Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ගෑණි වටේ යවලා සැප විඳීමත් සමඟ 2013!

මං බලාපොරොත්තු වුණු ඉලක්ක වලට යන්න බැරි වුණු අවුරුද්දක් 2012 කියන්නේ.වෙලාවකට හිතෙනවා අළුතින් හිතලා වැඩකරන්න පටන් ගත්ත තැනමද තාමත් මං ඉන්නේ කියලා.මොනවා වුනත් දැන් ඒ අවුරුද්දත් ඉවරයි.අද ඉදලා අලුත් අවුරුද්දක්. 2012දී ඉවරයක් කරන්න හිතාගෙන හිටපු මගේ එක්සෑම් දෙකකුත් දවසින් දවස කල් ගියා.ඔය එක්සෑම් හින්දා…

අපි කෙම්ස්ට්‍රි පේපර් එක උස්සපු හැටි (University Of Campus)

වෙලාව නම් හරියටම නිච්චියක් නෑ.ඇමරිකාවෙන් ,මාම එවපු විසිදාහක් විතර වටින වොච් එක රූම් එකේ දාල ආවෙ අපරාදෙ කියල හිතුණේ පුරුද්දට වගේ දෙපාරක් තුන්පාරක් අතදිහා බලනකොට තමයි.සාක්කුව ඇතුලෙ තියෙන අළුත්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක එක එළියට ගන්න එකත් වෙලාවෙ හැටියට හුඟක් භයානක වෙන්න තිබුණා..මොකද ඕක ඔන් කරන්න ගිහිල්ල…

පරිගනකයක දී ඔබේ දත්ත ආරක්ෂාකර ගැනීමට නම්...

වර්තමානයේ බොහෝ දෙනාට ගැටළුවක් වී ඇත්තේ තම වටිනා දත්ත අන්අයගෙන් ආරක්ෂාකර ගැනීමයි. නමුත් මෙයට පිළියමක් ලෙස ඉතා ජනප්‍රිය ක්‍රමයක් වන ගොනු සැගවීමේ (File Encryption ක්‍රමය භාවිතා කළ හැක. ඒ සඳහා ඔබට අවශ්‍ය නම් මෘදුකාංගක් භාවිතා කර හෝ නොමැතිව මුරපද යොදා ගනිමින් තම ගොනු සැගවීම කළ හැකිය. අවාසනාවකට සමහර…

ආයුබෝවන් 2012..ආයුබෝවන් 2013..

හ්ම්ම්ම්ම්ම්.... 2012 අවුරුද්දත් බොහොම ඉක්මනට ගෙවුන. ඒ කියන්නෙ තවත් අපි මාරයට ලංවෙනව කියන එකනෙ..කොහොම උනත් අපි මේ ගත කරන්නෙ 2012 අවුරුද්දෙ අන්තිම පැය කීපය. මට හිතෙන විදියට නම් මේ තමයි ගත වෙච්ච අවුරුද්ද දිහා හැරිල බලන්න හොඳම වෙලාව.පහුගිය අවුරුද්දෙ කරපු වීරකම් මෝඩකම් ලැබිච්ච අත්දැකීම් ගැන මෙනෙහි…

A/L ICT Model Paper 02 සහ සුභ අලුත් අව්රුද්දක් වේවා!

ඉතින් කොහොමද යාලුවනේ කාලෙකට පස්සේ ඔන්න ආයිමත් බ්ලොග් එක පැත්තෙ ආව. කියන්න ගොඩක් දේවල් තියෙනවා. අලුත් අලුත් අත්දැකීම් ගොඩක් ලැබුන පහුගිය ටිකෙ. එවත් එක්ක ඉක්මනට හමු වෙමු. ඔන්න එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා. අලුත් අව්රුද්දේ හොද වැඩකින් පටන් ගන්න හිතුවා අපේ A/L ICT කරන නංගිලා මල්ලිලාට මම…

......අවසන ඇය හදිසි දොරෙටුවෙන් පිටවී යන ලදී.......

මම වැඩිදුර නොහිතනව නුඹේ වචන වලින් කියනව නමි සැරින් සැරෙට සුළඟ වගේ වෙනස් වෙන්න පුළුවන් උනා නමි නමි වේදිකාවේ රඟපාන විදිහට ජිවිතේදිත් රඟපාන්න පුළුවන් උනා නමි ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තිබුනා ඊටත් වඩා මම සාම්ප්‍රදායික පෙම්වතෙක් උනානම් නුඹට ආදරයේ අංශුමාත්‍රයක්වත් නොලැබෙන්න තිබුනා කොහොම කියන්නද නුඹ…

අලුත් අවුරුද්දට PC එකට කෙළවගනිමුද???

මෙන්න පසියා සති ගාණකට පස්සෙ දෙන්න යන්නේ මහ නරුම මෙවුව එකක් ඈ. මේ නිවාඩු කාලෙ හින්ඳා ලිපි හෙන සෙට් එකක් ලියන්නම් කියල හිතාගෙන හිටියට පොඩි අවුලක් ගියා Domain එකේ, ඒක හදන්නත් හෙන කල් ගියා. අප්පේ..... මේක පොඩි කොඩ් එකක සීන් එකක්. මේකෙන් PC එකට කෙළවන්න පුළුවන්. හැබැයි අවුල් ගියාට අපි එහෙම වගකීම දරන්නේ…