Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මොකද්ද මේ....

මම හැම තිස්සෙම කල්පනා කරන දෙයක් ..." මොකද්ද මේ ..." ජිවීතය.. ආදරය.. බැදීම.. කවදාවත් ලෙහා ගන්න බැරි නූල් බෝලයක කොනක් අල්ලන් මම කොච්චර වෙහෙසෙනවද..මනසින්... මම කොච්චර හොඳ මනුස්සයෙක් වෙන්න හැදුවත් එහෙම වෙන්නෙ නැහැ.. එහෙම වෙන්න හොදත් නැහැ කියන යතාර්ථයත් පුංචි මනසට දැනෙද්දි... අපිට කොච්චර මිනිස්සු උදව්…

නොනවතින ගමන 1

(මෙය සත්‍ය කතාවකි ,නම් ගම් මනංකල්පිතයි) "ඉතින් ඇයි මාවම මේකට තෝර ගත්තේ මිස්ටර් රංගල" ? "මට සුජීව තමයි ඔබතුමාව මුණගැහෙන්න කිව්වේ " "සුජීව කිව්වේ" ? "ග්ලැසියර් එකේ බාර්මන් " ------------------------------------------------------------------------------------------------------------ සිත අතීතයට ඇදී යාම…

බණ්ඩා සහ හාමු

සෑහෙන්න දවසකින් ඇසූ දුටු ආගිය කතාවක් ලියන්න බැරි උනා. ඒකට හේතුව වෙලාව නැතිකමවත් කාර්‍යබහුලකමවත් නෙවෙයි. එහෙම කතා මතක නැති වීම. ඔන්න හදිසියේම ඒ වගේ පොඩි කතාවක් මතක් උනා. ඒක නිසා හිතුවා ඒක පොඩ්ඩක් ලියලා දැම්මොත් හොඳයි කියලා. මේක චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ කතාවක්. මට මේ කතාව කිව්වෙ දැනට ඉන්න ප්‍රවීන…

වෘකහාමිගේ සාදය - තවත් චීන කතාවක්

දවසක් වෘකහාමිට ලොකු කිකිළියන් දෙන්නෙකු දඩයම් කර ගන්න ලැබිලා මෙහෙම හිතුවා "මම කොච්චර වාසනාවන්තද! මගේ යාලු වලස්හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕනෑ" මේ අතරේ ගහකට මුවාවෙල හැංගිලා හිටිය හිවල්හාමිට වෘකහාමි කියාපු එක ඇහුණා. ලොකු කිකිළියන් දෙන්නා දැකපු හිවල්හාමිත් වෘකහාමි පස්සෙන්ම ගියා. හිවල්හාමිගේ කටට කෙළ…

Google හා Dialog එක්ව ලංකාවට නොමිලේ අන්තර්ජාලය

Google සමාගම ශ්‍රී ලංකාවේ Dialog හා එක්ව Free Zone නමින් අන්තර්ජාල සම්බන්ධතාවය නොමිලේ සැපයීමේ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ජංගම දුරකථන සඳහා ලබාදෙන මේ සේවාව මගින් ඔබට Google Search, Gmail හා Google Plus යන සේවාවන් 100%ක්ම නොමිලේ අත්විඳිය හැකියි. මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ Google Search හරහා වෙබ්…

දිවි පුදා දිනා ගත් ලෝක කම්කරු දිනය හා ලංකා කම් කරුවා ලව්වා වෙනස් කරන මැයි දිනය ෴

කම් කරු දිනය නම් ඒහි නාමිකවම ඉතා සරලව කම් කරුවෙග දිනය නමින් හදුන්වන්න පුළුවන . කම් කරුවා ෙමම දිනය උදාකර ගත්තේ 1886 මැයි මස 01 වන දිනෙයදිය . ඒනම් අමෙරිකාවේ චිකාගෝ නුවරට ඒක් වු සමුහයකින් සැදුම් ලත් කුඩා පිරිසකෙගන් ආරම්භ කරන මෙම මැයි ධනයෙ තේමාව වුයෙ සේවාවන් ගේ සේවාකාලය උදෑසන ආරම්භයෙ පටන් ගත් විට…

හරස් කඩ 2

Normal 0 false false false EN-AU X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt;…