Harlem Shake, යනු අන්තර්ජාලය තුල ඉතාමත් සීග්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින නර්තනයකි.මෙවෙනි නර්තන ඇතුලත් වීඩියෝ ක්ලිප්ස් 40000 කට අදික ප්‍රමාණයක් මේ වනවිට YouTube වෙතට එක්වී තිබෙන අතර එම වීඩියෝ මිලියන 175 කට අධික ප්‍රමාණයක පිරිසක් නරඹා තිබේ .එම වීඩියෝ අතරින් වඩාත්ම ජනප්‍රිය වීඩියෝ කිහිපයක් පහතින්…

අඳුරු මූසල රැය කළු වලා සඟවලා තරු එළිය සියක් ගව් ඈත දුර පහන් කණු දල්වේ මහට මඟ නොපෙනේ හිඳ ගනිමි අතර මඟ බොරළු මත දෑස් අග දුටුව අවසන් දසුන තවම තැවරිලා තෙත නැත රාහුලෙකු යහන මත ඈ තනිව මිස කුටිය මැද පහන් සිල, දැල්ල අග රඟදිදී මා පෙලූ මෙරු දෙනක් පමණි ඇය ජීවිතේ රංගනය වරදවා රඟයි ඇය ඒ දිගු සුමුදු අඟිලි අග තෙත…
කළු වලාවෙන් වැසේ මඟ කියන ඇසළ සඳ කුටිය කොන පහන් සිළ අඳුර දුරු කරන්නට බිලිඳු බිය නොවන්නට මෑත්කර බලමි තිර පට, ඈ කුඩා පුතු ළමැඩියෙහි හොවාගෙන සීරුවට තන පුඩුව සිඟිති මුවෙ තබාගෙන ගෙවුනු අඩ දිනට පෙර දරු වැදූ මවකි ඇය වෙහෙස රිදුම් දෙන ඇඟ මස ගෙන ගොසිනි ඈ ගැඹුරු නින්දකට. මා සොඳුර, බෝ විඩා ඇති නුඹට තබමි අත ඇගේ…

ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් හා විස්තරවලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු රැසක් එහි රැස් කොට තිබේ. මෙසේ සඟවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා (Secret Data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තිබේ. සීක්‍රට් කෝඩ් (Secret Codes) කියා හඳුන්වන්නේ මේවායි.…

ගෝනගල්දෙණිය ඉඳල රුවන්වැල්ලට එන්න පැයක් ගතවුණත් ගමනෙ වෙහෙස දැනුණෙ නැත්තෙ අවට පරිසරයෙ තිබුණු තෙත පාට හින්දා , රබර් වතු , කදු පංති විතරක් නෙවෙයි කඳු පාමුල ස්වාභාවිකව ම හැදුණු කළුගල් කානු දිගේ ගලාගෙන යන මොරතොට ඔයේ පිරිසුදු වතුර පාර මීටර පනහක හැටක දුරක වුණත් ඇහැට හරි අපූරූ සිහිලසක් ගෙනාවා. ඒ පරිසරයෙන්…

කලින් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් ! ගොක් කොළ පෙනි පෙනී ආයි නම් ඔය පැත්තේ යන්න බෑ. ඒ නිසා මේ වැඩේට වෙන පැත්තකින් අතගහන්න ඕනේ. මේ කතාවේ සත්සරණි කියලා අන්වර්ත නමක් පාවිච්චි කලාට මෙච්චර දඟලලත් අඩු ගානේ අපි මෙයාගේ නම වත් දැනගෙන හිටියේ නෑ. මුග්ධයාගේ ඉස්කෝලේ හිටියා පොලා කියලා…

හැමෝම දන්නවනේ PHP කියන්නේ server side scripting language එකක් කියල. අද මම කියන්නේ PHP සමඟ ලැබෙන CURL කියන පහසුකම අපේ WAMP Server එකේදි කොහොමද activate කරගන්නේ කියල. ඊට කලින් කියන්නම් ඇයි අපිට CURL ඕන කියල, සරලව කියනවානම් CURL කියන්නේ Library එකක් අපිට PHP වලදි HTTP requests කරන්න පහසුකම් සලසා දෙන.…

හික්.. හික්... හික්.. සුභ දවසක් වේවා කිව්වා ඔක්කොටම!. ඊයේ වගේ වැදගත් දවසක් සිහිපත් කරලා පොස්ට් එකක් දැම්මේ නැත්නම් හිතට මොකක්ද මොකක්ද වගේ. ඇත්තටම ඊයේ දීලා තිබුණු වැදගත් දිනේ කල් ගිය බව මාරයා පොස්ට් එකක් දැම්ම උනත් උන්දැගේ උපන්දිනේ කොහොමද එහෙම කල්දාන්නෙ කියලයි හැමෝම අහල තිබ්බේ. අනෙක අපේ අඩවි රජාත්…
