උපන්නේ අපි එක බඩ වැල කඩාගෙන දුවන්නේ එකම ලෙයයි .. අපේ ගත පුරාවට .. ගැහෙන්නේ එකම ගැස්මයි .. හදවත පුරාවට ... අප්පෙක් නැති එකා හට නුබ වුනි අප්පා ... තවමත් බය හිතෙනවා බලනා විට පුප්පා ... නැවතුන නිසා මගේ හිත කොහෙද දුර.. විරසක වෙලා.. ඇයි මේ රවාගෙන.. කන් දෙන්නට මට තවමත් නැතිද හිත.. පැල්පත උබ දකිනා මගේ…
ඔබ නැතිව වැටෙන කදුලක රැදිලා සිහිනෙන් වාගේ ලග විත් මාගෙ උන්නා දැනුනා.. හිස මාගෙ අතගා දෙඅතින් අල්ලා සෙවනැල්ල වාගේ ලග වි ත් මාගෙ උන්නා දැනුනා.. අති නත් ගෙන මා යන දාක ඔහු හා පෙර උන්නා වගේ ලග විත් මාගේ ඉන්නකෝ .............................. " තාත්තී " "I wait for the day.. i will be with you again when…

පිපුන කුසුමක සුවඳ නොදැනුන බිමක සුවඳක් හදට ගෙන දුන් හමන සුලඟක සිසිල නොදැනුන බිමක සිහිලක අඩුව නොම දුන් අතොර ඝෝෂාවටම හුරු උන කනට මිහිරැති හඬක සුව දුන් සොයුරනේ නුඹලටම වෙන් වුන ඉඩක් මා හදවතේ වේ දැන් පුත්තලම කියන්නෙ මගෙ ජිවිතෙ එක්තරා සුවිශේෂී සංධිස්ථානයක්. ජිවිතේ පළවෙනි වතාවට මම පුත්තලමට ගියෙ මගේ ජිවිතේ…

ඉස්සර කිව්වේ ලෝකය ගෝලාකාරය මිනිස්සු විවිධාකාරය කියාය. බට් දැන් කියන්නෙ කැසිල්ල විවිධාකාරය කසන්නෝ ඒකාකාරිය කියාය. ලෝකය බිහිවූ දා පටන් අපිට සමීප කැසිල්ල කාලය ඔස්සේ ඉදිරියට පිය නගා අද වන විට ඒකාකාරී කසන්නන් පිරි විවිධාකාර වූ කැසීම් ඇති ගෝලාකාර ලොවකට පා තබා ඇත. කැසීම යනු කසන කාලය තුල ඉතාමත් සුවදායක…

ලිංගික අධයාපන තීරය(sex education ) - 01 ඔසප් චක්‍රය හා අර්තවහරනය(menstrual cycle) ඔබ ස්ත්‍රීයක් නම් ඔබේ ජීවිතේ කවදාහරි මුහුන දෙන්න වෙන තත්ත්වයක් තමයි ආර්තව හරනය කියලා අපි හදුන්වන්නේ. ඉතින් වසර ගනනක් පුරා මාසික ඔසප් චක්‍රයකට මුහුන දුන්න ගැහැනු ලමයෙක් වැඩිහිටි ස්ත්‍රියක් වීමෙන් පසු දරුවන් ලබා අවසන්ව…

සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන් ද? මේ සුදීක සහෘදයා ළඟදී ලියූ ලිපියක්. ලිපියකට ප්‍රතිචාරයක් දක්වන්නට වත් බැරි තරම් ඇති කම්මැලි කම නිසා එයට කිසිවක් එකතු කරන්නට බැරි වුනා. අන්තිමේ දී දවස් ගානක් කරුණු එහෙ මෙහෙ වෙවී ඉඳලා ඒ ගැන පිළිතුරක් ලියන්නට හිතුනා. ඇත්තටම සිංහල බ්ලොග් අවකාශයෙ ස්වර්ණමය යුගය…
කඩිනම් මහවැලි ව්‍යාපාරයට පසු මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු වු සංවර්ධන ක්‍රියාවලියේ සුවිසල් ව්‍යාපෘතීන් තුනක් ලෙස මා දකින්නේ 1. දක්ශිණ අධිවේගි මාර්ගය 2. හම්බන්තොට වරාය 3. මත්තල ගුවන් තොටුපල මා දන්නා ආර්ථික විද්‍යාවට අනුව ඔනෑම රටක සංවර්ධනයකට දියුණු මාර්ග පද්ධතියක් පැවතීම … දිගටම කියවන්න →
අපායේ දොරටුව නැමති මේ අපූරු ස්ථානය තිබෙන්නේ තුර්ක්මෙනිස්තාන් වල කාන්තාරයකය.මෙම ස්ථානය අපායේ දොරටුව ලෙස හැදින්වුවද එය හුදෙක් ගිනි ගන්නා ආවටයකි . 1971 වර්ශයේදී එක්තරා පර්යේශක කණ්ඩායමක් විසින් ස්වභාවික ගෑස් පිළිබදව සොයාබැලීමට මෙම ස්ථානයේ කූඩාරමක් තනාගෙන සිට ඇත.නිමෙශයකින් ඔවුන්ගේ කූඩාරමට යාබද මහා හඩක්…

පළමු කොටස. අපිට මේ කතාවේ ඉතාම වැදගත් වන්නෙ මේ කොටසයි. කායික රෝග ලක්ෂණ සහ මානසික රෝග ලක්ෂණ විස්තර ඇතුව බලමු. කායික රෝග ලක්ෂණ. 1. මෙතුමා කලින්ම පාකින්සන් රෝගයට ගොදුරු වූ අයෙක්. අනෙක් අපි කලින් කියූ සියල්ලම මානසික රෝග ලක්ෂණ යි. 1. ප්‍රචණ්ඩ වීම. 2. අසභ්‍ය වීම. 3. නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම. 4.…