරීමට තරම් කුරිරු බැවිනි .ඔබට සිදුවූ අකටයුත්ත අවසාන සිදුවීම වන්නේ නැත මක්නිසාද යත් නීතීය වල්වැදී ඇති විටක අවනීතීය රජ කරන බැවිනි ,ඔබගේ දේශයේ "පුලාන් දේවිලා " බිහි වූයේ…

කාලය

කාලය අපිට ජිවිතයේදි ගොඩක් දේවල් හිමි කරනවා වගෙම සමහර දෙවල් ජිවිතයේන් සදහටම අහිමි කරනවා. සිහිනෙකෙන් වත් නොසිතන කිසි විටකත් බලාපොරොත්තු විරහිත වූත් සිදුවිම් දාමයක් දම් වැලක පුරුක් වගේ එකි නෙක සම්බන්ද වෙලා කිසි දිනක නොපැතු කඩයිම් කරා රැගෙන යනවා මොහොතකට ආපස්සට හැරිලා බලනකොට සමහර පුන්චි සිදුවිමක් අපිව…

Video එකක් Rotate කරගමු

අද කාලේ video recording වලට camcorder එකක්ම ඕන නෑනේ, අද බොහෝ දෙනා smart phones පාවිච්චි කරනව. ඉතින් මේ phone වල තියෙන් විශේෂ පහසුකමක් තමයි HD video recording හැකියාව. ඒක නිසා අද හැමෝටම වගේ හොඳ තත්වයේ Video clip හදාගන්න පුළුවන්. මේ ලිපියට පාදක වුන සිදුවීම වුනේත් ඔය වගේ smart phone එකකින් ගත්ත video…

"හොඳ පවුල් ජීවිතයක් "... මට නම් හීනයක් විතරමද කොහෙද ?

සරා අයියගේ ප්‍රීතිමත් යුගදිවියක්....!! හීනෙන් විතරමද... ? පෝස්ට් එක කියෙව්වම හිතට ආපු දේවල් බොහෝමයි . වැඩිය දුර නොයා මගේ ගෙදර අපේ අම්මගෙ තාත්තගෙ දෙදරලා ගිය පවුල් ජීවිතය ගැන හිතද්දී මට දැනෙන්නෙ මහා කලකිරීමක්.අපි නොදන්න කිරිසප්පයෝ කාලේදී මගේ තාත්තා අපිව දාලා වෙන ගැහැණියකගේ තුරුළට ගිහින් තිබුනේ ඇයි…

වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව - Statue of Queen Victoria

වික්ටෝරියා මහා රාජිනිය කොළඹ නගරයේ පිහිටලා තියෙන ලංකාවේ අවසන් රජතුමා සමඟ සම්බන්ධ වෙන අවසන් සිහිවටනය විදිහට නම් කරන්න පුලුවන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරකර තැබූ සිර මැදිරිය ගැන කලින් සටහනෙන් අපි කතා කළා. අදත් e-අටුවාවේ බලාපොරොත්තුව කොළඹ නගරයේ තිබෙන තවත් ඓතිහාසික නිර්මාණයක් පිළිබඳව කතා කරන්න. අද…

සම්බන්දෙ ගැන ගෙදරට කියන විදිහ

අපි කලින් ලිපියෙ කිව්වෙ පුරුපුරු තමන්ගෙ පෙම්වතිය වෙච්ච සුදුපූසිගෙ ගෙදර ගිය හැටි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඒ විදිහට අපේ පූසාගෙ එෆෙයාර් එකට සුදුපූසිගෙ පැත්තෙන් කොළ එළිය වැටුනලු. ඒත් ඒ වෙද්දි පුරුපුරුගෙ පැත්තෙන් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. පුරුපුරු කියන්නෙ පවුලේ බාලයා. ඒ වගේම හොඳ ලැජ්ජ බයට…