මේ ගාණ විවෘත විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු විභාගයකදී අහපු mcq ප්‍රශ්නයක්. උත්තරය හරියටම ගන්න විදිහ මට තේරෙන්නෙ නෑ. ප්‍රශ්නය පහතින් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම දාල තියෙනව. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් හදන ක්‍රමෙත් එක්කම උත්තරේ කියල යන්න. ඝනයක පැත්තක දිග තත්පරයට සෙ. මී. 4ක සීඝ්‍රතාවයකින් වැඩි…
මිනිසුන් මෙලොව උපදී.මෙලොවෙහිම මියැදෙයි.නමුත් සමහරුන් මියැදුනත් මෙලොවෙහි කාගෙත් සිත් තුල සදාකාලිකව ජීවත් වෙයි.ගූගල් ඩූඩ්ල්යේ අද දින වෙන් කර ඇත්තේ එවන්වූ පුද්ගලයෙකු සදහායි.ඒ අන් කවරෙකුවත් නොව අද දිනට 540 වැනි වියට පාතබන නිකලස් කොපර්නිකස්ය.1473 පෙබරවාරි මස 19 වන දින උපත ලබන ඔහු මෙලොවෙහි ගමන් මග වෙනස්…

වෙලාව රෑ අටට විතර ඇති. මහ රෑ යාමේ නොවුනත් සද්දයක් බද්දක් නැති තරමට පරිසරය නිශ්ශබ්දයි.පුවක් ගෙඩියක් ගිරය මැද්දට තියලා කපද්දී එන " ටකස් " සද්දය විතරමයි මට ඇහුනේ. ඒ ලොකු මාමා. පිළිකන්නෙ ඉඳගෙන බුලත් විටක් හපන්න ලෑස්තිය … " කවා...ලා...විළඳ ජාති....ඇති කලත් රන් කූඩුවේ ගිරවා...... දමා....ලා...යන්නෙ…

වරද මට පවරන්න සොඳුරිය ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන් වැරදිකරු වෙමි මං ඔබ යන්න සැනසිල්ලෙන්..... ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි රැගෙන කඩු තුඩු සේ..... මතකයෙන් සිඳලන්න විඳගත් හැඟුම් අප සමසේ ..... ඔබ නිදොස් කළ ලොවම ඔබ හා උරණ වන දවසේ ..... එන්න පියබඳ පුරුදු ඉඳිකඩ ළඟම ඇති පෙර සේ..... ගී පද - රවී සිරිවර්ධන ගී…

pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවා ගන්න ඔයාල මේ වනවිට නොයෙකුත් සොෆ්ට්වෙයාර් , ඔන්ලයින් ටුල් එහෙම හාවිතා කරනවා ඇති ..නමුත් ගොඩක් එහෙම තියෙන ගොඩක් සොෆ්ට්වෙයාර් , ටුල් වලින් pdf ෆයිල් එක word ෆයිල් එකකට හරවා දුන්නට , ආපසු එම word ෆයිල් එක එඩිට් කරගැනීමට අවශ්‍ය වුනොත් එය අපට පහසුවෙන් කරගැනීමට බැහැ ..…

ඔන්න කාලෙකට පස්සේ අද තමා බ්ලොග් එක පැත්තේ ආවේ අද කියන්න යන්නේ Samsung Galaxy Y Duos S6102 Root කරන විදිය හැබැයි මේ විදියට Root කරන්න පුළුවන් Gingerbread 2.3.6 එක තියෙනවනම් විතරයි හොදද. මුලින්ම ඔයාගේ phone memory එකේ තියෙන data ටික backup කර ගන්න contact no වගේ දේවල්. හරි දැන් phone එක full charge…

අද බොහෝ දෙනා නීරෝගී නොමැති කමින් පීඩා විදිනවා.තවත් සමහරු තරබාරු කමින් පීඩා විදිනවා.කාලවේලාවක් සොයා ගැනීම අපහසු නිසාම සමහෘ ව්‍යායාම කිරීම් නොකරම ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා.මේ පසු ගිය දිනක විදේශීය සගරාවකින් එලි දැක්වුනු ලොව පහසුම සහ වඩාත් යෝග්‍යම කැලරි දහනය කිරීමේ ක්‍රම කිහිපයක්. 1.ඇරොබික්ස් ව්‍යායාම -…

ශුක්‍ර ආශයිකා මේ ගැන කියන්ඩ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ශුක්‍ර ආශයිකා තියෙන්නේ මුත්‍රාශයට පිටිපස්සෙන් දෙපැත්තේ දෙකක් විදිහට.මේ ශුක්‍ර ආශයිකා ඒ ඒ පැත්තෙන් එන ශුක්‍ර නාළයට තමන්ගේ ශ්‍රාවයන් කුඩා ප්‍රණාලයක් හරහා එකතු කරනවා.ශුක්‍ර තරලයෙන් වැඩි ප්‍රමාණයක් හදන්ඩ දායක වෙන්නේ මේ ශුක්‍ර ආශයිකා තමයි.මේ ශ්‍රාවයන්ගේ…

අපේ සමාජය දානය කියන සංකල්පය බොහෝ හොදින් පුරුදු කරන සමාජයක්. අපේ මිල මුදල් යන වාහන, විතරක් නොවේ ඇස්, රුධිරය, පටක කොටස් වල සිට සමහර අවස්ථා වල ජීවිතය පවා දන්දෙන්නට ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. උදහරනකක් විදියට අද අපේ රටේ සමහර පින්වතුන් දුන් රුධිරය මෙතකෙයි කියල නිම කරන්න බැහැ. ඉතින් මේක නිසා බොහෝ රෝගීන්ට…

හැමෝම අක්ක කිය කිය හිටියට කමලක්කට අපෙ අම්මට වඩා වයසයි. අලුතෙන් රස්සාවකට ගිහාම අපිට ඕන දේවල් කරන්න බැ නෙ. මටත් එයා කමලක්කම වෙච්චි. එහෙ තේ හැදිල්ලේ ඉඳන් ටෙලිෆෝන් ඔපරේටර් තනතුර දක්වම වැඩ බැලුව හින්දමද කොහෙද කමලක්ක මට කථාකරේ නමින්. මටත් ගානක් නැ. ආය මම එයාගෙ නම්බු නාම ගන්න ගියා නෙවෙයි නෙ. කමලක්කට දවසක්…
