Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආයුබෝවන් 2012..ආයුබෝවන් 2013..

හ්ම්ම්ම්ම්ම්.... 2012 අවුරුද්දත් බොහොම ඉක්මනට ගෙවුන. ඒ කියන්නෙ තවත් අපි මාරයට ලංවෙනව කියන එකනෙ..කොහොම උනත් අපි මේ ගත කරන්නෙ 2012 අවුරුද්දෙ අන්තිම පැය කීපය. මට හිතෙන විදියට නම් මේ තමයි ගත වෙච්ච අවුරුද්ද දිහා හැරිල බලන්න හොඳම වෙලාව.පහුගිය අවුරුද්දෙ කරපු වීරකම් මෝඩකම් ලැබිච්ච අත්දැකීම් ගැන මෙනෙහි…

A/L ICT Model Paper 02 සහ සුභ අලුත් අව්රුද්දක් වේවා!

ඉතින් කොහොමද යාලුවනේ කාලෙකට පස්සේ ඔන්න ආයිමත් බ්ලොග් එක පැත්තෙ ආව. කියන්න ගොඩක් දේවල් තියෙනවා. අලුත් අලුත් අත්දැකීම් ගොඩක් ලැබුන පහුගිය ටිකෙ. එවත් එක්ක ඉක්මනට හමු වෙමු. ඔන්න එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා. අලුත් අව්රුද්දේ හොද වැඩකින් පටන් ගන්න හිතුවා අපේ A/L ICT කරන නංගිලා මල්ලිලාට මම…

......අවසන ඇය හදිසි දොරෙටුවෙන් පිටවී යන ලදී.......

මම වැඩිදුර නොහිතනව නුඹේ වචන වලින් කියනව නමි සැරින් සැරෙට සුළඟ වගේ වෙනස් වෙන්න පුළුවන් උනා නමි නමි වේදිකාවේ රඟපාන විදිහට ජිවිතේදිත් රඟපාන්න පුළුවන් උනා නමි ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තිබුනා ඊටත් වඩා මම සාම්ප්‍රදායික පෙම්වතෙක් උනානම් නුඹට ආදරයේ අංශුමාත්‍රයක්වත් නොලැබෙන්න තිබුනා කොහොම කියන්නද නුඹ…

අලුත් අවුරුද්දට PC එකට කෙළවගනිමුද???

මෙන්න පසියා සති ගාණකට පස්සෙ දෙන්න යන්නේ මහ නරුම මෙවුව එකක් ඈ. මේ නිවාඩු කාලෙ හින්ඳා ලිපි හෙන සෙට් එකක් ලියන්නම් කියල හිතාගෙන හිටියට පොඩි අවුලක් ගියා Domain එකේ, ඒක හදන්නත් හෙන කල් ගියා. අප්පේ..... මේක පොඩි කොඩ් එකක සීන් එකක්. මේකෙන් PC එකට කෙළවන්න පුළුවන්. හැබැයි අවුල් ගියාට අපි එහෙම වගකීම දරන්නේ…

සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

ඉතින්..ඔන්න තවත් අලුත් අවුරුද්දක් උදා වෙන්නයි යන්නේ... 2012 අවුරුද්ද ගත උනේ හිතා ගන්නත් බැරි වේගයකින්...හුඟක් දේවල් අතීතයට එකතු කරලා.. දෙසැම්බර් මාසයේ 31 දාට මම හැමදාම කරන වැඩක් තියෙනවා. කොලයක් අරගෙන ලබන්නාවූ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන වැඩ කරයුතු සටහන් කරනවා. ඒ අවුරුද්ද ඉවර උනාට පස්සේ…

කලර්ෆුල් අව්රුද්දක්,,,

එදා සරං ඇදගෙන අව්රුදු උත්සවේ හරි අප්සෙට්නෙ. කට්ටිය කිව්ව කිසිම වැඩක් නෑ කියල. මේක පොඩි මියුසික් දාල, නිකන් තියනවනෙ. එහෙම කලර් ෆුල් විදියට තියෙන්න එපායැ. වසර දෙක තුනක් පරණ වීඩියෝවක්. අපිට අමතක උනාට ඒ කාලෙත් රජරට ගංවතුර. ම්ම්ම්ම්ම්ම්ම්... කොහොම නමුත් අපි හෙන ජොලියේ, ෆන් එකේ ඉන්න රටක්ලු. 68 වෙනියට…

ලෝක විනාසෙන් පසු.......

හරියටම දෙසැම්බර් 21 වෙනිදා කලින් දන්වා තිබූ පරිදිම ලෝක විනාසය සිදුවිය. ඒත් කළ පවු ඉවර නැති නිසා මට මැරෙන්නට නොහැකි විය. පොඩ්ඩක් මිදුලේ ඇවිදලා ගෙට එනවිට අම්මා උදේම තේ සාදමින් සිටියාය. ඒ කියන්නේ අම්මත් බේරිලාය. ටිකකින් අප්පච්චිත් ආවා. පූමාත් දුවගෙන ඇවිත් ඇඟට පැන්නා. වටේ ගෙවල් වල අයත් ලෝක විනාශයට…

2013 ට සුදානම් වෙන නොහික්මුණු ඇස

ආයුබෝවන් හැමෝටම , තව පැය කීපයකින් උදා වෙන 2013 වර්ෂයට හැමෝම ලැහැස්ති වෙනව ඇති . කාලෙකින් බ්ලොග් එක ලියන්න උනේ නැහැ , (කොමත් නිතර එන අය නම් දන්නවනේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් කියල ). ඒ කියල නොලිය නම් ඉන්නේ නැහැ :) ,ලියන්නේ නැත්තේ මොකෝ කියල වගේම මගේ විද්‍යුත් ලිපිනයට Contact Form එක හරහා…

මා කියවූ විරාගය...

මා කියවීම හුරු කර ඇත්තේ පෙර පුරුද්දකටයැයි මට සිතෙයි. මා ඒ තරම්ම කියවීමට ඇලුම් කරන්නෙකි. මට කියවිය යුතු දෙ තෝරා බේරා දීමට කිසිවකු නොසිටියෙන් මා රිසි සේ අතට හසු දේ කියවන්නෙක් වී සිටියෙමි. එහෙත් වයසින් මුහුකුරා යත්ම කාලය සීමිත වී ඇත. අද මා කරන්නෙ මට අවශ්‍ය දේ නොව මුදල් ඉපයීමට අවශ්‍ය දේවල්ය. එහෙයින් ම…