සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්රතිමා වී දිලෙනා සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම් කවියන් ගේ දෑසේ රස සීමා පණිනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්රතිමා වී දිලෙනා වාත්තු කර ඇති දේහ…

ආදර හැඟුම්// නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම් කිති කවයි හද කිති කවයි ඒ හැඟුම් ආදර හැඟුම් සැදෑ අඳුරේ සැලෙන තරු එළි මගේ හද තුල කරයි විමසිලි නැගෙන ගණදුර වඩයි සිතුවිලි මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නො ඉන්නෙ රහස නැතිවද මං නොදන්නෙ තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ…

ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා...// දුක්බරව කවියක් ලියා එහි පද පෙළක් අඩුවෙන් තියා...// අරුත පසදින්නට කියා අවසානයට පෙර ඈ ගියා... ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නිසා...// අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඈ ගියා... පද පෙළ - දිලීප අබේසේකර සංගීතය…

සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ.. සදෙන් සදට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින් නෙතට නුහුරු කදුලු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ.. යහන තලා සැප විදිනා පලදී නැතුවා පෙර පින් මාල වලලු නොතිත් අයට අප අමතක…

පිංවත්ත පොලිස් වසමේ පදිංචිකරුවෙකු වන මෙම කලා කරුවාගේ නිවසට කඩු පොලු අරන් කඩා පැණිමට උත්සහ ගත්තේ 2 023 . 06 . 22 වන දින මැදියම් රැයේදීය. මැරයින් කුණුහරුප කියමින් වසා තිබූ ගේට්ටුවට , පහර දී , කඩා දමා නිවසට ඇතු ` ඵ වීමට උත්සාහ කර ඇත. මෙම මැර කණ්ඩායම මෙහෙයවා ඇත්තේ කලාකාරිණියක්/නි ල ියක්/ විසින්ය. මැර…

තමුන් මේ මිනීමැරුම සම්බන්ධයෙන් වැරදිකරුද? නිවැරදිකරුද? වැරදිකරු ස්වාමීණී එෂාන් ට මේ දේවල් හීනයක් වගේ. කාලෙකට කලින් එෂාන්ට මැරිලා යන්න හිතිලා තිබුණෙ. දැන් එෂාන් මිනීමරුවෙක් විදියට උසාවියක් ඇතුළෙ. කවුරුහරි එෂාන්ව මරයි කියලා එෂාන්ව බේරගන්න පොලීසීයෙ අය ළඟින් ඉන්නවා. එෂාන්ටත් ඕන වෙලා තිබුණෙ මැරෙන්න.…

රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ දෝතට එක්කල වැසි දිය පොවමින් - පවසට ඉරුණු රුවල් රෙදි දවටා සදමින් - උණුසුම මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ- අද දින දියඹේ නවතිමි යනු මැන පෙරමග - තනිවම............ සුන්බුන් නැව් බද දියබත් වී යයි -…

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා ඒ…

ගෙදර කව්රුත් නැති වෙලාවට, ප්රා්දේශීය සභාවේ නිලධාරීන් කාණු කපන්න එනවාලු!! පානදුර ප්රාකදේශීය සභාවේ කැබ් රථයෙන් හා ත්රීපරෝද රථයෙන්, නිවෙස්වල කව්රුත් නැති වෙලාවට එන නිලධාරීන්, ගේට්ටුවලට ගසා, විනාඩි 10 ක් 15 ක් හිටගෙන සිට ගොස් තිබෙන් බව නිවසියා පැමිණිලි කර තිබේ. එක් දිනක් දහවල් පැමිණි පිරිසක් තමන් ප්රා…
