ඉතින්..ඔන්න තවත් අලුත් අවුරුද්දක් උදා වෙන්නයි යන්නේ... 2012 අවුරුද්ද ගත උනේ හිතා ගන්නත් බැරි වේගයකින්...හුඟක් දේවල් අතීතයට එකතු කරලා.. දෙසැම්බර් මාසයේ 31 දාට මම හැමදාම කරන වැඩක් තියෙනවා. කොලයක් අරගෙන ලබන්නාවූ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන වැඩ කරයුතු සටහන් කරනවා. ඒ අවුරුද්ද ඉවර උනාට පස්සේ…

එදා සරං ඇදගෙන අව්රුදු උත්සවේ හරි අප්සෙට්නෙ. කට්ටිය කිව්ව කිසිම වැඩක් නෑ කියල. මේක පොඩි මියුසික් දාල, නිකන් තියනවනෙ. එහෙම කලර් ෆුල් විදියට තියෙන්න එපායැ. වසර දෙක තුනක් පරණ වීඩියෝවක්. අපිට අමතක උනාට ඒ කාලෙත් රජරට ගංවතුර. ම්ම්ම්ම්ම්ම්ම්... කොහොම නමුත් අපි හෙන ජොලියේ, ෆන් එකේ ඉන්න රටක්ලු. 68 වෙනියට…
හරියටම දෙසැම්බර් 21 වෙනිදා කලින් දන්වා තිබූ පරිදිම ලෝක විනාසය සිදුවිය. ඒත් කළ පවු ඉවර නැති නිසා මට මැරෙන්නට නොහැකි විය. පොඩ්ඩක් මිදුලේ ඇවිදලා ගෙට එනවිට අම්මා උදේම තේ සාදමින් සිටියාය. ඒ කියන්නේ අම්මත් බේරිලාය. ටිකකින් අප්පච්චිත් ආවා. පූමාත් දුවගෙන ඇවිත් ඇඟට පැන්නා. වටේ ගෙවල් වල අයත් ලෝක විනාශයට…

ආයුබෝවන් හැමෝටම , තව පැය කීපයකින් උදා වෙන 2013 වර්ෂයට හැමෝම ලැහැස්ති වෙනව ඇති . කාලෙකින් බ්ලොග් එක ලියන්න උනේ නැහැ , (කොමත් නිතර එන අය නම් දන්නවනේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් කියල ). ඒ කියල නොලිය නම් ඉන්නේ නැහැ :) ,ලියන්නේ නැත්තේ මොකෝ කියල වගේම මගේ විද්‍යුත් ලිපිනයට Contact Form එක හරහා…
මා කියවීම හුරු කර ඇත්තේ පෙර පුරුද්දකටයැයි මට සිතෙයි. මා ඒ තරම්ම කියවීමට ඇලුම් කරන්නෙකි. මට කියවිය යුතු දෙ තෝරා බේරා දීමට කිසිවකු නොසිටියෙන් මා රිසි සේ අතට හසු දේ කියවන්නෙක් වී සිටියෙමි. එහෙත් වයසින් මුහුකුරා යත්ම කාලය සීමිත වී ඇත. අද මා කරන්නෙ මට අවශ්‍ය දේ නොව මුදල් ඉපයීමට අවශ්‍ය දේවල්ය. එහෙයින් ම…

ඔයාලට වැදගත් වන දෙයක් අදත් අරන් ආව...මේක ඔයාල දන්නවත් ඇති....ලියන්නෙ නොදන්නා අයට...මෙමගින් අප මෙයට ඇතුලත් කරන වෙබ් අඩවි වලට සමාන තවත් අඩවි සොයාගත හැක.උදා- අප මෙයට facebook.com කියා යෙදුවහොත් ඊට සමාන[එම Category(Social Networking) එකට අදාල] වෙනත් වෙබ් අඩවි ලෙස twitter,myspace වැනි අඩවි ලැබේ... ඒ වගේ…

ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වෙන සුජාත දියණි කියන කොරියානු නාට්‍යයේ පෙන්වන්නේ කොරියාවේ රජ කෙනෙක්ගේ රජ වාසළ මුළුතැන්ගෙයි පාලිකාවරියක්ගේ කතාවක්. මේ කතාව බලන උදවිය නම් දන්නවා ඇති මේ මුළුතැන්ගෙයි පාලිකාවන්ගේ වැඩේ රජතුමා, මව් බිසව සහ අග බිසවට විවිධාකාරයේ කෑම වර්ගය හදන එක කියලා. ඒ වගේමයි…

සත්තුන්ගෙන් අලිංට විතරක් පනින්න බැරිලු සමනල්ලු රස බලන්නේ උන්ගෙ පාද වලින්ලු ගෙමැස්ස යමක් අහරට ගත්තට පස්සේ ඒවා ආයෙත් වමාරලා කනවලු බල්ලොයි පූසොයිත් මිනිස්සු වගේ එක්කෝ වමත් නැත්නම් දකුනත් හුරුයි ලූ සැම බලු වර්ගයක්ම පැවතගෙන එන්නේ වුර්කයන්ගෙන් ලු බලු පැටියෙක් ඉපදිලා දවස් 12ක් යනකං ඇස් හරියට අරින්නේ…

නැගණියනි ඔබ ජීවත්වූයේ කුරිරු සමාජයකය ,එවන් තිරිසනුන් අතර ජීවත්වනවාට වඩා මිය යාම යහපත්ය මක්නිසාද යත් සමාජය ඔබව නැවත නැවතත් දුෂණය කිරීමට තරම් කුරිරු බැවිනි .ඔබට සිදුවූ අකටයුත්ත අවසාන සිදුවීම වන්නේ නැත මක්නිසාද යත් නීතීය වල්වැදී ඇති විටක අවනීතීය රජ කරන බැවිනි ,ඔබගේ දේශයේ "පුලාන් දේවිලා " බිහි වූයේ…
