හායි ළමයි!!! පහුගිය දවස් වල අපි දැක්කනේ කතන්දර පොල් රොටි හදන හැටි කියලා දීලා තිබ්බා එතකොට මාරයා තුමාත් අල රොටියක් හදාගන්න හැටි කියලා දුන්නා ඔය දෙවර්ගේම හදලා දෙන්න කලින් කිව්වේ පිරිමින්ට හදිසියේ ප්‍රයෝජනවත් වෙන දේවල් කියලානේ.කතන්දර නම් කිව්වේ වයිෆ්ගෙන් කිස් එකක් ගන්න පුළුවන් වැඩක් කියලා. මාත් ඉතින්…
කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ.දැන් ඉස්සර වගේ වෙලාව නෑ අප්පා.මොකද ජොබ් එකට ගිහින් ඇවිත් පාඩම් කරන්න ඕනෙ නිසා ඔය දෙක බැලන්ස් එකේ නොකලොත් අනාගතේ හබක් වෙන නිසා ආතල් කුඩු කරන් මං පාඩම් කරනෝ.පස්සේ බැරියැ ආතල් ගන්න.ඒත් අමාරුවෙන් අටෝගත්ත බ්ලෝග අතාරින්න හිත දෙන්නේ නෑ.වෙලාවක් ආව ගමන් මේක ලියනවා ඒ වගේම වෙලාවක්…
Over the past years, and particularly since the start of the global economic crisis, a widespread consensus has emerged on the need to build a new economic paradigm. Multiple crises – in climate, biodiversity, fuel, food, water and the economy as a whole – have led to calls for a new development…
මේ ලොකේ අමාරුම කාරනේ ජිවිතේ අකුරු කරන එක.... හිමිවෙච්ච ආදෙර්ට වැඩිය අහිමි උන ආදරේ ජීවිතේට වද දෙනවා... හිමි වෙච්ච ආදරේ ගේන පීඩනය... අහිමි ආදරේ අහිමි වීම ගැන දුක් වේදනා වැඩි කරනවා... සමහර විට ඒක... “එයා හිටියා නම් මෙහෙම වෙන එකක් නැහැ වගේ හැඟීමක්“ ආදරේ හැමදාමත් ගුප්තයි... විවිධයි.. විෂමයි.... අපි…
ඔන්න කාලෙකින් මමත් ආවා බ්ලොගේ පැත්තේ.. එහෙම නම් හැමෝටම මේ සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සුභ එකක් වේවා කියලා පතලම වැඩේ ආරම්භ කරන්නම්.... මේ කාලේ එක එක ජාතියේ රැළි තියනවනේ... සමහර ඒවා ජනතා රැළි... එක එක පාට... එක එක පක්ෂ ජනතාව මැදි කරගෙන ඒ ඒ අයගේ මතය සමාජයට ගෙනියන්න උතසහා කරනවා.... ඒ අතරේ කාලයක්…
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින…
/* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0pt 5.4pt 0pt 5.4pt; mso-para-margin-top:0pt;…
නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ සිංහල ලේඛක සංසදය මගින් දෙදහස් දොළහ වසරේ දී පවත්වා ගෙන යනු ලැබූ වැඩ සටහන් මාලාවේ අවසාන අංකය මෙන්ම ඉතා වැදගත් අංගයක් ලෙසින් ‘සුනිල් සරත් පෙරේරා සුහද හමුව’ වැඩ සටහන හැඳින්විය හැකිය. ලංකාවේ සම්මානනීය ගීත රචකයකු වන සුනිල් සරත් පෙරේරා ශූරීන් ගේ…
Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
මානව සබඳතා යනු ශ්‍රී ලංකාව වැනි පෙරදිග රටක නම් ඉමහත් වටිනාකමක් ඇති සමාජීය අවශ්‍යතාවයකි. මන්දයත් ශ්‍රී ලංකාවේ සියළු සංස්කෘතික , සමාජයීය මෙන්ම සදාචාරාත්මක යහජිවනය රඳා පැවති ඇත්තේ යහපත් මානව සබඳතාවන්හි ප්‍රතිපලයක් වශයෙනි. ඇඳි වත කුදු නොමැතිව මෙලොව උපදින මනුෂ්‍ය ප්‍රාණියා උපන් මොහොතේ දන්නා එකම කාර්යය…