Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

එන්න ජීවිතය බෝ කරන්න.....

වැඩ ගොඩක් අස්සේ උනත් විනාඩියකට හරි ඇවිත් මේ පෝස්ට් එක දාලා යන්න හිතුනා...... අප අතරින් වියෝවූ අපේ සදාදරණිය ඔබා මාමා සිහිපත් කරලා අන්තිමේ පේලියේ අය සංවිධානය කරන ලේ දන් දීම අප්‍රේල් මාසේ 28 වැනිදා උදේ 9 ඉදන් හවස 3 වෙනකම් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සුදානම් කරනවා. ඉතින්…

පූජාච පූජනීයානං

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් “අපි එකමුව” අපි ඔක්කෝම එකතු වෙලා දෙහිවල අත්තිඩියේ “සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ” තමන්ගේ සදෑ සමය ගත කරන අපේම මවුපියවරුන් උදෙසා සත්කාර වැඩසටහක් කිරීමට තෝරා ගෙන තියෙනවා. දිනය : අප්‍රේල් මාසේ 7 වැනිදා, ඉරිදා. වේලාව උදෑසන … දිගටම කියවන්න →

අසරණ ජීවිතයකට ශක්තියක් වෙමු

මීට මාස කිහිපයකට කලින් අපේ බ්ලොග් ලෝකයේ හිටිය, අන්තිම පේළියේ අපි හැමෝටම තාත්තා කෙනෙක් වගේ හිටිය ඔබා මාමා අපි අතරින් වෙන් වුනා ඔහු වෙනුවෙන් බ්ලොග් අවකාශයෙන් මෙන්ම අන්තිම පේළියෙනුත් පිංකම් රාශියක් සිදු කළා. ඔහු සමුගෙන වසරක් සපිරෙන්න මාසයක කාලයක් පමණ තියෙද්දි අන්තිම පේළියේ අපි තීරණය කළා ඔබා මාමාට පින්…

පූරුවේ කල පින් මට මදිද මන්දා...

තිඹිරිගෙය එක ලෙසට සටහන් එකම කුලයක එකට අප හුන් එදා පෙර දවසේ.... සොහොයුරන් වන් වූ ඒත් අද නුඹ ලොවක් පුද ලද පිළිරුවකි අභිමන් නුඹට පුදදෙන දනන් යන එන පියපෙලක නිති පයටන් පෑගෙන කලුගලක් වී මා... අවමාන මැද ජීවිතය ගෙවනා කිමද අයියණ්ඩී ..මේ නුහුරු අරුමේ පූරුවේ කල පින් මට මදිද මන්දා... තිඹිරිගෙය එක ලෙසට සටහන්…

Academia.edu : Social Network for Researchers

Objectives Academia.edu is a social network developed to build a network among researchers and to share their papers, create a profile and see the analytics on their profile and papers. It also helps to monitor the impact of your research via quantifiable proof and follow other researchers in your…

Goodreads: Social Cataloging System

What is Goodreads? Goodreads is introduced as a social cataloging system where users can log in to the system easily by using their facebook, google accounts or create a separate account and organize all your books. Not only books, you can find your favourite authors, groups and events created by…

කසාද බැඳලා ගෙනාපු ගෑණි නැතිවුණ නිලමේ!

අද වගේ දවසකට ගැලපෙන චරිතයක් ගැන තමා පිංවතුනි අද මං කොටන්න යන්නේ.ඈත අතීතයේ මෑත බාගයේ එක්තරා ගමක විසු නිලමේ නම් තැනැත්තෙක් විය!.මොහු ජීවත් වුයේ තම මහළු මව සමග පොල් අතු පැලකය.ඉතින් පින්වතුනි මේ නිලමේගේ පෙනුම ගැන කිව්වෝතින් ඔහු කෙසඟ සිරුරක් හිමි අවුරුදු 35ක් හෝ 40ක් තරම් වයසැති බුවෙකි.එහෙත් ඔහුගේ හරි…

Wind of Change

I follow the Moskva Down to Gorky Park Listening to the wind of change An August summer night Soldiers passing by Listening to the wind of change The world is closing in Did you ever think That we could be so close, like brothers The future's in the air I can feel it everywhere Blowing with the…

'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර'

'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර' මේ තමයි මම අන්තිමට මේ මාසෙ කියවපු පොත. පොත සංස්කරණය කරල තියෙන්නෙ සුනිල් මිහිඳුකුල. මේ පොතේ තියෙනව ජයවිලාල් විලේගොඩ (ඔහුගේ සැබෑ නම ජයරත්න විලේගොඩය.) විසින් කරනු ලැබූ චිත්‍රපටි විවේචන 50ක්. මේවායින් බොහොමයක් චිත්‍රපටි ජයවිලාල් විසින් හඳුන්වා තිබෙන්නේ ඉන්දියානු…