Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පරණ ඔක්කොම තනි එකක.

අද මම දාන්න හිතුවා මෙතෙක් කල් මගේ පොස්ට් වලට ඇන්ඳ චිත්‍ර ටික පොස්ට් ලින්ක් එක්කම තනි පොස්ට් එකක. . බස් අජිත්ගේ පැහර ගැනීම. {"ඒ.... මල්ලි මාර වැඩේ නේ බස් ඒක නැහැ නේ. අපි ඩිපෝවට මොකද කියන්නේ ." "අපි මෙතන නේද නැවැත්තුවේ." එදා හිටියේ අලුත් කොන්දොස්තර කෙනෙක්. රියදුරා මගේ ලඟට ආවා "මල්ලි මෙතන තිබුන බස් ඒක…

පැනයාම හා මිනීමැරුම - (තෑගී නැති ප්‍රශ්න - 10)

වැඩිය මොකුත් ලියවෙන්නේ නෑ මේ පාර. අද ආවේ තෑගී නැති ප්‍රශ්න වල ඊළඟට අහන්න තියෙන ප්‍රශ්න දෙක අරන්.දෙකම ටිකක් හිතන්න වෙන ප්‍රශ්න දෙකක්.කැමතිනම් දෙකටම උත්සහ කරලා බලන්න පුළුවන්. නැත්නම් එකකට වුනත් කමක් නෑ.හෙට කතාවක් දාන්න හිතන් ඉන්නවා. බලමු... එහෙනම් මෙන්න අද ප්‍රශ්න දෙක. ප්‍රශ්න අංක 1 : ඔන්න රටවල්…

කපටි සිංහල කතයි මුසල්මානුවයි මගේ පාස්පෝට් එකයි!

ඊයේ පෙරේදා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති වලට පෙන්නුවා ආගමන විගමන එක ගාව සල්ලි වලට අත්සන දෙන සාමවිනිසුරුන් ගැන.ඒ සිද්දියත් එක්ක මට මතක් වුනා මම පාස්පෝට් එක හදපු හැටි.මන් හිතනවා දුර පලාත්වල ඉන්න අය කොළඹට ඇවිත් පාස්පෝට් එක හදනවා නම් එයාලටත් මේක උපකාරයක් වෙයි කියලා. පොඩි කාලේ ඉඳන්ම ගොඩක් දේවල් මට කරලා…

ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න!

"ඔයා වෙන කාටහරි ආදරේ කරනවාද?" ඇය ඔහු දෙස එක එල්ලේ බලාගෙන විමසුවා.ඇගෙන් දිස්වූයේ එයට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙන අයුරුයි. "ඉස්සෙල්ලා මේක කාලා ඉන්න.ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.." ඔහු පිළිතුරු දුන්නා. "බෑ.. මට ඒක දැනගන්න ඕනේ.." ඇයට ඕනේ වුනේ ඒ උත්තරේ නෙවෙයි.ඒත් ඔහු, "ඒ වුනාට කාලා ඉමු අපි.කෑවට…

අවුලක් එක්ක වතුර ප්‍රශ්නයක් (තෑගී නැති ප්‍රශ්න - 9)

සෑහෙන දවසකට පස්සේ ආපහු බ්ලොග් එකට ගොඩවුනා පෝස්ට් එකක් දාන්න කියලා හිතාගෙන.ජනවාරි 27 වෙනිදා ගම්පහදී පැවැත්වුණු ගෙට්ටුවට සහභාගී වෙන්න බැරි වුනේ පොඩි කේස් එකක් වැටුණු හින්දා.ඒක අර මං කලින් පෝස්ට් එකක කිව්ව එක්සෑම් එක සම්බන්ධ දෙයක්.කේස් එක මේකයි. මේ අවුරුද්දේ පළවෙනියටම දාපු පෝස්ට් එකේ කිව්වානේ මං මඟ ඇර…

බලනවනම් මෙන්න හොද Tv Series එකක්.....

අපේ යාලුවෝ ගොඩාක් TV Series බලන්න වැඩි කැමැත්තක් දක්වනවා.Prison Break,Samalville වගේ එහෙමත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ඒවා.මේ කියන්න යන්නේ අලුතින්ම මේ දිනවල විදේශීය නාලිකා වල තවමත් ප්‍රචාරය වන නාට්‍ය මාලාවක් ගැනයි.කථාවේ නම Arrow .මේකට මුල් වෙන්නේ ඔලිවර් කුයින් කියන එරට ධන කුවේරයෙක්ගෙ පුතෙක්…

එකදාස් නමසිය බරගනං වල ලවු

සිරා අයියගේ ඇන්ටික් පෝස්ට් ටික දැක්කම මටත් හිතුනා සේපර් එකේ මං ගාව තියෙන පත්තර ටිකත් බ්ලොග් ගත කරන්න.. ඒ අනුව අද බ්ලොග්ගත කරන්නේ 1928 මාර්තු මාසේ දිනමිණ පත්තර වල තිබ්බ ලවු කේස් ටිකක් සහ පත්තරයේ කලාතුරකින් පලවී ඇති පින්තූර කීපයකි. මේ තියෙන්නේ එදා දිනමිණ පත්තරේ ලෝගෝ එක.. මේ වැලන්ටයින් මාසේ නිසා…

Android ක්‍රමලේඛණය ආරම්භක පාඩම (ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපනය )

පෙර ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛණය සම්බන්ද ලිපියෙන් මා ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්ද, එහි භාවිතාව කුමක් සදහා ද ආදී කොට ගත් සරළ හැදින්වීමක් කරනු ලැබුවා. මෙම ලිපිය තුලින් මා බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනය සදහා අවශ්‍ය මෘදුකාංග හා අනෙකුත් සැකසීම් කර ගනිමින් ඔබගේ පරිඝණකය ඇන්ඩ්‍රොයිඩ් … දිගටම කියවන්න →

Huawei E153 unlock කරමු ...

මං අද කියන්න යන්නේ Huawei E153 unlock කරන විදිය මේකනම් හරිම ලේසියි කරන්න දැනටමත් කස්ටිය කරගෙන ඇති නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා දැන් බලමු Huawei E153 unlock කරන්නේ කොහොමද කියලා ?.... ඔයාලට කියන්න ඕනේ ඔක්කොටොම කලින් unlock කරනකොට මොඩම් එකට මොනවා හරි උනොත් warranty ගන්න බැරි වෙනවා. ඒ…

exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි

exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි.…