Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Asata Asuwana Maime - Karunarathna Divulgane | Story behind the Sinhala songs

ඇසට අසුවන මායිමේ බඹර සැණකෙළි මල් විලේ ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත ඔබ මගෙන් වෙන් වූ දිනේ සියපතක් මත විසුල පිණි කැට සැඩ සුළං වැද සර සරින් හෙත මගෙන් රිදවුම් දෙවුණු මොහොතක ඔබේ වත මට නැගෙයි සිහියට සතර අත පෙති විහිද විකසිත මලේ මල් මී මමණයුරු දැක ඔබේ ලවනත සැදුන මීවිත මත් කලා මතකයි මගේ සිත ගී පද : මහින්ද…

Thun Hele Kele Thula Sinha Petaw - Nanda Malini | Story behind the Sinhala songs

තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විලි වැද යති දැක හෙළයන්... සරු පොළොව මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් සිහ රදුනට දාවූ සිංහ පැටව් තුටුවෙද අනුනගෙ ඉදුලින්... අප ධජයේ ඉන්නා සිංහ පැටව් පැනයන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිඟා නොකා සිත අලස සුවය…

Ruk Aththana Mala Mudune - Nanda Malani | Story behind the Sinhala songs

රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ සැඳෑ අඳුර පියමං කර කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ... මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ පුතු සවනට රහස් කියා - පියමං කරලා... අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ... පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ පුරා හඳක් සේ…

Sasara Seri Sarana Thek Oba Mage - Victor Rathnayake | Story behind the Sinhala songs

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ හද දියව ගලායයි රැළි ලමින් සැලි සැලී මෙවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිතවේ සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ නා ගසක් දළුදමා…

Lenchina mage Nangiye - Sunil Edirisinghe | Story behind the Sinhala songs

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ // පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා ලෙන්චිනා මගෙ... // පින්වතුන් කැල ඇන්ද සළුපිලි සේදුවා නුඹ සේදුවා තාම නෑ කිලිකුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ…

Punsada Reta Awidin Hene Kaluwa Bida

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ.. රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද.. තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද.. රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව.. නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට.. පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට.. මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට.. මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට... රන් කඳ සේම පින්සර…