Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පව කුමක් මත රඳා පවතීද?

ප්‍රඥාවන්ත සෙන් ගෙම්බෙක් තරුණ ගෙම්බෙකුට ස්වභාවධර්මයේ සමතුලිතතාවය පැහැදිලි කරමින්, “ඔයාට පේනවද ඒ මැස්සා මදුරුවෙක් කන හැටි?" .. "දැන් මම ඒ මැස්සව කනවා." කියා එකවර එම මැස්සාව ගිල දැමීය. එසේ කර "ඒ සියල්ල සොබාදම් සැලැස්මේ කොටසකි. ” කියා ප්‍රඥාවන්ත සෙන් ගෙම්බා පැවසීය. "ජීවත් වෙන්න මරන එක නරක නැද්ද?"…

පළමු වසරට නොගත් දැරිය 2 වසරට ගනු. උසාවිය විශාඛාවට කියයි.

2022 වසරේ පළමු වසරට ඇතුළත් කර ගැනීම සඳහා ලිතුලි දැරියගේ මව ඉදිරිපත් කරන ලද අයදුම්පත, සම්මුඛ පරීක්ෂණයට පවා නොකැඳවා ඉවත දැමීමට කොළඹ විශාඛාවේ විදුහල්පතිනිය ක්රිමයා කර තිබින. මෙම තීරණය මගින් තමාගේ හා දියණියගේ මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවට ප්රවකාශ කරන ලෙසටත්, දැරිය එම විදුහට ඇතු`ඵ කර ගන්නා ලෙසට…

Gahaka Mal Pipila - Karunarathna Divulgane | Story | Lyrics | Meaning

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී නුඹට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමී කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් කරනුබැරි තහනම් සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්…

සතුටට අවශ්‍ය දේ

ජපන් කියමනක් තියෙනව මිනිසෙකුට සතුටුවීමට දේවල් තුනක් අවශ්‍යයි කියල ආදරේ කරන්න කෙනෙක් කරන්න වැඩක් හා බලාපොරොත්තු තියාගන්න දෙයක් ඔය තුන තියෙන මිනිහෙක් සතුටින් ඉන්නව කියලයි කියවෙන්නෙ.

Ek Pethi Malak - Rohan Shantha Bulegoda | Story | Lyrics | Meaning

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට ආවේ ඇයි ද විරහී හිත අද්දරට විස්මිත කමට අදහන්නට බෑ තවම මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම් මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ…

අයි.ජි.පි ළඟ වැඩ කරන පො. සැ. ව අල්ලන් නිවසට රෑ පොලීසියෙන් පන්නපු ඕ.අයි.සි ට විරුද්ධව පියවර ගන්න --

පොලිස්පති 02. සභාපති - මානව හිමිකම් කොමිෂන් සභාව 03. ලේකම් - මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ 04. ලේකම් - ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත බිරිඳ කරන ලද ලිඛිතපැමිණිල්ල:- බේරුවල පොලිස් ස්ථානාධිපති වරයා ගේ නීති විරෝධි හා විනය විරෝධි ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට කරනු ලබන් ඉල්ලීම.…

Raja Meduraka Ipadi Sitiyanam - Malani Bulathsinhala | Story behind the song | Lyrics | Meaning

රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ... හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරි යහනේ හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ... රෑ යාමේ පුංචි පැටික්කන් මග දිග අඬවන සිල්ලර රස කැවිලි... දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනි පෙනී... අහක බලාගෙන මග දිග යනවිට නැහ මට වාවන්නේ... හීනෙන් හිනා නොවී මා…